පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මියගිය රැඳවියන් 4 දෙනෙකුගේ සිරුරු ආදාහනයට අදාළව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreමෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 34,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreපසුගිය දෙසැම්බරු 24 වන දින හුදකලා කිරීමට පියවර ගැණුනු කොස්ගම පොලිස් බල ප්‍රදේශයේ පනවා තිබු හුදකලාභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට එරෙහිව (30) පෙරවරුවේ මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විනි .
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව අද 30 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1740 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් ගෙන්වා තිබියදී පසුගිය 27 වනදා හුංගම කලමැටිය ධීවර වරායේදී අත්අඩංගුවට ගනු ලැබූ කහ තොගය ඊයේ රාත්‍රී ගිනිතබා විනාශ කිරීමට කටයුතු කර තිබේ.
Read Moreරත්නපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට, සුළු සේවක කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සහ කෝවිඞ් ආසාදිත බවට සැකකරන රෝගින් රඳවා ඇති වාට්ටුවේ රෝගීන් නව දෙනෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරු වී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අද (30) පැවසුවේය.
Read Moreමඩකලපුව සන්දිවේලි ප්‍රදේශයේ කජු වත්තක කජු ගස්යට ආරක්ෂිතව පොලිතින් උරයකින් ඔතා තිබු තුවක්කුවක් හා පතරෝන් හා මැගසින් යනාදී ඊයේ සවස සොයාගත් බව දිස්ත්‍රික්ක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පි එස් බණ්ඩාර පැවසිය.
Read Moreඅද උදෑසන 06 න් අවසන් ගතවූ පැය 24 දී මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අධිකරණ ඇමති අලි සබ්රි පවසයි.
Read Moreදකුණු පළාතෙන් ඊයේ (29) දිනයේ අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 56 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 939ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරයි.
Read Moreවතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙන අතර, එය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තවමත් ගැටලුකාරී තත්ත්වයන් බොහොමයක‍් පවතී. රුපියල් 1000 කතාව පවසමින් මෙවරත් වතු ජනතාව මුළා කරන්නේදැයි ඔවුහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමින් සිටිති.
Read Moreගිනිඅවි නිෂ්පාදනාගාරයක් අද (29 ) රාත්‍රියේ වටලා නිෂ්පාදනය නිමා කර තිබූ ගිනි අවියක් , නිෂ්පාදනය වෙමින් තිබූ ගිනි අවියක කොටස් හා ජීව උණ්ඩයක් සමග පුද්ගලයකු බලපිටිය මරදානේදී සැකපිට ප්‍රශ්න කිරීමට අහුන්ගල්ල පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreඋතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More’’පෘථිවිය පහසුවෙන් බිඳෙන, වෙනස්වන සුලුයි. අප ජීවත් වන්නේ වඩ වඩාත් සංකීර්ණ ගෝලීය සමාජයකයි. මේ තර්ජන දිගටම පවතිනු ඇති. අද කොරෝනා වෛරසය පෘථිවියේ සෑම අස්සක් මුල්ලක් නෑරම බලපා ඇති අයුරු දකින්න පුළුවන්. නමුත් මෙය අනිවාර්යයෙන්ම ’ලොකුම එක’ නොවෙයි.’’ WHO හි වෛද්‍ය රයන් පවසයි.
Read More’’මේ සියලු දෙනා අදාළ ප්‍රාන්ත රජයන් විසින් නම් කරන ලද සෞඛ්‍ය සේවා පහසුකම්වල තනි කාමරවල හුදකලාව තබා තිබෙනවා.’’ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
Read Moreඑක්සත් රාජධානියේ නව සහ නැගී එන ශ්වසන වෛරස් තර්ජන උපදේශක කණ්ඩායමේ ඇන්ඩෘ හේවර්ඩ් බීබීසී ගුවන් විදුලියට අදහස් දක්වමින් අනතුරු ඇඟවූයේ, ’’මම හිතන්නේ අපි වසංගතයේ භයානක අවධියකට පිවිසෙමින් සිටිනවා. ජනවාරියේ සහ පෙබරවාරියේදී මහා විනාශයක් වැළැක්වීම සඳහා අපට ඉක්මන්, තීරණාත්මක ජාතික ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වෙනවා’’ යනුවෙනි.
Read Moreරටවල් 20 ක සහ ජාත්‍යන්තර සංවිධානවල විදේශ තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සිනෝෆාම් සමග අනුබද්ධිත චීනයේ ජාතික බයෝටෙක් සමූහයේ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත නිපදවෙන ආකාරය දැකබලා ගනී.
Read Moreඋප ජනාධිපති ලෙස තේරී පත්වූ කමලා හැරිස් මෙසේ එන්නත මොඩෙර්නා එන්නත ලබාගත්තේ, එරට ජනාධිපති ලෙස තේරී පත්වූ ජෝ බයිඩන්ට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබා දී සතියකට පසුව ය.
Read More’’මේ මොහොතේ, කොපමණ පිරිසක් මියගොස් ඇත්දැයි අප දන්නේ නැහැ. ප්‍රධාන කැබිනට් රැස්වීමට පෙර නවතම තොරතුරු අනුව මරණ හතක් ලෙස දැක්වුණා. මේ සංඛ්‍යාව වැඩි විය හැකි බවට අපට යම් ඇඟවීමක් තියෙනවා.’’ ක්‍රොඒෂියා අගමැතිවරයා කියා සිටියේය.
Read Moreමෙම වෛරසය හඳුනාගත් තැනැත්තා, කිසිදු සංචාරක ඉතිහාසයක් නොමැති කොලරාඩෝ හි පදිංචි වයස අවුරුදු 20 ගණන්වල තරුණයෙකු බව කොලරාඩෝ ආණ්ඩුකාර ජරෙඩ් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,786,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (29) දහවල් වනවිට අලුතින් කොරෝනා ආසාදිතයන් 14 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreතවත් කොවිඩ් මරණයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 195ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 453 දෙනෙක් හඳුනාගෙන ඇත.
Read Moreවටවල ඇගලුම් කම්හලින් හමුවු කොවිඩ් ආසාදිතයන් සමග අද දින උදැසන වන විට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 232 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක්ෂකවරයකු පවසන ලදි.
Read Moreකොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා මෙරට දෛනිකව සිදු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කෙරේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම කඩිනම් කිරීමටත්, මෙරටට පැමිණෙන සංචාරකයන් කොවිඩ් ආසාධිත නොවන බව තහවුරු කරගැනීම සඳහාත් මෙම පියවර ගැනෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreකටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් නිවසක එකම පවුලේ අට දෙනෙකුට කොවිඩ් 19 වෛසරය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ සහ කටුගස්තොට පොලීසියේ කොවිඩ් 19 මර්දන ඒකකය පියවර ගනු ලැබ තිබේ.
Read Moreකොවිඩ් වෛරසය මර්දනය කිරීම සඳහා දැනට ලොව නිෂ්පාදනය කර ඇති එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රටවල් 192ක් මේ වන විට ඉල්ලා තිබෙන බවත් වෛරස පාලනයේ දී දක්වා තිබෙන ප්‍රගතිය මත එම එන්නත ලබාදීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවක් හිමි වනු ඇති බව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී , යුද හමුදාපති , ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහනුවර දී පැවසීය.
Read More