කොවිඩි 19 වසංගතය හේතුවෙන් නවතා දමා තිබු සවුදි රාජ්‍යයේ රැකියා සදහා පිරිමි ශ්‍රමිකයින් පිටත්කර යැවීම ආරම්භ කරමින් අද දින (27) රාත්‍රියේ ශ්‍රමිකයින් 60 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් සවුදි රාජ්‍යය බලා පිටත්වීමට නියමිතව ඇත.
අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 31ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇත. මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රදේශය හුදෙකලා කිරිමට පියවර ගෙන ඇත.
Read Moreකිලිනොච්චිය විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානය වෙතට මගීන් රැගෙන ගිය සුඛෝපභෝගී බස් රථයක් අද (27) උදෑසන අනතුරට ලක් වීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවට පලෙයි පොලීසිය පවසයි.
Read Moreමධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද 27 පෙරවරුව වනවිට කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 339 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
Read Moreදකුණු පළාතේ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 251ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
Read Moreහිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන අයෙකුට කොරෝනා වයිරසය ආසාදිත බවට පී.සී.ආර්.පරීක්‍ෂණ මගින් තහවුරුවීමෙන් පසුව එම අධ්‍යාපන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට (26) දින පියවර ගත් බව පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා ප‍්‍රකාශ කළේය.
Read Moreමෙරට 35වන පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න මහතා අද (27) පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කළේය.
Read Moreබස්නාහිර පළාතේ රැකියාවල නිරතව සිට දිපවාලි උත්සව සමයෙන් පසු බගවන්තලාව ප්‍රදේශයට පැමිණි පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (26) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිර් සෙල්වම් ජේ.ගනේෂ් මහතා පැවසිය.
Read Moreබුස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 9 දෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට අද තහවුරු වි ඇති බව ආරංචි වෙයි.
Read Moreවර්තමාන තත්වයන් යටතේ පරාජය පිළිගැනීම තමාට ඉතා අසීරු බව සඳහන් කළ ට්‍රම්ප්, යම් ලෙසකින් බයිඩන් ජනපති ධුරයට දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වන්නේ දැයි යන්නට පිළිතුරු දීමද ප්‍රතික්ෂේප කළේය.
Read Moreඅද දිනයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින අතර ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වීම සඳහා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද හින්දු පුවත්පත සඳහන් කරයි.
Read Moreපාසල් සහ වෙළෙඳ සැල් විවෘතව පැවතියද යුරෝපයේ විශාලතම ආර්ථිකයේ අවන්හල්, බාර්, ක්‍රීඩා පහසුකම් සහ සංස්කෘතික මධ්‍යස්ථාන අඛණ්ඩව වසා දැමීම මෙම සීමාවන් යටතේ තවදුරටත් සිදුවනු ඇත.
Read Moreඅද (27) දින කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
Read Moreදකුණු කොරියාවේ හමුදාව තුළටද ආසාදන පැතිර ගොස් ඇති අතර, දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය වෛරසය පාලනය සඳහා වූ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට පෙළඹී තිබේ.
Read Moreනවසීලන්තයට පැමිණ ඇති පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති අතර, මේ හේතුවෙන් හුදකලා ඇති ක්‍රීඩකයන් 6 දෙනෙකු එම නීති උල්ලංඝනය කිරීමෙන් පසු නවසීලන්තය අවසන් අනතුරු ඇඟවීමක් කර තිබේ.
Read Moreමුලින්ම ඉදිරිපෙළ සේවයේ යෙදෙන්නන්, වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එන්නත ලබාදෙන බව ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබේ.
Read Moreචීනයෙන් පැමිණෙන ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සඳහා තත්ත්ව පරීක්ෂණ අවසරය ඉන්දියාව විසින් දැඩි ලෙස පාලනය කිරීම නිසා පසුගිය මාසයේ ඇපල් සමාගමේ නව අයිෆෝන් මාදිලිය ආනයනය කිරීමද මන්දගාමී විය.
Read Moreවසංගතය අතරතුර සොෆියා කුමරිය ස්වේච්ඡාවෙන් රෝහලක සේවය කර ඇති අතර, සතිය මුලදී රාජකීය යුවළගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කරන ලද වීඩියෝවක මේ බව සඳහන්ව තිබුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 60,850,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreඅයි.පී.එල්., සී.පී.එල්., බිග් බෑෂ් වැනි ලෝක ක්‍රිකට් පිටියේ ඉහළම ආකර්ෂණය දිනාගත් විස්සයි20 ලීග අතරට ශ්‍රී ලාංකේය සංනාමය ලෙස එක්වූ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ පළමුව පන්දුවට පහරදුන් ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 03ක් දැවී ලකුණු 219/3ක් රැස්කිරීමට සමත් විය.
Read Moreඅද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 03ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකොවිඩ් ආසාදනය වු තවත් ආසාදිතයින් 211 දෙනෙකු අද හදුනාගෙන තිබේ.
Read Moreකැලණි ගඟ දූෂණය වීම වැලැක්වීමේ සඳහා පරිසර අමාත්‍යංශය, ජලසම්පාදන අමාත්‍යංශය, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය එක්ව යාන්ත්‍රණයක් සකස් කිරීමට ඉක්මනින් කටයුතු කළ යුතු බව කොප් කමිටුව අද ( 26දා ) තීරණය කළේය.
Read Moreආණමඩුව හා නවගත්තේගම ප්‍රදේශ වලට කේරල ගංජා බෙදාහැරිමේ ප්‍රධාන ජාවාරම්කරුවකු පුත්තලම කොඨඨාශඅපරාධ විෂමත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් විසින් අද (26 ) සවස අත්අඩංගුවට ගෙන තිබුනී.
Read Moreකොළඹ ගාලුමුවදොර පිටියේ ව්‍යායාම් කරමින් සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව සෘණාත්මක වී තිබේ.
Read Moreබදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (25) සවස 4.00 ට පමණ දුන්හිද පහළ වංගුවේ මත්පැන්සැලක් ඉදිරියේදී වේල්ලක ගැටි සිදුවු අනතුරකින් එහි ගමන් ගත් මගීන් 16 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇත.
Read Moreකොවිඩ් 19 වසංගතය පාලනය පිණිස රෝගාශ්‍රිතයන් සඳහා ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුවන බව සහතික කරනු වස් නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 342ක් අද දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreනොවැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාර ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට ගැනේ
Read More