saravita-anim2

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 7246 hours ago

LATEST

චීනය අරාබි ලීගය වෙතත් කොවිඩ් එන්නත් ලබාදෙයි

calendar_today 2021 මාර් 05 - 07:30 remove_red_eye - 203  

චීනය මීට පෙර වෛද්‍ය සැපයුම් කණ්ඩායම් දෙකක් පෑන්-අරාබි සංවිධානයට යවා තිබේ. මේ අතර, චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව සහ මොරොක්කෝව ඇතුළු අරාබි රටවල් ගණනාවක් අතර එන්නත ආශ්‍රිත සහයෝගීතාව සුමටව සිදුවෙමින් පවතින බව කියයි.

මුලින්ම සුනාමි සයිරන් නලා හඬවමින් වෙරළබඩ කලාපවල ජීවත්වන ජනතාවට ප්‍රදේශයෙන් හැකි ඉක්මණින් ඉවත් වන ලෙස සඳහන් කළද පසුව එම සුනාමි අනතුරු ඇඟවීම පහත හෙළ තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,568,000ක සීමාවට පැමිණ ඇති අතර, සති හතකට පසුව ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 147 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 489ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා වෛරසය ආසාදනය වීම වැලැක්වීම සදහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත 880 දෙනෙකුට අද දින ලබා දුන් බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

Read More

කොවිඩ් -19 වෛරසය ආසානය වූ තවත් රෝගීන් 204 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

හිස නැති කාන්තා මළ සිරුරට අදාළව හිස සොයා ගැනීම සඳහා මේ වන විට පොලිස් නාවික කොට්ඨාසය විසින් කැළණි ගඟේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුතු බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් මැයි මස 17දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 75ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (04) පෙරවරු 6.00 වන විට 7164ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසන් සභා වාර්තාව පිළිබඳව විවාදය ලබන මාර්තු 10 වැනි දින ආරම්භ කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

Read More

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 399 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (04) දිනයේ පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

Read More

(සුරාමත) ’’දන්නවද කළු ඉරිදට බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ඔක්කොම එකතු වෙනවලු” ඔහු ඉහවහා ගිය ප්‍රීතියෙන් පැවසීය.

Read More

කොටස් වෙළඳපොළෙන් විදේශ ආයෝජන පිටතට ගලායෑම අතිවිශාල වශයනේ සිදු වී තිබෙනවා. රුපියලේ අගයෙන් ගත් විට, 2020 වසරේදී රුපියල් බිලියන 51 ක [විදේශ ආයෝජන] පිටතට ගලායෑමක් වාර්තා වී තිබෙනවා...

Read More

මහා ශිවරාත්‍රි දින උත්සවය උත්කර්ශවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

Read More

අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම සහ අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල් සත් මහල් ගොඩනැගිල්ලෙහි මේ දිනවල සිදු කෙරෙන අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් එහි ශල්‍යාගාර හතක්ම වසා දැමීමට සිදුව තිබීම මත පැරණි ශල්‍යාගාරයක් කඩිනමින් සකස්කර ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ඉල්ලීම් 18 ක් මුල්කරගනිමින් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සාමාජිකයින් විසින් ’’ සියලු උපාධිධාරීන්ට වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමට පෙළ ගැසෙමු ’’ යන තේමාව යටතේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී (4) උද්ඝෝෂණයේ නිරත විය.

Read More

නැගෙනහිර පර්යන්තයේ සියලු සංවර්ධන කටයුතු 2023 වන විට අවසන් කරන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ගෘහ ආර්ථිකය නගා සිටුවා එය ජාතික ආර්ථිකයට දායක කර ගැනීමේ ක්‍රියාවලියේ මුල් පියවර තබමින් දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 500 ක් ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) අනුරාධපුරයේදී සිදු කෙරිණී.

Read More

නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීතිවිරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 මිලිග්‍රෑම් 21 ක් සමඟ සැකකරුවන් 04ක් ඊයේ දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

රු. 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මහරගම පොලීසියේ සැරයන්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මඩකලපුව මහනගර සභාවේ ප්‍රධාන ගණකාධිකාරීට කොරෝනා ආසාදනය විමෙන් අනතුරුව මහනගර සභාවේ සේවය කරන නිලධාරින් සේවකයින්ට පි. සි. ආර් පරික්ෂණ සිදු කරයි.

Read More

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (03) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමු වු බව කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසිය.

Read More

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 3021දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත්, එම ආසාදිතයින්ගෙන් 2468 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවද රත්නපුර දිස්ත්‍රික් ලේකම්, රත්නපුර කොවිඩ් මර්දන කමිටුවේ සභාපති, මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසීය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 4.5% සහ 5.5%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට මුදල් මණ්ඩලය තීරණය කරයි.

Read More

’’මම මීට පෙර භූමිකම්පා අත්විඳ ඇති නමුත් එක දිගට මෙතරම් විශාල සංඛ්‍යාවක් අත්විඳ නැහැ’’ යැයි රේක්ජාවික් හි පදිංචිකරුවෙකු වන අවුර් ඇල්ෆා පැවසීය. ’’සතියක් මුළුල්ලේම පැය 24 පුරාම පොළොව සෙලවෙන බවක් දැනීම ඉතාම අසාමාන්‍ය දෙයක්. එමගින් සොබාදහමට එරෙහිව ඔබ ඉතා කුඩාවටත්, බලරහිත අයෙකු හැටියටත් හොඳටම වැටෙහනවා.’’

Read More

ස්ටාර්ෂිප් අඟහරු රොකට්ටුවේ මූලාකෘතියක් වන ස්පේස්එක්ස් හි SN10 රොකට්ටුව සවස 5.15 ට පමණ වෙරළබඩ භූ දර්ශනයෙන් සැතපුම් 6ක් පමණ ඉහළට නැග සාර්ථක ගුවන් ගමනක යෙදී තිබුණත්, මීට පෙර සිදුකළ පරීක්ෂණ ගුවන් ගමන් දෙකක් අනුව යමින් ගොඩබෑමේදී යළිත් පුපුරා ගියේය.

Read More

කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි. එසේ වුවද එම ගැටළුව තවමත් මිනිසුන්ට ගැටළුවක් වශයෙන් නොදැනෙන්නේ කොළඹ නගරය මුහුදට සමීපව පිහිටීම නිසා සාගරයේ ප්ලවාංග මගින් නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට ඉක්මනින් ලගා වීම නිසා කොළඹ මහනගර සභාවේ නිලධාරිහු පවසති.

Read More
අද කාලගුණය
4 03 2021 08:00:00
0 160

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.