සබරගමුව, මධ්‍යම, ඌව හා දකුණු පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 5න් ඊයේ දිනය වන විට මාත්‍රා 189349ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreතවත් කොවිඩ් මරණ 7ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 397ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreහිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreපාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාසල් වේලාවෙන් බැහැර ක්‍රීඩා පුහුණුවීම සදහා ලංගම බස්වලින් යාමට මගී ප්‍රවාහන ගමන් වාර ප්‍රවේශපත්‍රයක් (සීසන් එකක්) ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (14) පස්වරුවේදී අම්බලන්ගොඩදී පැවසීය.
Read Moreනව කොවිඩ් ප්‍රභේදය පාලනයට සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අවශ්‍ය උපරිම ක්‍රියා මාර්ග ගන්නා බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් 357 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreනියාමන ගමන් වාරයන් යෑම දුම්රිය නියාමන සංගමය මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප කළත් පසුව අදාළ සමාගම සමඟ කළ සාකච්ඡාවකින් පසු එම සංගමය නියාමන ව්‍යාපෘතියට කැමැත්ත පළ කර තිබේ. එළෙස කැමැත්ත පළ කිරීමෙන් අනතුරුව පසුගිය 11 වැනිදා දුම්රිය නියාමන සංගමයේ පිරිසක් හා දුම්රිය රියැදුරන් පිරිසක් තිරිකුණාමලය නිලාවැලි හෝටලයේ දී රාත්‍රී සාදයකට සහභාගි වී ඇති අතර දුම්රිය ප්‍රමාදයට හේතු වූයේ ද එම සාදයට අදාල දුම්රියේ රියැදුරු ද සහභාගී වී තිබීම නිසා යැයි පැවැසේ.
Read Moreකටුනායක ප්‍රදේශය තුළ අද (14 දා) කොරෝනා වෛරසය ආසාදිතවූවන් 19 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
Read Moreආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
Read Moreනුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හෙට එම ආයතනය වසා දැමීමට පියවර ගෙන ඇති බව එහි සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා පැවසීය.
Read Moreකටුනායක ප්‍රදේශය තුළ 02/14 ද කොරෝනා වෛරසය ආසාදිතවූවන් 19 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreයෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ පක්ෂය වන පිවිතුරු හෙළ උරුමයෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ.
Read Moreරජය මැදිහත් වි මායිම් නිරවුල් කිරිම සඳහා ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයේ පළමු මැනුම සිදු කිරිමෙන් පසු සිටුවන ලද සීමා මායිම් කණු රැසක් ගලවා එහි ඉඩමක් බලහත්කාරයෙන් බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන ඩ්‍රෝසර් කිරිමේ සිද්ධියක් දින කිහිපයක් තිස්සේ සිදු වි ඇති බව දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ ඊයේ 13 මාධ්‍ය වෙත පැවසූහ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ තවත් 865 දෙනෙකු අද (14) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read Moreබන්ධනාගාර කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 4,694ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
Read Moreශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු සිව්දෙනා විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ කොවිඩ් ආසාදිතව මිය යන අයගේ දේහයන් භූමිදානය කිරීමට රජය අවසර දෙන බවට වූ කොන්දේසිය මත බව මුස්ලිම් කොංග්රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසීම් මහතා පැවැසීය.
Read Moreවේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් නව ප්‍ර භේදය ශ්‍රී ලංකාවෙන් හමුවීමත් සමත් වැඩි මංගල හා අවමංගල උත්සව හැර වැඩි ජනතාවක් ගැවසෙන උත්සව පැවැත්වීමට අවසර නොදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
Read Moreකොළඹ බ්ලුමැන්ඩල් ලොන්ඩරි වත්ත ප්‍රදේශයේ දී හිටපු පොලිස් කොස්තාපල් වරයෙක් (13) සැකපිට අත්අඩංගුවට ගත් බව බ්ලූමැන්ඩල් පොලිසිය කියයි
Read Moreමොනරාගල දිස්ත්‍රික්කයෙන් ඊයේ (13) කොවිඩ් 19 ආසාදිත රෝගීන් දාහතර දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිළිණ වෙල්ලාලගේ මහතා පැවසීය.
Read Moreදිවයිනම ආවරණය වන පරිදි ඊයේ (13) දිනයේ විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලසීමාව තුළ මගී ගුවන් යානා 19 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,308 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් අත් කර දී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreවැල්ලවත්ත අංක 17 හැම්ඩීන් පටුමග ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් ඊයේ රාත්‍රී 7.40ට පමණ පුද්ගලයෙකු වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read Moreසෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙරටදී දේශීය හා ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්රණ හා ප්‍රදර්ශන යලි පැවැත්වීමට රජයේ අවධානය යොමු වෙයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.
Read Moreමුන්දලම සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බවට ඉකුත් සතියේ සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණ වලින් 13දා තහවුරු වී ඇතිබව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගේ සහායකයෙකු ලෙස කටයුතු කරන මොහොමඩ් අජීම් නැමැත්තෙකු කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.
Read Moreදේශපාලනයෙන් තොර, විනිවිධභාවයෙන් යුතු නව වැඩපිළිවෙළ සඳහා වූ නව චක්‍රලේඛය නිකුත් කෙරෙයි. මාර්තු මස 01දා සිට ප්රතිලාභ ලබාදීම ඇරැඹෙයි.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුන් 08 දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
Read Moreකොවිඩ්-19 වෛරසයේ මූලාරම්භය අධ්‍යයනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන් චීනයේ කළ සංචාරයේදී, ඔවුන් වෙත වැදගත් දත්ත ලබාදීම චීනය ප්‍රතික්ෂේප කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පවසයි.
Read Moreමෙම එන්නත නිපදවූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් පැවසුවේ වයස අවුරුදු 6-17 අතර ළමයින් හා යෞවනයන් සඳහා සහ ලන්ඩන්, සදම්ටන් සහ බ්‍රිස්ටල් යන ස්ථානවල මෙම එන්නත පරීක්ෂා කරන බවයි.
Read More