සෞඛ්‍ය උපදෙස් නොතකා අදත් නුවරඑළියට විශාල ජනතාවක්
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නොතකා (25) දිනයෙත් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටි සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටි අයුරු අප කැමරාවේ සටහන් විය.
නුවරඑලිය මහ නගර සභාව විසින් සංවිධානය කර ඇති වසන්ත සැණකෙලියට සමගාමිව සංචාරකයන් පිරිස පැමිණ සිටියහ.
නුවරඑලිය ග්‍රෙගරි වැව අසන්නයේ 4*4 ජිප් රථ තරගාවලිය පැවති අතර, එම තරගාවලිය නැරඹිමටද විශාල සංචාරකයන් පිරිසක් පැමිණ සිටිය අතර එසෙ පැමිණි සංචාරකයන් විශාල පිරිසක් සෞඛ්‍ය උපදෙස් නොපිලිපදිමින් විනෝද වන අයුරු අප කැමරාවේ සටහන් විය.
නුවරඑලිය නගරයේ සියළුම සංචාරක නිකේතන වල සංචාරකයන්ගෙන් පිරි ඇති බවයි නුවරඑලිය ප්‍රදේශවාසින් කියා සිටින්නේ.
popular news
-
Rocky Monday, 26 April 2021 08:25 AM
nuwara eliya maha nagara sabhaawa koronaa wyaaptha kireeme kontharath ekak baara aran wageyi. ayi, aanduwata mewaa walakwanna bari?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

