saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 7432 hours ago

LATEST

චීනයත් මිලියන 31.2කට කොවිඩ්-19 එන්නත් ලබාදීලා

calendar_today 2021 පෙබ 05 - 08:34 remove_red_eye - 236  

චීනය සිය කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් එරට ජනතාව මිලියන 31.23කට වැඩි පිරිසක් වෙත බදාදා දිනය වනවිට ලබාදී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මයි ෆෙන්ග් ඊයේ (04දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එක්සත් ජනපද ජනගහනයෙන් 8.5%ක් හෙවත් මිලියන 28කට ආසන්න ජනතාවක් මේ වනවිට අවම වශයෙන් කොවිඩ් එන්නත් එක් මාත්‍රාවක්වත් ලබාගෙන ඇත. මිලියන 7කට ආසන්න පිරිසකට හෝ ජනගහනයෙන් 2%කට සම්පූර්ණයෙන්ම එන්නත් ලබා දී ඇති බවද එම දත්ත පෙන්වා දෙයි.

Read More

ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර්-බයෝඑන්ටෙක් ඇතුළු නිෂ්පාදකයන් අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු එන්නත් ප්‍රමාණයක් ලබාදීම, මහජන විවේචන හා විකල්ප සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම නිසා යුරෝපය එන්නත් හිඟයකට මුහුණ දී සිටියි.

Read More

චීනයේ, වූහාන් වෙත පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම, චීන විශේෂඥයන් සමග එකතුව, වූහාන් හි කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ අය, වෛරසයෙන් පීඩා විඳි පවුල්, ප්‍රජා සේවකයන් සහ අනෙකුත් නිවැසියන් සමග සාකච්ඡා කර තිබේ.

Read More

වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ට, විශේෂයෙන් 80ට වැඩි සහ වඩාත් අවදානමට ලක් වූ අයට ෆයිසර් හෝ මොඩෙර්නා එන්නත ලබාගත හැකි බව ප්‍රාදේශීය කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය කාර්යාලය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,281,400ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

Read More

කෑගල්ල ඇටෝරුවාව වත්ත ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට ඇතුළුවීම හා පිටවීම සීමාකර තිබේ.

Read More

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 339ක් දක්වා වර්දණය වී තිබේ

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 349 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ 73 වන නිදහස් දිනය නිමිත්තෙන් චීන ජනපති ෂී ජින් පිං මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.

Read More

කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරීයේ සේවය කරන රියැදුරුවරයෙකුට ඉකුත් 02/02 දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.

Read More

කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මෙන්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී ති​බේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 355 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු රෝගියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු එම අසාදිතයා රැදි සිටි වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලැබු රෝගින් හය දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තවත් එක් රෝගියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (03) දින තහවුරු වු බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එ.එස්.කේ ජයසුරිය මහතා පැවසිය.

Read More

දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල මිලදි ගැනීම සඳහා ඇමරිකානු පැකේජය අත්හැර ඉන්දීය ණය ආධර යටතේ දුම්රිය එන්ජින් මිලදිගැනීම නිසා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක් හෙවත් රුපියල් මිලියන 1,905.23ක පාඩුවක් දුම්රිය දේපාර්තමේන්තුවට වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් කරනු ලැබු විගණනයකදි අනාවරණය වී ඇත.

Read More

තවත් 684 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 60,567ක් දක්වා ඉහළ ගොස් ඇ​ත.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනාගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අතුරු වාර්තාව කමිටු සාමාජිකයන් විසින් විජේරාම පිහිටි නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදෙන ලදි.

Read More

මෙරට විවිධ අපරාධ සිදුකර විදේශ රටවලට පලා ගිය පුද්ගලයන් 129 දෙනකුට එරෙහිව අන්තර්ජාතික පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය .

Read More

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී දැක්වූ ප්‍රතිවිරෝධය හේතුවෙන් පොලිසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව වැල්ලම්පිටිය පොලීසිය පවසයි.

Read More

කෝට්ටේ මහනගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන සෞඛ්‍ය පරිපාලකවරයාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොළඹ - පුත්තලම ඒ තුන මාර්ගයේ මිගමුව - ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන් ලබන සෙනසුරාදා පැය 36ක කාලයක් ප්‍රධාන මාර්ගය වසා තැබෙන බව පොලිස් මුලස්ථානය පවසයි.

Read More

තලවකැලේ නගරයේ සියළුම කඩ සාප්පු අද (05) දිනයේ වසා දැමීමට පියවර ගෙන ඇතැයි තලවකැලේ වෙළෙඳ සංගමයේ සභාපති කමල් සමරවීර මහතා පැවැසීය.

Read More

කළුගඟේ වැලි කැණීම් බලපත්‍ර කෙටි කාලසීමාවකට කොන්දේසි සහිතව යළි නිකුත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

Read More

’නිදහස’ ගැන වාක්‍ය රචනාවක් ලියන්න යැයි තෙවැනි ශ්‍රේණියේ උගන්නා මාගේ පුත්‍රයාට පාසලෙන් පැවරුමක් දී ඇත. ඒ මදිවට එහි මාතෘකාව ’ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ’ ය. ඊට කරුණු එක්රැස් කිරීම සඳහා පොඩි මෑන් මාව ඉන්ටර්වීව් කිරීමට පටන් ගත්තේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20වන දිනට කැඳවා තිබේ. නාම යෝජනා විවෘත කිරී​ම මෙම මස 24 දින සිදු කරන බව ප්‍රකාශයට පත් කර ඇත.

Read More

නිවසේ දී හදිසියේම රෝගාතුරවීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිටි පුද්ගලයකු කෙ‍රෝනා ආසාදිත බව අද (04) ලැබුණු පීසීආර් වාර්තාවේ ප්‍රතිඵල අනුව තහවුරු වී ඇතැයි රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

Read More

පාර්ලිමේන්තු සභාවේ 6 වන රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 03 ) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි.

Read More

අපේ මව්බිම යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා අද වන විට වසර 73 ක් වෙනවා. නිදහස දිනා ගැනීම සඳහා විවිධ කැපකිරීම් කල සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ බර්ගර් වැනි විවිධ ජන කොටස්වලට අයත් සියලූම නායකයන්ට අද දිනයේ අපේ ගෞරවය පුදකරනවා.

Read More

හිනිදුම පොලිස් බල ප්‍රදේශයෙන් මේ වනවිට කොරෝනා ආසාදිත රෝගින් 74 දෙනෙකු වාර්තා වි ඇති බැව් හිනිදුම පොලිසිය පවසයි.

Read More

නිදහස් දිනය නිමිත්තෙන් අද දිනයේ (04) ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 146ක් නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.