එය දැනට ආසාදිත අගයෙන් දෙවැනි ස්ථානයේ පසුවන ඉන්දියාව මෙන් දෙගුණයක ආසාදිතයන් වැඩිවීමකි. එමෙන්ම ගෝලීය වශයෙන් වාර්තා වන මිලියන 83කට වැඩි ආසාදිතයන් සංඛ්‍යාෙවන් හතරෙන් එකක ප්‍රමාණයකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත එහි ආරක්‍ෂිත අවශ්‍යතා සපුරාලන අතර එහි ප්‍රතිලාභ ඕනෑම අවදානමක් ඉක්මවා යන බවය. ඉතා අඩු උෂ්ණත්වයක තබා ගත යුතු මෙම එන්නත දැනටමත් එක්සත් ජනපදය, කැනඩාව, කටාර්, බහරේන් සහ මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක බෙදාහැරීම් සහ එන්නත් ලබාදීම් සිදුකර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 83,890,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreශ්‍රී ලංකාවේ බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතරේ ශීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබා දීමට ඊයේ දින රුවන්ඩාවෙන් විද්‍යාඥයන් 06 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණි බවත් , ඔවුන්ට තම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වූ බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
Read Moreතවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 208ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 320ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 43,619ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreරටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතුවුවන්ගේ පැමිණිලි, අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreඅද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.
Read Moreකොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට අද (01 ) දා වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 559 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 නව ආසාදිතයින් 85 ක් වාර්තා වීමත් සමග අද 01 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1892 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන රියැදුරු බලපත් මුද්‍රණ කටයුතු මේ වසරේ සිට ශ‍්‍රී ලංකා යුද හමුදාවට භාරදී ඇති බව ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඅලුත්ගම බේරුවල හා පයාගල පොලිස් වසම් තුලදී දෙසැම්බර් 19 ත් 30 අතර කාලය තුලදී අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 1569 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වලට ලක් කර 51දෙනෙකු ආසාදිත බව තහවුරු කර ගෙන ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා හා කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ඒකකයේ පොලිස් නිළධාරීන් කියයි.
Read Moreකාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශය සහ කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී සිටියි.
Read Moreකළුතර බන්ධනාගාරයේ සිරදඬුවම් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ’’ බබී ’’නැමැත්තෙකු විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 15 ක් පමන මත්ද්‍රව්‍ය තොගයක් සමග කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ දී ඊයේ 31 රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.
Read More2021 නව වසරේ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 06 කින් , රජයේ විශේෂ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 397 දෙනෙකු පැමිණ තිබූ අතර , මෙම කාලය තුළ ගුවන් යානා 10 කින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 317 දෙනෙකු විදේශ රටවල් කරා පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
Read Moreවටවල ප්‍රදේශයෙන් (31) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 13 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව හමු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.කාමදේවන් මහතා පැවසිය.
Read More47 හැවැරිදි සැකකරු වී මෝල් හිමියෙකුගෙන් රුපියල් ලක්ෂ 5ක් බලෙන් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read Moreකාන්තන්කුඩි ප්‍ර දේශයේ සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණ 600කින් පුද්ගලයන් 24ක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreදකුණු පළාතෙන් ඊයේ (31) දිනයේ අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 53 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1040ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරයි.
Read Moreනවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර වීදි ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර, වූහාන් නගරයේද අතුරු සිදුරු නැතිව සැමරුම් සඳහා ජනතා සහභාගීත්වයක් දැකිය හැකි වී තිබේ.
Read Moreමහජන චීන සමූහාණ්ඩුව සඳහා නම් කළ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ තානාපති ආචාර්ය පාලිත ටී. බී. කොහොන මහතා පෙරේදා (30දා) දින බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී නිල වශයෙන් වැඩ භාර ගත්තේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 83,340,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreඅබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු විය.
Read Moreතවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 204ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද (31) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 171ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිරෝධායනයට ලක්කර ඇති බවට පලවන වාර්තා පදනම් විරහිත බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්, 2020 මාර්තු මස සිට සිනමාශාලා වසාදැමීම නිසා මුල්‍ය දුෂ්කරතාවන්ට ලක්වූ සිනමාශාලා හිමියන්ට සහන සැලසීමේ අරමුණින්, සිනමාශාලාවන්හි හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ එකඟතාවය ලැබී ඇති බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රකාශ කරයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ට එම මැතිවරණය කල් දැමීම හේතුවෙන් අහිමි වූ වැටුප් ගෙවීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත දන්වා තිබේ.
Read Moreපොළොන්නරුව - ගල්ලෑල්ලව රෝහලෙන් පළා ආ බව කියන කොවිඩ් ආසාදිතයෙකුව 31 වැනිදා දහවල් හලාවත මාදම්පේ දෙමටපිටිය ප්‍රදේශයෙන් සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත්වී වි තිබේ .
Read Moreනව වසර උදා වෙන්නේ අහියෝග සමගින් බවත් එම සියලු බාධක ජයගනිමින් රටක් ලෙස එකාවන්ව නැගී සිටීමේ අභියෝගය රටට ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
Read More