saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7318 hours ago

LATEST

තවත් 598කට පූර්ණ සුව​ය

calendar_today 2021 මාර් 02 - 16:32 remove_red_eye - 203  

තවත් ආසාදිතයින් 598ක් දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 80,020ක් ලෙස වාර්තා වේ.

අපි ජීවිතයේ පරාජයට මුහුණපාපු අවස්ථා ගණනාවක් තියෙනවා. 2015 ජනවාරි 08 වැනිදා අපි පරාජය වෙලා ගෙදර ගියා. අපේ පක්ෂය අපිට අහිමි වුණා. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට පක්ෂයක් අපි ගොඩනැඟුවා. ගොඩනඟලා අවුරුදු 4ක් ඇතුළත සියලු අභියෝගවලට මුහුණදීලා අපි නැවතත් රටේ ආණ්ඩු බලය දිනාගත්තා. එහෙම කරන්න පුළුවන් වුණේ මම විශ්වාස කරනවා බාල කාලයේ ක්‍රීඩාවේ යෙදිලා ඉවසීම වගේම පරාජයත් පුරුදු වෙච්ච නිසා.යුද්ධයේදිත් අපි යුද්ධයක් ජයග්‍රහණය කරනකොට අපිට අවශ්‍ය ඉවසීම, සටන්කාමීත්ව

Read More

ඉකුත් ජනාධිපතිවරණ සමයේ අන්දෝලනයට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්ධයෙන් එවකට අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය නීතිගත සංස්ථාවවේ හිටපු සභාපති මොහොමඩ් රූම්ට එරෙහිව ගොනු කල නඩුව ලබන මස 28වනදා යළි කැඳවන් ලෙස කොලඹ මහාධිකරණය නියම කළේය.

Read More

විවිධ ආයෝජන කටයුතු වෙනුවෙන් රජයේ දේපොළ ලබා දීමට අදාළ තක්සේරු වාර්තා ලබා ගැනීමේ දී කඩිනම් පියවර අනුගමනය කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දෙයි. එසේ ම රාජ්‍ය ආයතනයක් අයෝජන කටයුත්තක් සඳහා එකම දේපොළක් වෙනුවෙන් විටින් විට තක්සේරු වාර්තා ලබා ගැනීමේ දී යම් සහන ගාස්තුවක් අය කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද අග්‍රාමාත්‍යවරයා තක්සේරු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන්නේ ය.

Read More

මෙවර Singapore Space Challenge 2021 තරඟාවලියේදී කණ්ඩායම් සඳහා ලබාදුන් කාර්යය වුයේ, ’’සඳ මත කැණීම් සිදු කිරීමට හා ස්ථානීය සම්පත් භාවිතා කිරීමට හැකි වන පරිදි රෝවර් යානයක් සැලසුම් කිරීම’’ යි.

Read More

2019 වසරේ පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා මාර්තු මස 16 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

මෙතෙක් හුදකලා කර තිබූ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කර තිබේ.

Read More

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට සැකකරන රෝගීන් හඳුනාගැනීමෙන් පසු ඔවුන්ගේ පී.සී.ආර් වාර්තා ලැබෙන තෙක් රෝහලේ හෙද නිලධාරී මණ්ඩලය අන්තර්කාලීන නිරෝධායන ක්‍රියාවලියකට යොමුකරයි.

Read More

බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයේ කුඩා ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කර්මාන්තශාලාවේ (1) අළුයම ඇතිවූ ගින්න, ගිනි තැබීමෙන් සිදුවූවක් බවට අනාවරණය වීමෙන් අනතුරුව එක් පුද්ගලයෙක් (2) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

Read More

කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවේ සඳහන් කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

තමන් වහන්සේට ලබාදුන් පොරෝන්දු කඩකරමින් මුතුරාජවෙල හා ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගන්නා බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීම පිළිබඳව බලවත් අප්‍රසාදය පළකරන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරති.

Read More

අම්බලන්ගොඩ කහව වෙරළ තීරයෙන් මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු ඊයේ (1දා) රාත්‍රියේ සිට අතුරුදහන්වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

ගිනිඅවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත

Read More

දුම්රිය හරස් මාර්ගයකින් සංඥා නාදවන අවස්ථාවක වාහනයක් ධාවනය කිරීම රුපියල් 25000ක දඩයකට යටත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන හයිබ්‍රිඩ් සුරංග නැමැත්තා පොලිස් විශේෂ කාරය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.;

Read More

කල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයකු ඇමෙරිකාවේ නිෂ්පාදිත රිවෝලවරයක් හා උණ්ඩ තොගයක් සමග නාවික හමුදා බුද්ධි තොරතුරකට පුත්තලම විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අද අලුයම අත් අඩංගුවට ගත් බව උඩප්පුව පොලිසිය කියයි.

Read More

එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) අධ්‍යයන 5ක් පෙන්වා දී ඇත්තේ දෙවැනි එන්නත් මාත්‍රාව කල් දැමීමෙන් සමහර පුද්ගලයින්ට SARS-Cov-2 ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීමට නොහැකි වනු ඇති බවය.

Read More

’’මෙතැන් සිට වයස අවුරුදු 50 හෝ ඊට වැඩි (75 දක්වා) සහ දියවැඩියාව, අධි රුධිර පීඩනය හෝ පිළිකා ඉතිහාසයක් වැනි සෞඛ්‍ය තත්ත්වයන් ඇති ඕනෑම කෙනෙකුට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදිය හැකි බව මට තහවුරු කළ හැකියි’’ ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

Read More

මීට අමතරව කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීන රජය විසින් ඊජිප්තුවට දෙවැනි සීනොෆාම් එන්නත් තොගය ලබාදෙන බව ඊජිප්තුවේ චීන තානාපති ලියාඕ ලිකියැන්ග් ඊයේ (01දා) පැවසීය.

Read More

මීට මාස තුනකට පෙර ෆින්ලන්තය යුරෝපයේ අවම සාමාන්‍ය කොවිඩ්-19 ආසාදන හා ඒක පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා කළත්, මහාද්වීපයේ වඩාත්ම ලිහිල් සීමාවන් පවත්වාගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ෆින්ලන්තයේ දේශීය ආසාදන පැතිරීම වේගවත් වී තිබේ.

Read More

මිලියන 3.4ක ජනගහනයක් සිටින රට තුළ වයස අවුරුදු 18 සහ ඊට වැඩි සෑම දෙනාටම ප්‍රතිශක්තිකරණය සඳහා අවශ්‍ය එන්නත් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය සාලිනාස් පැවසීය.

Read More
අද කාලගුණය
2 03 2021 07:41:00
0 168

ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි වුවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ලොවපුරා නොමිලේ එන්නත් බෙදාහැරීමේ COVAX වැඩසටහන හරහා ලබාදුන් ප්‍රථම එන්නත ඝානා ජනාධිපති නනා අකුෆෝ-අඩ්ඩෝ වෙත ඊයේ (01දා) ලබාදී තිබේ.

Read More

හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසි දූෂණ චෝදනා මත වැරදිකරු වී තිබේ. ඒ අනුව වසර දෙකක අත්හිටවූ වසර තුනක සිරදඬුවමක් ඔහුට නියම කිරීමට ප්‍රංශයේ අධිකරණය කටයුතු කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 114,417,000ක් ඉක්මවා ගොස් තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

අද (01) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 111ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් රෝගීන් වෙනුවෙන් සකස්කර තිබූ දැඩි සත්කාර ඇඳන් 29ක් මේ වන විට භාවිතයට ගනිමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ් 19 එන්නත ලැබිය යුතු සියලු දෙනාට ලබා දෙන බවත් එය පහසුවෙන් ලබා ගත හැකි බවත් වෛද්‍ය හේමන්ත හේරත් සහතා පවසයි.

Read More

ජනාධිපතිතුමා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභා වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වේ.

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 476ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.