saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 7408 hours ago

LATEST

ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීමේ හා හඳුනාගැනීමේ කමිටු වාර්තාව අගමැතිට

calendar_today 2021 පෙබ 04 - 17:20 remove_red_eye - 314  

ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනාගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අතුරු වාර්තාව කමිටු සාමාජිකයන් විසින් විජේරාම පිහිටි නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදෙන ලදි.

මෙරට විවිධ අපරාධ සිදුකර විදේශ රටවලට පලා ගිය පුද්ගලයන් 129 දෙනකුට එරෙහිව අන්තර්ජාතික පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය .

Read More

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී දැක්වූ ප්‍රතිවිරෝධය හේතුවෙන් පොලිසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව වැල්ලම්පිටිය පොලීසිය පවසයි.

Read More

කෝට්ටේ මහනගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන සෞඛ්‍ය පරිපාලකවරයාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොළඹ - පුත්තලම ඒ තුන මාර්ගයේ මිගමුව - ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන් ලබන සෙනසුරාදා පැය 36ක කාලයක් ප්‍රධාන මාර්ගය වසා තැබෙන බව පොලිස් මුලස්ථානය පවසයි.

Read More

තලවකැලේ නගරයේ සියළුම කඩ සාප්පු අද (05) දිනයේ වසා දැමීමට පියවර ගෙන ඇතැයි තලවකැලේ වෙළෙඳ සංගමයේ සභාපති කමල් සමරවීර මහතා පැවැසීය.

Read More

කළුගඟේ වැලි කැණීම් බලපත්‍ර කෙටි කාලසීමාවකට කොන්දේසි සහිතව යළි නිකුත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

Read More

’නිදහස’ ගැන වාක්‍ය රචනාවක් ලියන්න යැයි තෙවැනි ශ්‍රේණියේ උගන්නා මාගේ පුත්‍රයාට පාසලෙන් පැවරුමක් දී ඇත. ඒ මදිවට එහි මාතෘකාව ’ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ’ ය. ඊට කරුණු එක්රැස් කිරීම සඳහා පොඩි මෑන් මාව ඉන්ටර්වීව් කිරීමට පටන් ගත්තේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20වන දිනට කැඳවා තිබේ. නාම යෝජනා විවෘත කිරී​ම මෙම මස 24 දින සිදු කරන බව ප්‍රකාශයට පත් කර ඇත.

Read More

නිවසේ දී හදිසියේම රෝගාතුරවීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිටි පුද්ගලයකු කෙ‍රෝනා ආසාදිත බව අද (04) ලැබුණු පීසීආර් වාර්තාවේ ප්‍රතිඵල අනුව තහවුරු වී ඇතැයි රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

Read More

පාර්ලිමේන්තු සභාවේ 6 වන රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 03 ) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි.

Read More

අපේ මව්බිම යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා අද වන විට වසර 73 ක් වෙනවා. නිදහස දිනා ගැනීම සඳහා විවිධ කැපකිරීම් කල සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ බර්ගර් වැනි විවිධ ජන කොටස්වලට අයත් සියලූම නායකයන්ට අද දිනයේ අපේ ගෞරවය පුදකරනවා.

Read More

හිනිදුම පොලිස් බල ප්‍රදේශයෙන් මේ වනවිට කොරෝනා ආසාදිත රෝගින් 74 දෙනෙකු වාර්තා වි ඇති බැව් හිනිදුම පොලිසිය පවසයි.

Read More

නිදහස් දිනය නිමිත්තෙන් අද දිනයේ (04) ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 146ක් නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

Read More

1948 පෙබරවාරි 04 දින බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගෙන් ලංකාව නිදහස ලබා අදට වසර 73කි. පුරා වසර හැත්තෑ තුනක් පුරාවට සෑම පෙබරවාරි 04වැනිදා දිනකම අභිමානයෙන් අප නිදහස් දිනය සමරයි. නමුත් අප සැබැවින්ම නිදහස් වී ද? මේ වනවිට අප විශාල ණය අර්බුදයකට යටත්ව සිටීම සහ රටේ දුප්පත්කම ක්‍රමයෙන් ඉහළ යෑම හමුවේ නිදහස් රටක් ලෙස නිදහස සැමරිය හැකිද? ආර්ථික විද්‍යා විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සමග මේ සටහන ගෙන එන්නේ අප ආර්ථික නිදහසක් ලබා ඇතිද යන්න පිළිබඳවය.

Read More

විනෝද චාරිකාවක යෙදුණු පිරිසක් අතරින් 16 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

73 වැනි නිදහස් සැමරුවේ සජීවී විකාශය

Read More

ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස වෙනුවෙන් ගූගල් සෙවුම් යන්ත්‍රයේ මුල් පිටුවට ශ්‍රී ලංකා කොඩිය එක්කර තිබේ.

Read More

73 වැනි ජාතික නිදහස් දිනයට සමගාවීම යුද හමුදාවේ 8563කට උසස්වීම් ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ 73 වැනි අභිමානවත් නිදහස් දිනය අදට (04දාට) යෙදී තිබේ. නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ප්‍රධාන උත්සවය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතය.

Read More

මේ අතර චීන සීනොෆාම් කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන්හි මිලියනයක පළමු කාණ්ඩය පෙබරවාරි 9 වැනි දින පේරු වෙත පැමිණෙන බව අග්‍රාමාත්‍ය වයලෙටා බර්මියුඩෙස් සිකුරාදා නිවේදනය කළ බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති සේවය පවසයි.

Read More

ස්පුට්නික් වී එන්නතෙහි පළමු මාත්‍රා තෝගයේ 40,000ක් හංගේරියාවට පැමිණ ඇත්තේ, රුසියානු එන්නත භාවිත කරන යුරෝපා සංගමයේ පළමු රට බවට රට පත්වෙමිනි.

Read More

මෝඩර්නා හි කොවිඩ්-19 එන්නත සඳහා අනුමැතිය ලබා දුන් ආසියාවේ පළමු රට බවට සිංගප්පූරුව පත්ව තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය හමුවේදී එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවය සඳහා ස්ටර්ලින් පවුම් මිලියන ගණනක් රැස්කළ දෙවැනි ලෝක සංග්‍රාමයේ ප්‍රවීණයෙකු වූ කැප්ටන් ටොම් මූර්ගේ අභාවය ලොවම කම්පාවට පත් කළේය.

Read More

දුප්පත්කම තුරන් කිරීමට සැමවිටම මූලික අවධානයක් යොමු කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පිං ය. ජනාධිපතිවරයා නිතර පවසන්නේ, ’’කිසිදු දුප්පත් ප්‍රදේශයක් හෝ පුද්ගලයෙක් ඉතිරි නොවිය යුතු’’ බවයි.

Read More

බලධාරීන් පවසන්නේ මෙතෙක් සොයාගත් මළ සිරුරු අවම වශයෙන් ළමයින් හත් දෙනෙකුද ඇතුළත් බවත්, ඔවුන් බොහෝ දෙනෙකු ජීවිතාරක්ෂක කබා හැඳ නොසිටි බවත්ය.

Read More

වතිකානු ප්‍රකාශක මැටියෝ බෘනි විසින් ජනවාරි 14 වැනි දින පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමාට සහ 16 වැනි බෙනඩික්ට් පාප්තුමාට පළමු එන්නත් මාත්‍රා ලබාදීම ප්‍රකාශයට පත්කර දින 21කට පසුව මෙම දෙවැනි එන්නත් මාත්‍රාවන් ලබාදීම සිදුව තිබේ.

Read More

බ්‍රසීලයේ සමස්ත මරණ 226,309ක් වන අතර, මෙක්සිකෝව සහ ඉන්දියාව 150,000ක් ඉක්මවා සහ එක්සත් රාජධානිය 100,000ක් ඉක්මවා මරණ වාර්තා කර තිබේ.

Read More

’’මෙය චීනය විසින් එන්නත් සමානව බෙදාහැරීම ප්‍රවර්ධනය කිරීම, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ඉහළ නැංවීම සහ සැමට ගෝලීය සෞඛ්‍ය ප්‍රජාවක් යන සංකල්පය තහවුරු කිරීම සඳහා ගනු ලබන තවත් වැදගත් පියවරක්’’ චීනය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,263,700ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.