මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේසියලු සේවකයින්අද (03) දිනයේ සිය රාජකාරී කටයුතුවලින් ඉවත් වී සිටීමටපියවර ගෙන තිබේ .
දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 1104 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කෙවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
Read Moreසංවර්ධනය වෙමින් පවතින රටවලට දැරිය හැකි එන්නත් ලබා ගැනීමට උපකාර කිරීම සඳහා චීනය ඖෂධ සහ එන්නත් පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන පිළිබඳ ක්‍රියාකාරී සහයෝගීතාවයක නිරත වූ බවත්, එමගින් දැඩි ලෙස පීඩාවට පත් සංවර්ධනය වෙමින් පවතින රටවලට බලාපොරොත්තුවක් දැනටමත් රැගෙනවිත් ඇති බවත් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.
Read Moreපළමු මළ සිරුර සිකුරාදා ගුවන් සෝදිසි කිරීමකින් පසුව සොයාගෙන තිබුණු අතර, පොලිස් ප්‍රධානී ඉඩා මෙල්බෝ කියා සිටියේ මුදාගැනීමේ මෙහෙයුම්වලදී සොබාදහමේ බලවේග හෝ වේලාව ඔවුන්ගේ පැත්තේ නොසිටින නමුත් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් නොකළ බවය.
Read Moreඅවම වශයෙන් ඉන්දියාව තවත් එන්නත් තුනක් අනුමත කිරීමට බලා සිටින බව ජාවඩෙකර් පැවසීය. එහිදී දේශීය සමාගමක් වන භාරත් බයෝට්ක් හි කොවැක්සීන්, සයිඩස් කැඩිලා හි සයිකොව්-ඩී සහ රුසියාවේ ස්පුට්නික්-වී එම එන්නත් තුනයි.
Read Moreසීනෝෆාම් සමග අනුබද්ධිත චීනයේ ජාතික බයෝටෙක් සමූහයේ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත මේ වනවිටත් තෙවැනි අදියර සායනික පරීක්ෂණවලින් 79.34%ක ඵලදායීබවක් පෙන්වා තිබේ.
Read Moreහදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර රජය සෞඛ්‍ය විශේෂඥයන් සමග සාකච්ඡා කළ යුතු බව ආර්ථික පුනර්ජීවන අමාත්‍ය නිෂිමුරා යසුතෝෂි ටෝකියෝ ආණ්ඩුකාර යූරිකෝ කොයිකේ සහ අසල්වැසි ප්‍රාන්ත තුනක නායකයන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
Read Moreවියට්නාමය ලෝකයේ කොවිඩ්-19 වසංගතය සැබෑ ලෙසම ජයගත් රටක් ලෙස ප්‍රකට අතර, කතාවෙන් නොව ක්‍රියාවෙන් එය ඔප්පු කිරීමට එරට පාලකයන් මෙන්ම ජනතාවද සමත් විය.
Read Moreජනවාරි 17දා දක්වා දකුණු කොරියානුවන් 5 දෙනෙකුට වැඩි පිරිසක් එක්රැස් කිරීම තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම පියවර මේ වනවිටත් එරට සෝල් අගනුවර ක්‍රියාත්මක වූ නමුත් එය මුළු රටටම ව්‍යාප්ත කර ඇත්තේ ආසාදන වැඩිවීමේ නව තත්ත්වය යටතේය.
Read Moreපසුගිය වසරේදී බොහෝ සංචාරකයින්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දේශසීමා වසා දමා දැඩි අගුලු දැමීමෙන් ඔස්ට්‍රේලියාවට වෛරසය පැතිරීම සාර්ථකව නතර කිරීමට හැකි විය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය සංචාරකයන් කේන්ද්‍ර කරගනිමින් මෑත දිනවල යළි ආසාදිතයන් ඉස්මතු වීම නිසා ඔවුන් මෙම කඩිනම් පියවර ගනිමින් සිටින්නේ අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීමෙන් පළක් නොමැති බව එරට පාලකයන් මනාව අවබෝධ කරගෙන සිටින නිසාය.
Read Moreපුරෝකථනය කළ එක් ආකෘතියක් මගින් පෙන්නුම් කෙරෙන්නේ ඉදිරි සති හතර තුළ කොවිඩ්-19 ආසාදිතව ඇමෙරිකානුවන් තවත් 115,000ක් පමණ ජීවිතක්ෂයට පත්විය හැකි බවයි. වාර්තාගත රෝහල්ගතවීම් සමග එරට රෝහල් පද්ධතියද බිඳවැටෙන තත්ත්වයකට පත්ව තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 84,500,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreහාල්,පිටි, සීනි, පරිප්පු, ටින් මාළු, හාල්මැස්සන්, ළුෑණු, අර්තාපල්, බිත්තර හා කුකුල් මස් වැනි අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය මෙසේ ස්ථාවර මිලකට ලබාදීමට නියමිතය.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 40000 ඉක්මවා තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreඅද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 311 හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 562කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreගාල්ල, ගිංතොට නිවසක දී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිත අයකු බව අද (02දා) තහවුරු වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර මහතා පවසයි.
Read Moreසේනා දළඹුවාගෙන් සමස්ත බඩ ඉරිඟු වගාවේ 5% හානියක් සිදු වි ඇති බවත් , බඩ ඉරිඟු වගාවෙන් හානියට පත් ගොවින්ට වන්දි ගෙවිමට රජය සුදානම් බවත් කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 නව ආසාදිතයින් 71 ක් වාර්තා වීමත් සමග අද 02 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1965 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත 17 දෙනකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරිහු අද ක්‍රියා කළහ.
Read Moreදකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 1071 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කෙවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
Read Moreදිවියෙකුගේ පහර කෑමෙන් පුද්ගලයෙකු මරණට පත්වීම සම්බන්ධයෙන් උරණ වූ පිරිසක් පානම වනජීවී කාර්යාලය අලාභ හානි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති සේනා දළඹුවන් මර්දනය කිරීමට එම වගා බිම් නිරීක්ෂණය කර ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා මෙරටට පැමිණ සිටි රුවන්ඩා ජාතික විද්‍යාඥයන් 06 දෙනා, සිය කාර්යය නිමා කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව ගියේය.
Read Moreසබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More’’ඉදිරි මාවත දීර්ඝයි. ඉදිරියට යාමේ එකම මාර්ගය උත්සාහ කිරීමයි. අපි අඛණ්ඩ උත්සාහයන් දරමින් වඩාත් තේජාන්විත ජයග්‍රහණ ලබා ගැනීමට ඉදිරියට යනවා’’ චීන ජනාධිපති ෂී ජින්පිං අවසන් වශයෙන් අවධාරණය කළේය.
Read Moreඑන්නත් පැමිණීමේ ප්‍රමාදයන් නිසා ජර්මනියේ ව්‍යාකූලත්වයක් ඇති වී ඇති අතර, සමහර ප්‍රදේශවලට එන්නත් කිරීමේ මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට පවා සිදුවී තිබේ.
Read Moreපිලිපීන පුරවැසියන් තහනමට යටත් නොවන නමුත් ඔවුන් සෘණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵලයක් ලබා ගත්තද, පහසුකම් මත පදනම් වූ දින 14ක නිරෝධායන කාලයකට යටත්විය යුතු බව අවධාරණය කෙරෙයි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා - ඔක්ස්ෆර්ඩ් එන්නත එක්සත් රාජධානියේ සහ ආර්ජන්ටිනාවේ හදිසි මහජන භාවිතය සඳහා දැනටමත් අනුමැතිය ලබාදී තිබේ.
Read More’’මේ අර්බුදයෙන් මිදීමට බොහෝ රටවල් දැන් එන්නත පිළිබඳ විශ්වාසය තබා ඇති නිසා, එන්නත් කලින්ම තමන් සතු කරගැනීමට ධනවත් රටවල් තරගයක නිරතවී සිටිනවා’’ යැයි ඇම්නෙස්ටි හි ආර්ථික හා සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රධානී ස්ටීවන් කොක්බර්න් පැවසීය.
Read More