saravita-anim2

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

Latest News - timelapse 7722 hours ago

LATEST

වන්නිලැඇත්තො අලුත් සහල් මංගල්‍යයට නොආපු හේතුව

calendar_today 2021 අප්‍රේ 05 - 17:06 remove_red_eye - 792  

“බිරිඳට වකුගඩු බද්ධ කිරීමක් සිදුකර තිබුණා. එයට විෂබීජයක් ආසාධනය වී ඇති බව වෛද්‍යවරු පවසනවා. බිරිද අසාධ්‍ය තත්වයෙන් මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබනවා”

ධිවර රැකියාවට පිටපත්ව ගිය මෙරට ධිවර යාත්‍රා දෙකක් හා ධීවර කාර්මිකයන් 12 දෙනෙකු මියන්මාර් රජයේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් නිදහස් කර දෙන ලෙස ඉල්ලා පවුලේ ඥාතීන් අද දින ධීවර අමාත්‍යාංශයේදී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමු වී ඉල්ලා සිටින ලදි.

Read More

පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයන්ට හදිසි පොදු වැදගත්කමකින් යුතු කාරණයක් පිළිබඳව සභාව කල් තබනු ලබන අවස්ථාවේදී ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් සලසා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

Read More

තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000ක් බවට ප්‍රකාශයට පත්කරමින් රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20ක් විසින් ගොනු කර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින ලෙසින් කිරුළ පළඳා නොබෝ වේලාවකින් එම කිරුළ ඉවත් කළ පුෂ්පිකාද සිල්වා මහත්මිය හෙට දිනයේදී යළිත් විවාහක රූ රැජින ලෙසින් කිරුළ පැළඳීමට නියමිතව තිබේ.

Read More

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ලබාදීම ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද ( 05 ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

Read More

ෂැන්ඩොං පළාතේ ජනගහනය මිලියන 100 ඉක්මවන බවත් ෂැන්ඩොං සහ ශ්‍රී ලංකාව අතර සංචාරක හුවමාරුව ශක්තිමත් කිරීමට තමා අපේක්ෂා කරන බවත් ෂී මහතා සඳහන් කළේය. ජිනාන් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ද ඔහු යෝජනා කළ අතර, එමඟින් ෂැන්ඩොං හි සහ අවට පළාත්වල චීන ජනතාවට ශ්‍රී ලංකාව නැරඹීම සඳහා පැමිණීමට වඩාත් පහසු වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

Read More

කොළඹින් පිටවන බස්රථවල වැරදි කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා අද සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ පොල්තෙල්වලින් සියයට 84ක් විස සහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Read More

වැල්ලම්පිටිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් කණ්ඩායමට පිහියකින් ඇණ කඩුවකින් පහරදීමට උත්සාහ දැරූ පුද්ගලයන් තිදෙනෙක් කොලොන්නාව පුවක් ගස් වත්ත පාර ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි

Read More

ඉදිරි වසර හතර තුළ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය තුළ දැඩි වෙනසක් සිදු වන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේය.

Read More

මෙම දිනවල උත්සව සමයේ සාප්පු සවාරි යෙදෙන මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට යාමේදී සිය මුදල් පසුම්බිය, අත්බෑගය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read More

ජනවාරි 21 වැනිදා රට විවෘත කිරීමෙන් අනතුරුව මේ දක්වා දස දහසකට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අනාවරණය කරයි.

Read More

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

Read More

අන්තවාදී මත අන්තර්ජාලය ඔස්සේ පැතිරවීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මාවැල්ල හා ගම්පොල පදිංචි සැකකරුවන්ගේ ලැප්ටොප් පරිගණක තුළ අන්තවාදී අදහස් ඇතුළත් වීඩියෝ පට, ඡායාරූප ඇති බවට තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

මොනරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටි ඌව පළාත් සභාව යටතේ පාලනය වන පාසල් 27 මධ්‍යම රජය යටතේ ජාතික පාසල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර ඇතැයි මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පා.ම කුමාරසිරි රත්නායක මහතා පැවසීය.

Read More

උත්සව සමයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර බෙදා හැරීමට හා අලෙවි කිරීමට සූදානමක් ඇති බව සඳහන් කරමින් විෂයභාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දන්වා තිබේ.

Read More

කලාපීය ජාත්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීම ඉලක්ක කොටගනිමින් යාපනය පළාලි ගුවන්‍ තොටුපළ සංවර්ධනය කොට ප්‍රවර්ධනය කිරීම ඇරඹේ.

Read More

තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඉවත් නොකරන්නැයි ඉල්ලමින් රන්ජන් රාමනායක මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

කෙසේ වෙතත් තරගාවලියේ නීති අනුව දික්කසාද වූ කාන්තාවට විවාහක රූ රැජින ලෙස පත්විය නොහැකි බව සඳහන් කරමින් කැරොලයින් ජූලි පුෂ්පිකාගෙන් කිරුළ ගලවා තරගකාරීනී අංක 17න් තරග කළ තරගකාරියට කිරූළ පෑළවීමට කටයුතු කළාය.

Read More

ඊයේ දිනයේදි මෙරටින් වාර්තාවු කොවිඩ් ආසාදිතයින් 141 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් හදුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතය

Read More

කෝවිඩ්-19 වෛරසය පාලනය කිරීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද පැණිය නීත්‍යනුකූලව ජනතාවට ලබාදීම තවදුරටත් ප්‍රමාදවෙමින් තිබේ.

Read More

(LONG READS) අලුත් අවුරුද්ද වෙනුවෙන් උත්සව සංවිධානය කිරීමට අවසරයක් ලැබේද යන්න පිළිබඳ බොහෝ දෙනා සිටියේ දෙගිඩියාවකිනි. මේ දෙගිඩියාවට පිළිතුරු ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගියදා මාර්ගඋපදේශ සංග්‍රහයක් නිකුත් කරනු ලැබීය.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ 1971 අප්‍රේල් 05 අරගලයට වසර 50ක් සපිරෙන අද (05දා) දිනයේ එම අරගලය වෙනුවෙන් ජීවිත පූජා කළ පිරිස් සිහිපත් කරමින් දිවයිනේ නගර 04කදී සැමරුම් උත්සව 04ක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් කටයුතු සංවිධානය කර තිබේ.

Read More

ඇමෙරිකාව පුරා වසංගතයක් පැතිරී ගොස් ඇති අතර, මිලියන සංඛ්‍යාත ජනතාවක් වාර්ගික අසාධාරණයට හා පොලිස් කෘරත්වයට එරෙහි විරෝධතාවලට එක් වූ අතර, වසංගතයේ පීඩනය යටතේ ආර්ථිකය කඩා වැටුණි.

Read More

වැල්ලවාය තණමල්විල මාර්ගයේ තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් කිවුල් ආර ප්‍රදේශයේ දී ඊයේ (4) පස්වරුවේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් කුඩා දරුවෙකු ඇතුළු හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Read More

මේ ගැන හිතුවොත් දැනට ලෝකයේ වැඩිම කර්මාන්ත ශාලා තිබෙන්නේ සහරාවල. මැද පෙරදිග රටවල්වල කලාතුරකින් පාරමැද ඉඳි ගස් තිබෙනවා. නමුත් ඒ රටේ මිනිස්සුන්ට හොඳට ඔක්සිජන් තියෙනවා. මැදපෙරදිග රටවල්වල මිනිස්සුන්ට කවදාවත් ගස් නැහැ කියලා ඔක්සිජන් නෑ කියලා ප්‍රශ්නයක් ආවේ නැහැ. ඒ නිසා මෙය තර්කානුකූලව හිතලා බලන්න.

Read More

’සීනොෆාම්’ කොවිඩ්-19 මර්දන එන්නත මෙරට වෙසෙන චීන ජාතිකයන්ට ලබාදීම කොළඹ වරාය නගරයේදී අද (05දා) ආරම්භ කෙරෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමනරාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

Read More

දකුණු තායිලන්තයේ නාරතිවට් පළාතේ බන්ධනාගාරයක රැඳවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 112දෙනෙකු සෙනසුරාදා කොවිඩ්-19 සඳහා ධනාත්මක වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

Read More

තායිවානයේ ප්‍රවාහන අමාත්‍ය ලින් චියා-ලන්ග් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී මෙම අනතුරේ වගකීම භාරගන්නා බව සඳහන් කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.