saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

Latest News - timelapse 7812 hours ago

LATEST

පානදුර කරපිංචා වෙළෙන්දා කඩ කාමරයේදීම මරුට

calendar_today 2021 මැයි 11 - 10:21 remove_red_eye - 1820  

පානදුර පොදු වෙළද පොලේ තිබී අද (11) උදැසන පුද්ගල මළසිරුරක් හමුව ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි .

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

Read More

ප්‍රාදේශීය පොලීසිය අවමංගල්‍යයට සහභාගි වූ ’නාඳුනන පුද්ගලයන්ට’ එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ලොක්ඩවුන් කර තිබියදීත් ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. එහිදී අවමංගල්‍යයට සිය දහස් ගණනක් පැමිණ තිබුණද මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොතිබීමද පුදුමසහගතය. වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් මෙවැනි සිදුවීම් අර්ථ දක්වන්නේ, තමාගේත්, සෙසු ප්‍රජාවගේත් වළ සියැසින්ම කපා ගැනීමක් ලෙසිනි.

Read More

වසර ගණනාවක සිට රෝහල් භාවිතයෙන් ඉවත් කෙරුණු ගිලන්රථ 150ක් නැවත අලුත්වැඩියා කොට රෝහල්වලට බෙදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එහි මූලික අදියර ලෙස ගිලන්රථ විස්සක් අලුත් වැඩියා කිරීම ආරම්භ කර ඇති බවත් ‍ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා ඊයේ (10දා) පැවසීය.

Read More

අවශ්‍යවුවහොත් ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවිමට කටයුතු කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

පුඩළුඔය පොලිස් වසමට අයත් කොත්මලේ නියංගංදොර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක නිලධාරින් සහ සේවකයින් 69 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින තහවුරු වු නිසා එම ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බව කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

Read More

නිරෝධායන නීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 548 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රීයේ වැසි ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

Read More

චීනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබුණ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් පළමු මාත්‍රාව මේ වන විට 23575කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒ්කකය පවසයි.

Read More

ආසියාවේ තුන්වැනි විශාලතම ආර්ථිකය මෙම විනාශකාරී ආසාදන රැල්ල පාලනය කිරීම සඳහා සති ගණනාවක් තිස්සේ අරගල කරමින් සිටියි. සෑම දිනකම ලක්ෂ සංඛ්‍යාත නව ආසාදිතයන් වාර්තා වන අතර, ආර්ථික විද්‍යාඥයන් මේ වසරේ ද්වි-ඉලක්කම් වර්ධනය සඳහා ඔවුන්ගේ පුරෝකථනයන් ගැන නැවත සිතා බලමින් සිටියි.

Read More

වත්තෙගම ප්‍ර දේශයේ මාස තුනක් වයසැති බිළිඳියක කොවිඩ් නිසා මහනුවර ජාතික රෝහලේදී මිය ගොස් ඇතැයි රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් රෝගීන් වාර්තාවීම මත අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 827ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඒ අනුව දින දෙකක් තුළ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 5000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

Read More

සංවර්ධනය වෙමින් පවතින රටවල හදිසි භාවිතය සඳහා කොවැක්ස් වැඩසටහන වෙත එන්නත් මාත්‍රා මිලියන 10ක් ලබා දෙන බව චීනය නිවේදනය කර ඇති අතර, මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සමීප සන්නිවේදනයක් පවත්වා ගෙන යන බවද කියයි.

Read More

රටපුරා ලොක්ඩවුන් සීමා යටතේ අන්තර් රාජ්‍ය හා අන්තර් දිස්ත්‍රික් සංචරණ සමග සියලුම සමාජ රැස්වීම් තහනම් කෙරේ. අවන්හල්වල ආහාර ගැනීමට ඉඩ නොදෙන අතර, රැගෙන යාමට පමණක් අවසර ඇත. අගුලු දැමීමේදී මංගල උත්සව හෝ සමාජ ක්‍රියාකාරකම් සඳහා අවසර නැත. අධ්‍යාපන ආයතනද වසා ඇත.

Read More

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 3ක් ලබාගැනීම සඳහා චීන බලධාරීන් සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති බව ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.

Read More

මැයි 30 දා තෙක් පළාත් අතර සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රකාශ කළේය.

Read More

කෝවිඩ් වයිරසය පැතිර යාමේ අවධානමක් හේතුවෙන් බදුල්ල ප්‍රාදේශීය සභාව අද (10) පස්වරුවේ සිට ලබන 17 වන දින තෙක් වසා දැමූ බව බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍යසිරි මන්තිලක මහතා පවසයි .

Read More

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් අංක 104 දරන ‘දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය’ පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ දැඩි කනස්සල්ල කැනඩාව වෙත ප්‍රකාශ කර තිබේ.

Read More

ගාල්ල පොලිසියේ පොලිස් නිලධාරින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (10) දින ලැබි ඇති පි.සි.ආර් පරික්ෂණවලින් තහවුරුවි ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

Read More

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ කොවිඩ් ආසාදන වේගයෙන් ඉහළ යාමේ තත්ත්වයක් තුළ හමිර්පූර් දිස්ත්‍රික්කයේ දී යමුනා ගඟේ පාවෙන සිරුරු ප්‍ර දේශවාසීන් විසින් සෙයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

කටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 122 දෙනෙකු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධනට එල්ල වී තිබූ චෝදනා වලින් ඔහු නිදහස් කර ඇ​ත

Read More

අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,581ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අරමුදලට බැර වූ මුළු මුදල- රු. 1,752,402,793.24 අරමුදලේ පවතින ශේෂය -රු. 1,360,922,969.24

Read More

අද (10) දිනය තුළදී ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයින් 1,148ක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

විපක්ෂනායකතුමා හිතන විදියට කඩයකට ගිහින් පාන් ගෙඩියක් ගන්නවා වගේ කොවිඩ් එන්නත් ලබා ගන්න බැහැ. අනුමත කරලා තියෙන එන්නත් 03 මේ වනවිට එන්නත කිරිම ආරම්භ කරලා තියෙනවා. ඉදිරි එන්නත් සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. දැන් තියෙන්නේ අදාළ රටවල් සමග සාකච්ඡා කරලා එන්නත් ටික ලබාගැනිම.

Read More

කොරෝනා රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.

Read More

කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ල හේතුවෙන් රට වසා දැමීමක් සිදු නොවන බව යුද හමුදාපති ජනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.