ගොවින්ට පොහොර පාලන මිලට දිමට අවසර
ගොවින්ට එළවලු වගා කිරීමට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයෙන් මිලදී ගෙන පාලන මිලට ලබාදීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ .එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේ, පෞද්ගලික සමාගම් මගින් මිලදී ගන්නා පොහොර තොග ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් ගොවීන්ට ලබාදෙන බවයි.
ඒ අනුව, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල එළවලු ගොවින්ට පොහොර ලබා දීමට පියවර ගෙන තිබේ.
පොහොර නොමැති වීම හේතුවෙන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳව පසුගිය සති කිහිපයේම උඩරට එළවලු ගොවීන් රජයට සඳහන් කළේ තමන්ට පොහොර ලබා දෙන ලෙසය.
popular news
-
Lionel Weerasinghe Sunday, 30 May 2021 06:25 AM
මේවා ඔක්කොම නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ ප්රතිරුපය නංවන්න කරන රගපැමක් වගෙයි . මේ අඅවස්ථාවෙ රජය කලයුත්තේ මේ සම්බන්ධයෙන් සියලු කටයුතු සවුක්ය අංශයට බාරදිමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

