පෑලියගොඩ පොකුරට සම්බන්ධව ආසාදිතයන් 30ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 7ක් ලෙස කොවිඩ් ආසාදිතයන් 37ක් වාර්තා වී තිබේ.
ඒ අනුව අද දිනයේදි වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 135කි. දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 88425කි.