saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 7516 hours ago

LATEST

ඔක්ස්ෆර්ඩ් එන්නත අද සිට බ්‍රිතාන්‍යයන්ට ලබාදෙනවාලු

calendar_today 2021 ජන 04 - 08:10 remove_red_eye - 277  

ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත ප්‍රවාහනය කිරීම හා ගබඩා කිරීම පහසුය. එය පසුගිය මාසයේදී එක්සත් රාජධානියේ භාවිතය සඳහා අනුමත කරන ලද අතර සෙල්සියස් අංශක සෘණ 70ක ගබඩා කළ යුතු ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නතට වඩා වැඩිහිටි නිවාස වෙත ලබාදීම පහසු බව කියයි.

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක අයත් වන බස්නාහිර පළාතේ පාසල් සහ කෝවිඩ් හේතුවෙන් හුදකලා කළ ප්‍රදේශයන්හී පාසල් හැර අනෙකුත් ප්‍රදේශවල පිහිටි සියලුම පාසල් නව පාසල් වාරය සඳහා 2021 ජනවාරි මස 11වැනිදා සිට ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබිණ. පසුගිය වර්ෂයේ අවසාන වාරයේ 6-13 දක්වා ශ්‍රේණි පමණක් පැවැත්වූ පාසල් වලද 1-5 ශ්‍රේණිද එදින සිට ආරම්භ කිරීමටද පියවර ගෙන ඇත. ඊට සමගාමීව එම ප්‍රදේශවල පිහිටි පෙරපාසල් සහ දිවාසුරැකුම් මධ්‍යස්ථානද ජනවාරි 11ව

Read More

කෙන්යාව රාත්‍රී ඇඳරි නීතිය මාර්තු දක්වා දීර්ඝ කරන විට, ජර්මනිය දැඩි අගුලු දැමීම් දීර්ඝ කිරීමට සැරසෙයි. එක්සත් රාජධානියද දැඩි අගුලුදැමීම් මාධ්‍යයේ පාසල් පවත්වන බව කියද්දී, තායිලන්තයේ ඇතැම් ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට නියෝග.

Read More

ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී දිවි ඇති තෙක් සිර දඬුවම් විදිමින් සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමිය් වෙත ජනපති සමාව හිමිව තිබේ.

Read More

අනුරාධපුර රුවන්වැලි සෑයට පූජා කර තිබූ අටපිරිකර සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

වසංගතය මධ්‍යයේ විනෝද වීමට මිනිසුන් වෙනත් ප්‍රදේශ වෙත ගොස් ඇති බවට පළ වූ ප්‍රවෘත්තිවලින් තමා කණගාටුවට පත්වූ බව පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමා පවසා තිබේ.

Read More

වැඩි ආසාදන අවදානමක් ඇති පුද්ගලයන් තෝරා ගනිමින් මෙම පළමු එන්නත් කිරීම සිදුකර ඇති අතර, එන්නත ලැබූවන් අතර කිසිදු බරපතල අතුරු ආබාධයක් දක්නට නොමැති බව බීජිං නාගරික සෞඛ්‍ය කොමිසම පවසයි.

Read More

ගෙවීගිය දිනයේ කොවිඩ් -19 ආශ්‍රිත දෛනික මරණ 347කින් ඉහළ යාමෙන් පසු ඉතාලියේ කොරෝනා වෛරසයේ සමස්ත මරණ සංඛ්‍යාව 75,332ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ දත්ත පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,842,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 213ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වූ අතර, දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 148ක් රැස්කරගෙන සිටියේය.

Read More

අද (03) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 188ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පී..සී.ආර්. පරික්ෂණවලට පමණක් දිනකට රුපියල් මිලියන 60ක් වියදම් කරන බවත් රට වසා තැබීමෙන් පළක් නොවන බවත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මේ වසරේ සාමාන්‍ය දෛනික කටයුතු සිදු කළ යුතු බවත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

මත්තල ගුවන්තොටුපොළින් පසුගිය 28 හා 29 දෙදින තුළ මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින් කණ්ඩායමක් රැගෙන යාල ජාතික උද්‍යානය නැරඹීම සඳහා රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු නිරෝධායනයට ලක්කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 215 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකන් කේටරින් ආයතනය තුළින් 01/03 දින තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 02 දෙනෙකු සොයා ගැනීමත් සමගම , ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .

Read More

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පහත සඳහන් ප්‍රදේශ හෙට උදෑසන 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කර ඇත.

Read More

තවත් 535 දෙනෙකු අද (03) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් බලප්‍රදේශයේ නාවල්කාඩු ප්‍රදේශයේ අතහැරදමා තිබූ ඉඩමක තිබී සොයාගත් මිනිස් ඇටසැකිලි තිබූ ස්ථානයේ වැඩිදුර කැනීම් සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එන්.සුදර්සන් මහතා විසින් නියෝග කරනු ලැබීය.

Read More

රටේ සමස්ත ගංඟා පද්ධතියට ඇතුළත් ගංඟා 103ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන පරිසර සංරක්ෂණ වැඩ සටහන වන සුරකිමු ගංඟා වැඩ සටහන පෙබරවාරි මස 02 දිනට යෙදී තිබෙන ලෝක තෙත්බිම් දිනය සමරමින් ඇරඹීමට සියලු විධවිධාන යොදා ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බමුණුපොල ග්‍රාම නිළධාරි වසමේ කොස්කොටේ ජනපදයෙන් අද (03 දා) කොවිඩ් 19 වෛරස ආසාදිතයන් 20 දෙනෙකු වාර්තා වීමත් සමඟ එම ජනපදයට දැඩි සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ සහ පොලීසිය එක්ව පියවර ගෙන තිබේ.

Read More

ජනාධිපතිවරණයට පෙර ග්‍රාමීය දිළිඳු ජනතාව රජයෙන් ඉල්ලා සිටි පරිදි ඔවුන් සිරවී සිටින ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් වීම ආරම්භ කර ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

ඉකුත් 31 වන දින පන්නල සෞඛ්‍ය වෛද්‍ය බලප‍්‍රදේශ අයත් මුම්මාන සහ වෑත්තෑව යන ග‍්‍රාමසේවා වසම්වලන් අහඹුලෙස තෝරාගත් පිරිසකගේ සිදුකල පී සී ආර් පරීක්ෂණවලට අනුව ඊයේ දින පුද්ගලයන් හයදෙනෙකු ආසාදිතයන් ලෙස තහවුරුවීමත් සමග ඔවුන් පදිංචි ග‍්‍රාමසේවා වසම් 02ක් ඊයේ 02 සවස සිට නැවත දැනුම්දෙනතුරු හුදකලා කල බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

Read More

හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.කාමදේවන් මහතා පැවසිය.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 නව ආසාදිතයින් සංඛ්‍යාව 59 ක් වාර්තා වීමත් සමග අද 03 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 2026 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නීති විරෝධී ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු බවට පත් කරමින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුජ්‍ය ඌව තැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව හිමිවී ඇති බව වාර්තා වෙයි.

Read More

කෑගල්ල අරණායක ප්‍රදේශයෙන් 02දා වාර්තා වු කොවිඩි මරණයත් සමඟ කැගල්ල දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරසය අසාදනය විමෙන් පුද්ගල මරණ 05ක් සිදුව ඇති බවට කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ඉතාලියේ මිලාන් නුවර සිට ඉකුත් 17 දා ලංකාවට ගොස් රජයේ නිරෝධායන නීතීන්ට යටත්ව මහනුවර හෝටලයක නිරෝධායනය වෙමින් සිටි තම බිරිඳ අභිරහස් ලෙස හෝටල් කාමරය තුළම මියගොස් සිටියදී පෙරේදා (01දා) උදැසන සොයාගෙන තිබෙන බව ඉතාලියේ මිලාන් නුවර සිටින ඉඳුනිල් දිප්ති කුමාර මහතා පැවසීය.

Read More

කොටදෙණියාව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක බොයිලේරුවක සිදුවූ පිපිරීමකින් ඉන්දීය ජාතික සේවකයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.