ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 03 වන සඳුදා
වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යාංශය පවසනවා.
එ තුලින් වික්ටෝරියා ජලාශය ආසන්නයේ සිදුවන භූ කම්පනවල තත්ත්වය හොදින් නිශ්චය කිරිමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
popular news
වැව් රක්ෂිතයේ තිබෙන ඉඩමෙන් ඉවත්වීමට සූදානම් බව මාලිමා මන්ත්‍රී කියයි
සෙව්වන්දිට නීති පොත දුන් නීතිඥවරියගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි
විදෙස් රැකියා වංචාකරුවන් සිව්දෙනෙක් එක් දිනකදී කොටු කර ගත් මෙහෙයුම
පොලිස්පතිගේ පැමිණිල්ලක් නිසා වැල්ලවාය මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්?
පෝලන්තයේ සිට ගුවන් යානා දෙකක් කටුනායකට එයි
ඉන්ධන මිල සංශෝධනය වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd