රට තුළ පොහොර හිඟයක් නෑ
මෙම කන්නයේ රට තුළ පොහොර හිඟයක් ඇතැයි යන්න සම්පූර්ණ අසත්‍යයක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සඳහන් කරයි. ඇතැම් විට බෙදා හැරීමේ ප්‍රශ්නයක් තිබුණ ද ප්‍රායෝගිකව පොහොර හිඟයක් ඇතිවීම කිසිදු අයුරකින් සිදුවිය හැකි දෙයක් නොවන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
popular news
-
Gamini Tuesday, 22 June 2021 08:53 PM
පොහොර හිගයක් නැතිනම් ගොවියෝ වගාබිම්වල පෙලපාලියන්නේ ජොලියටද ඔය තඩි ප්රාඩෝඑකත් අරගෙන එන්ඩ ගොවිබිමට
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

