නීතිවිරෝධි ජාවාරම් මැඩලිම් දැඩි කරයි
නීති විරෝධි මත්දව්‍ය සහ පරිසර හානි සිදුකරමින් සිදුකරන නීතිවිරෝධි ජාවාරම් මැඩපැවැත්විම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන ලෙසට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දිවයින පුරා විසිරි ඇති ආරක්ෂක සේනා මුලස්ථාන වෙත දැනුම් දි ඇති බව යුද හමුදාව පවසයි.
2021 වසරේ ජනවාරි මස සිට මේ දක්වා යුද්ධ හමුදාව සිදුකළ මෙහෙයුම්වලදි ගංජා කිලෝ 284ක් ග්රැම් 76ක ප්‍රමාණයක් ,කේරළ ගංජා කිලෝ 745ක් අත්අඩංගුවට ගැනිමට හැකිවු බව හමුදාව පවසයි.
දිවයින පුරා සිදු කරන අඛණ්ඩ මෙහෙයුම් තවදුරටත් සිදු කරන බව හමුදාව වැඩිදුරටත් පැවසීය.
popular news
-
Kumar Tuesday, 22 June 2021 09:15 PM
Only talk?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

