පොහොට්ටු මන්ත්‍රිනී ග්‍රාම නිලධාරිනියට පහරදීලා
උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තාලිංගාමඩ ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරිණියට උකුවෙල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරියක් විසින් පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රිවරියට එරෙහිව වහාම නිතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් උකුවෙල කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින් රාජකාරිවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක යෙදෙනෙ බවත් නිතිය ක්‍රියාත්මක නොවුණහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා අද (17)දා පැවසිය.
ඊයේ (16දා) පස්වරුවේ මෙම සිද්ධිය සිදුවු කැන්දගොල්ලාමඩ ග්‍රාම නිලධාරි නිවාඩු ලබා ඇති හෙයින් මෙම ග්‍රාම නිලධාරි කැන්දගොල්ලාමඩ වසමේ රාජකාරි අවාරණය කිරිමින් සිටියදි මෙසේ පහර කැමට ලක්ව තිබෙන්.
මෙසේ පහරකැමට ලක්ව ඇත්තේ ග්‍රාම නිලධාරිනි සමුද්‍ර ඒකනායක නිලධාරිනිය වන අතර ඇය මේ වන විට මහනුවර ජම්බුගස්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
කොවිඩ් තත්වය හේතුවෙන් සංචරණ සිමා පැනවිමෙ හේතුවෙන් අඩු ආදායම් ලාභි පවුල් සදහා රුපියල් පන්දහසේ භාණ්ඩ මල්ල ලබා දිමේ වැඩපිළිවෙල යටතේ මෙම වසමේද අදාළ භාණ්ඩ ලබා දිමේදි ඇතිවු ගැටලු කිහිපයක් අදාළ මන්ත්‍රිවරිය සහ ග්‍රාම නිලධාරිවරිය අතර ඇතිවු කතාබහක් හේතුවෙන් මෙම ගැටලුව ඇතිවි ඇති බව ප්‍රාදේශිය ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.
ශ්‍රි ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති සුමින් කොඩිකාර මහතා වැඩිදුරටත් කියා සිටියේ ග්‍රාම නිලධාරින් ලෙස කොවිඩ් වංසගත තත්වය හමුවේ දැඩි වෙහෙසක් දරා රාජකාරි සිදු කරන බවත් නිලධාරිවරයෙකුගෙන් යම් අඩුපාඩුවක් හෝ වැරැද්දක් සිදුව ඇත්නම් අදාළ උසස් නිලධාරින්ට පැමිණිලි කර අදාළ ක්‍රියාමාර්ග ගත යුතු බවය.එසේ නොකර මහජන නියෝජිතයින් මෙලෙස හැදිසිරිම දැඩි ලෙස හෙලා දකින බවත් අදාළ මන්ත්‍රිවරියට එරෙහිව රාජකාරියට බාධාකිරිම ඇතුලු චොදනා එල්ලවන බවත් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ග ගතයුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසිය.
මෙම සිද්ධියට මුල්වු උකුවෙල ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිනි හිමාලි එරන්දිකා අබේරත්න මහත්මියගෙන් අප කළ විමසිමේදි ඇය සදහන් කළේ “හුදකලා හේතුවෙන් අපේ වසමේ ජනතාවට රුපියල් පන්දහසේ බඩුමල්ල බෙදා දිම් සිදු කළා.වසමේ දේශපාලන අධිකාරිය සහ නියෝජිතවරිය ලෙස මා සහභාගි වුණා.නමුත් වසමේ ලැබිය යුතු අයට මෙම සහනාධාරය ලැබි නොමැති කමක් පිළිබදව ග්‍රාම නිලධාරිනය සමග කථා කළා.
ඇතැම් අයට දිලා තිබ්බා.ඇතැම් අයගේ නම් කපලා තිබුණා.මේ පිළිබදව මම විමසිමක් කළා.අදාළ ජනතාවගෙන් අභියාචනා මා ලබා ගත්තා.රජයෙන් දෙන සහනාධාරයක් ලෙස අපි දේශපාලන අධිකාරිය ලෙස සහභාගි විය යුතුයි. ග්‍රාම නිලධාරිවරයා ඒ මොහතේදි මෙය නිලධාරින්ගේ වැඩක් කියලා කිව්වා.ඊට පස්සේ කතාබහක් ඇති වුණා, පහර දිමක් සිදු වුණේ නැහැ..පස්සේ මම පහරදුන්නා කියලා රෝහල් ගතවෙලා තියනවා” යැයිද අය සඳහන් කළාය.
සිද්ධියට මුහුණ පෑ තාලිංගාමඩ ග්‍රාම නිලධාරි සමුද්‍ර ඒකනායක මහත්මියගෙන් මේ පිළිබදව විමසිමට ගත් උත්සහය ව්‍යවර්ථ විය.
ග්‍රාම නිලධාරින් සිදු කරන වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබදව අප උකුවෙල ප්‍රාදේශිය ලේකම් එන්.කේ සේරසිංහ මහත්මියගෙන් සිදු කළ විමසිමේදි කියා සිටියේ මේ වන විට කොට්ට්ඨාශයේ ග්‍රාම නිලධාරින් රුපියල් පන්දහසේ බඩු මල්ල බෙදිමෙන් ඉවත්ව සිටින අතර ග්‍රාම නිලධාරින් විසින් සිදුවු සිද්ධිය පිළිබදව පරික්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවද ඇය සදහන් කළාය.

රත්තොට රුවන් ධනංජය
popular news
-
Kasun Tuesday, 18 May 2021 02:39 AM
merata vinasa karare me jara manthree warun podi manthree warun saha parliament eke inna loku eun ewage nugath eunta maha paredima puke arala maranna one parliament eke inna eun maha parata genalla katata wedithiyala marala danna one mun lankawa vinasa kala
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.