මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුළු දූත පිරිස හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඊයේ (27දා) දින පැවැත්විණි.
අද (28) රාත්‍රී 9.00 සිට පැය 12ක කාලයක් බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළදී, අඩුපීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) දින කාලගුණ අනාවැකිය නිකුක් කරමින් පෙන්වා දෙයි.
Read Moreඋතුරු කොරියානු හැකර්වරු LinkedIn සහ WhatsApp හි රැකියා සඳහා බඳවා ගන්නන් ලෙස පෙනී සිටිමින්, ඇස්ට්‍රාසෙනෙකා කාර්ය මණ්ඩලයට (විශේෂයෙන් වෛරස පර්යේෂණයන්හි නියුතු අය ඇතුළුව) ව්‍යාජ රැකියා අවස්ථා ලබාදීමට ඉදිරිපත්ව තිබේ.
Read More’’මම ඔබට කියන්නෙ, මම නම් එය ගන්නෙ නැහැ. මොකද ඒක මගේ අයිතිය’’ ජූලි මාසයේදී වෛරසය වැලඳීමෙන් පසුව පවා කොවිඩ්-19 හි බරපතලකම අවතක්සේරු කළ බ්‍රසීල නායකයා කියා සිටියේය.
Read Moreමැදපෙරදිග රටවල් දෙකක සහ ඉන්දියාවේ රැකියා සදහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත 11/28 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreජිනීවා හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් අනතුරු අඟවයි.
Read More’’සෑම රටකටම ඉතා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවනු ඇති අතර ඇත්ත වශයෙන්ම අධිශීත දාමයක් ඇති එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය පද්ධති නවීකරණය කිරීමට සිදුවනු ඇති’’ WHO ප්‍රතිශක්තිකරණ, එන්නත් හා ජීව විද්‍යා අධ්‍යක්‍ෂිකා කැතරින් ඕ බ්‍රයන් කියයි.
Read More’’අනාරක්‍ෂිත අය වටා ආරක්ෂිත පුද්ගලයින් විශාල ප්‍රමාණයක් සිටිනවා නම් ඵලදායී ලෙස බාධකයක් තිබෙනවා. එන්නත් ලබා නොගත් සමහර අය වටා ආරක්ෂිත වැටක් තිබෙනවා. එන්නත් ලබා ඇති පුද්ගලයින්ගෙන් සුසැදි ආරක්ෂිත වැටක්. එබැවින් ඔබට සෑම කෙනෙකුම එන්නත් නොකර කොරෝනා පාලනය සහ මුලිනුපුටා දැමීම කළ හැකියි.’’
Read Moreඑල්.පී.එල් තරඟාවලියේ පැවති දෙවන තරඟයේ ජයග්‍රහණය වාර්තා කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.
Read Moreඉරාන විදේශ ඇමති සරීෆ් මෙම ඝාතනය බියගුලු ක්‍රියාවක් ලෙස හඳුන්වා සිටියේ, ඝාතනය පිටුපස ඊශ්‍රායලයේ භූමිකාවක් පිළිබඳ බරපතල ඇඟවීමක් සමගිනි.
Read Moreනොවැම්බර් 21 ආසාදන මිලියන 12ක් වාර්තා කිරීමෙන් දින 6කට පසු ඇමෙරිකාව ආසාදන මිලියන 13ක් වාර්තා කළ අතර, ලෝකයේ තවත් රටවල් 11ක් එම රටවල සමස්ත කොවිඩ්-19 ආසාදන මිලියනයකට වඩා වාර්තා කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 61,500,000ක් පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreතවත් කොවිඩ් රෝගීන් අට දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
Read Moreනොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් නිව්වැලි වත්තේ වතු නිවාස පේලියක අද දින ගින්නක් හටගෙන ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 221ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreහෙට සහ අනිද්දා දුම්රිය ධාවනය සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුට කොවිඩ් ආසාදිත වීමෙන් පසු දර්ගානගරයේ දී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵලවලින් බේරුවල ප්‍රාදේශීය සභාවේ පයාගල ප්‍රදේශයේ පදිංචි මන්ත්‍රීවරියක් ඇතුළු දර්ගානගරයේ ජීවත්වන තවත් දෙදෙනෙකුට අද (27) කොවිඩ් ආසාදිත වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (27) සවස පැවසීය.
Read More2020 රාජ්‍ය මූල්‍ය ආදායමෙන් මේ වන විට 74%ක් ලැබී අවසන් යැයිද එම මුදල, අපේක්ෂිත මුළු රාජ්‍ය ආදායම වන රුපියල් බිලියන 1580න් 1124ක් වන බවද ඊයේ (26) රජයේ මුදල් කමිටුවේදී අනාවරණය විය.
Read Moreනව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය.
Read Moreඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල්මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද 27 දින විජේරාම නිල නිවසේදී පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක මහතා පත් කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 251 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreඅනවසර ඉදිකිරීම්, පාරිසරික බලපත්‍ර රහිත කර්මාන්තශාලා, ආපනශාලා සහ හෝටල් හේතුවෙන් කොළඔට ජලය සපයන හා මෙරට ප්‍රධාන ගංගාවක් වන කැලණි ගඟ දැඩි ලෙස දූෂණය වී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.
Read Moreහුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පදිංචි තැපැල් කාර්යය මණ්ඩල සාමාජිකයින් වහාම තම සේවා අංශයේ සහකාර අධිකාරි අමතා ඔහු දෙන උපදෙස් අනුව සේවයට වාර්තා කිරීමට කටයුතු කළ යුතු බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
Read Moreමහනුවර ජාතික රෝහලේ කල අහඹු පී.සී.ආර් පරීක්ෂණයකදි හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කෝවීඩි 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව මහනුවර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් බැහැ දුටුවේය. උන්වහන්සේ වැඩ වෙසෙන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙන වෙත අද (27) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා අභිනව මහා නා හිමියන් වෙත සිය සුභාශිංසන පුද කළේය.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 410 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පිහිටි පී.සී.ආර්.වෛද්‍ය රසායනාගාරය වෙත නව පී.සී.ආර්.යන්ත්‍රයක් සහ පරීක්ෂණ කට්ටල 39,000 ක් ස්විට්සර්ලන්ත රජය සහ අන්තර්ජාතික සංක්‍රමණිකයන් සදහා වූ සංවිධානය විසින් 11/26 දින පිරිනමා තිබේ .
Read Moreකොවිඩි 19 වසංගතය හේතුවෙන් නවතා දමා තිබු සවුදි රාජ්‍යයේ රැකියා සදහා පිරිමි ශ්‍රමිකයින් පිටත්කර යැවීම ආරම්භ කරමින් අද දින (27) රාත්‍රියේ ශ්‍රමිකයින් 60 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් සවුදි රාජ්‍යය බලා පිටත්වීමට නියමිතව ඇත.
Read More