කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 463 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන තිබේ.
කොවිඩ් ආසාදිතව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා අද (15 ) මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 311 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 715 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය මත පවතින අවදානම්කාරී හා අනාරක්ෂිත බව නොසලකා ඇතැම් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම හා ඊට අදාළ සංවිධාන කටයුතු සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවත්, එළඹ ඇත්තේ දරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දැඩි වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක් බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අවධාරණය කරයි.
Read More2020 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 1 සිට 11 තෙක් පැවැත්වීමට නියමිත අතර, එම සිසුන් වෙනුවෙන් පෙබරවාරි 17 වන දා සිට පෙබරවාරි 25 දක්වා අධ්‍යයන නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු පළාත්,කලාප,කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපති වරු න් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත .
Read Moreශ්‍රී ලංකාවේ සහ නේපාලයේත් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩු පිහිටුවීමට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය සැලසුම් කර තිබූ බව ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පැවසුවේ යැයි ත්‍රිපුරු මහ ඇමති බිප්ලබ් ඩෙබ් විසින් අනාවරණයක් සිදුකරයි.
Read Moreමෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇති පරිහානිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සැකසීමේ අරමුණින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක් එක්ව ගොනු කළ රිට් පෙත්සමට අදාලව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු විධායක කමිටුවට මාර්තු මස 15 වැනිදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙසට (15දා) නොතීසි නිකුත් කෙරිණි.
Read Moreසියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට දිනයේ සිට යුද හමුදා රෝහලේදී කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
Read Moreඅලව්ව නගරයේ වෙළඳසැල් 19 ක සේවය කරන පුද්ගලයන් 27 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අලව්ව අතිරේක වෛද්‍ය නිලධාරී ඒ හේරත් මහත්මිය පැවසුවාය.
Read Moreකොවිඩ් 19 වෛරසය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත අද (15දා) සිට මහජනතාවට ලබාදීම ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසතුන් දඩයම් කිරිම සඳහා අටවා තිබූ මන්දකට හසු වී සිටි කඳුකර කොටියෙකු මන්ද කාඩාගෙන අද රක්ෂිතයට පළාගොස් ඇති බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
Read Moreපොලොන්නරුව, ජයන්තිපුර ප්‍රාදේශීය රෝහලේ හෙද නිලධාරියකුට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අයකුට පිරිසක් පහරදිම නිසා එහි සියළුම කාර්ය මණ්ඩලය අද (15) පෙරවරුවේ සිට සියලු රාජකාරීවලින් ඉවත්ව සිටින බව ජයන්තිපුර රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.
Read Moreදකුණු පළාතෙන් (14) දිනය තුළ අළුතින් වාර්තා වූ රෝගින් 61 දෙනකු සමග දකුණු පළාතෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3564ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පළාත් කොරෝනා මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1828ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1332ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 404ක් වශයෙන් එම පිරිස වාර්තා වී ඇත.
Read Moreඅඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශය යටතේ පාලනය වන ගිනිගත්හේන , නෝටන්බ්‍රිජ්, වටවල , හැටන් යන පොලිස් බල ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 12 දෙනෙකු (14) දින පස්වරුවේ ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.
Read Moreජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය 12 වනදින පැවති කෝප් කමිටු රැස්වීමේදී එම අධිකාරිය අයත්වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Read Moreජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය 12 වනදින පැවති කෝප් කමිටු රැස්වීමේදී එම අධිකාරිය අයත්වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Read More2021 වසරේ 1 ශ්‍රේණිය නව පංති ආරම්භ වූ අද (15දා) න සිය මව ,මිත්තනිය සමඟ පාසල් යමින් සිටි 6 හැවිරිදි පාසල් සිසුවෙකු හා මිත්තනිය ලොරියකට යටවීමෙන් සිදුවූ අනතුරකින් සිසුවා මිය ගොස් මිත්තනිය බරපතල තුවාල ලබා තිබේ. මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල අසේලපුර පදිංචි සිටි බදුල්ල සරස්වති කනිෂ්ඨ විදුහලේ මෙවර පළමු වසර ට ඇතුලත් වීමට පැමිණි වරුන් ප්‍රදීප් (6) නැමති නිවුන් සිසුවෙකි. මෙම සිගිති නිවුන් සිසුවා තම සොහෝදරයා වැඩිමහල් සහෝදරිය ,මව,මිත්තනිය සමඟ 1 ශ්‍රේණිය පාසල්
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ පොලීස් නිලධාරින් 142 දෙනෙකුට මේ වනවිට කොවිඩ් එන්නත් ලබාදි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.
Read Moreගෝලීය එන්නත් ප්‍රතිශක්තිය සඳහා ප්‍රමාණවත් තරම් පුද්ගලයින් එන්නත් කිරීම සඳහා ඉතිහාසයේ වෙනත් කිසිදු එන්නතකට වඩා ලොවට දැන් කොවිඩ්-19 එන්නත් මාත්‍රාව අවශ්‍ය බව ලැන්සෙට් හි පළ වූ වාර්තාව පවසයි.
Read Moreඑක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) නැවත පැමිණීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින් චීනය මෙම අදහස් පළ කර තිබේ.
Read Moreමගී ගුවන් යානා 21 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,118 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ ක්‍රියාත්මක වී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreපාසල් ආරක්ෂිතව නැවත විවෘත කිරීමේදී මුඛ ආවරණ පැලඳීම සහ වෙනත් මහජන සෞඛ්‍ය පියවරයන්හි අවශ්‍යතාව පෙන්වා දෙමින් එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ (CDC) අධ්‍යක්ෂවරිය අවධාරණය කරයි.
Read Moreමෙම එන්නත්කරණ වැඩසටහන යටතේ එරට සෞඛ්‍ය සේවකයන් සහ වයස අවුරුදු 75 ට වැඩි අය ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත් ලබාදීම සඳහා මූලිකවම සුදුසුකම් ලබා සිටියි.
Read Moreසබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අද (15) දිනයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය.
Read Moreමෙම සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදිය හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න, වනුයේ මිථුන,කටක,සිංහ, ධනු,මකර,කුම්භ,මීන වැනි ලග්නයන්ය.
Read Moreහිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු ඔහු ජනපති ධුරය දැරූ කාලයේ වරින් වර ඉල්ලා අස්වන ආකාරය දැකගත හැකි වූ අතර, බලයට පත් නව ජනපති බයිඩන්ගේ කාර්ය මණ්ඩල සගයෙකු ලෙස මෙසේ මුලින්ම ඉල්ලා අස්ව තිබුණේ, ටී.ජේ. ඩක්ලෝ ය.
Read Moreසිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනාන්ගග්වා කියා සිටියේ මෙම පරිත්‍යාගය සිම්බාබ්වේ සහ චීනයේ ජනතාව අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවට සාක්ෂියක් බවයි.
Read Moreදේශීය වශයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමග නවසීලන්තය මෙවැනි හදිසි පියවරක් ගෙන තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,087ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
Read More