මෙරට සංචාරක අයෝජන අවස්ථා පුළුල් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සැකසේ. සංචාරක ආයෝජන වැඩි වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීම එහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඒ අනුව මෙරට සංචාරක ව්‍යාපාරයට ආයෝජනය කරනු ලබන දෙස් විදෙස් ව්‍යාපාරිකයින්ට සහන ලබා දීමටද රජය අවධානය යොමුව තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතින අතර එහි ප්‍රධාන හේතුව ලෙස රිදිමාලියද්ද ගැමුණුපුර ඇගළුම් ආයතනයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශිඝ්‍රයෙන් ඉහල සැලකිය හැකිය.
Read Moreවතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් මේ මස 05 වන දින පැවැත්විමට නියමිත හර්තාල් ව්‍යාපාරය සඳහා වෙළඳසැල් වසා දමා කුලී රථ හා ත්‍රිරෝධ රථ ධාවනයෙන් ඉවත්ව සහායෝගය ලබා දෙන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිති.
Read Moreපාර්ලිමේන්තු සභාව අද (03) දහවල් කථානායක නිල නිවසේ දි රැස්වීමට නියමිතව තිබේ.
Read Moreමන්නාරම ඕලුතොඩුවායි මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අද (03) අතුරුදහන්ව ඇති බවට ධීවරයින්ගේ ඥාතීන් විසින් මන්නාරම් පොලීසියට පැමිණිළි කොට ඇත.
Read Moreබදුරලිය කඹුරාවල විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියකට කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැ යි අද දින පාලින්ද නුවර පාලින්ද නුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නාලක ජයසිංහ මහතා පැවසීය.
Read Moreබංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් සහ නියෝජ්‍ය මහ කොමසාරිස් මොහොමඩ් හස්රත් අලි ඛාන් යන මහත්වරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විජේරාම නිවසේදී ඊයේ හමුවිය.
Read Moreනෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ
Read Moreනිවෙස්වල දි මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරික්ෂණ සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයට රැගෙනවිත් කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි එම පුද්ගලයින් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (03) තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි.
Read Moreපිහිනීම කියන්නේ එක් ක්‍රීඩාවක් විතරක්ම නොවෙයි, ජීවිතේ බොහෝමයක් අවස්ථාවන් සමබරව පවත්වාගන්නට උරදෙන ක්‍රියාකාරකමක්. එය විටෙක ඔබේ ශරීර සෞඛ්‍යය වෙනුවෙනුත්, තවත් විටෙක ඔබේ විනෝදය වෙනුවෙනුත් කැපවන ක්‍රියාකාරකමක්...
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කසළ ප්‍රතිචක්‍රිකරණය සිදු කරන ’’ඉන්සී’’ නැමැති කර්මාන්තශාලාවේ අද දින හදිසියේම ගින්නක් හට ගෙන තිබේ .
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි සියරට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු අද දින අලුයම ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreලෝකයේ වෙනත් රටවලට වඩා එක්සත් ජනපදයේ මරණ වැඩි බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පෙන්වා දෙයි. බ්‍රසීලය මරණ 200,000කට වඩා වැඩි වී ඇති අතර, මෙක්සිකෝව, ඉන්දියාව සහ එක්සත් රාජධානිය යන රටවල් 100,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
Read Moreබෙසෝස් 1995 දී ඇමසෝන් හි ප්‍රධාන විධායක නිලධාරියා ධුරයට පත්විය. ඔහු අන්තර්ජාල පොත් අලෙවිකරුවෙකුගේ සිට ඩොලර් ට්‍රිලියන 1.7ක ගෝලීය සිල්ලර හා ලොජිස්ටික් මෙහෙයවන්නෙකු බවට වර්ධනය වෙමින්, මේ වනවිට ලොව ධනවත්ම පුද්ගලයෙකු බවටද පත්ව සිටී.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 103,835,000ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.
Read Moreකොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 18ක පිරිමි දරුවෙක් කොවිඩ් හේතුවෙන් මියගොස් තිබේ. මෙම මරණය අද වාර්තා වූ කොවිඩ් මරණ 7 තුළ ඇතුළත් වෙයි.
Read Moreතවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreසුඛෝපභෝගී මෝටර් රථයකින්ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 50 ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් හා මුදල් සමඟ ’’රාජගිරියේ කට් රොෂාන් ’’ සහ තවත් පුද්ගලයෙක් රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය ආසන්නයේදී අද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
Read Moreඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්න් මාත්‍රා ලක්ෂ 5න් අද දිනය අවසන් විට එන්නත් මාත්‍රා 118767ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
Read Moreඅද (02) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 354 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreවිශේෂ කාර්ය බළකාය අද දිනයේ වැලිකඩ, රාජගිරියේදී සිදුකරන ලද පරීක්ෂාවකදී හොරොයින් මත්කුඩු ග්‍රෑම් 300ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreකොවිඩ් ආසාදිත තවත් රෝගීන් 361ක් අද (02) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමධ්‍යම පළාතේ වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව හාරදහස් පන්සීය ඉක්මවීම අද දින (02) දින වාර්තා වූහ.
Read Moreකොරෝනා මර්දන එන්නත ලබාගත් බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්තව සේවය කරන පවුල් සෞඛ්‍ය සේවිකාවක් අසාත්මික තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් පිලියන්දල දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 968 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read Moreහිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු ලොකුබණ්ඩාර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී තිබේ. ඒ අනුව මේ වනවිට ඒ මහතාව ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය කොවිඩි ආසාදිත වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිරෝධායන නීති රීතිවලට අනුව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ දී අද (02දා) පස්වරුවේ දි සිදුකෙරිණි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ අද (02දා) සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 259 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 12,278 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 259 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 12,278 දෙනෙකු වාර්තා වී ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
Read More