saravita-anim2

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 7224 hours ago

LATEST

ලොව කතුන් තිදෙනෙකුගෙන් අයෙක් සිය ජීවිත කාලය පුරා හිංසනයකට ලක්වෙලා -WHO

calendar_today 2021 මාර් 10 - 07:15 remove_red_eye - 383  

ගෝලීය වශයෙන් කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ඔවුන්ගේ ජීවිත කාලය තුළ ශාරීරික හෝ ලිංගික හිංසනයන්ට ලක්ව ඇති බව ජාත්‍යන්තර කාන්තා දිනයට පැය කිහිපයකට පසු නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නව වාර්තාවක් ඇස්තමේන්තු කර තිබේ. ඕෂනියා, දකුණු ආසියාව සහ උප සහරා අප්‍රිකාවේදී තම සමීපතම හවුල්කරුවන් අතින් සිදුවන හි

බොහෝ රටවල කොවිඩ්-19 වෛරසයේ වඩාත් බෝවන ප්‍රභේද හඳුනා ගැනීම සහ වසංගතය පිළිබඳව ජපාන මහජනතාව වැඩි වශයෙන් කනස්සල්ලට පත්වීම යන කාරණය නිසා විදේශයන්හි සිට පැමිණෙන ක්‍රීඩා ලෝලීන් පිළිගැනීම තවදුරටත් සුදුසු නොවන බව තීරණය කිරීමට ජපාන රජය තල්ලු වෙමින් තිබේ.

Read More

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් කෙටිකාලීනව මෙක්සිකෝව සමග එන්නත් බෙදා ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් සතියකට පසුව මේ ආකාරයෙන් මෙක්සිකෝව චීනයේ සහාය ලබාගැනීමට තීරණය කර තිබේ.

Read More

සෑම ඇමරිකානුවන් 100කට එන්නත් මාත්‍රා 24ක් ලබා දී තිබුණද, ඊට සාපේක්ෂව ලොව බලවත් රාජ්‍යයන් වන චීනය සිය පදිංචිකරුවන් 100කට මාත්‍රා 3.7ක්ද, රුසියාව මාත්‍රා 2.7ක්ද, ඉන්දියාව 1.1ක්ද ලබාදී ඇත. එහිදී වඩාත් අවදානමට ලක්විය හැකි පුරවැසියන්ට ප්‍රමුඛත්වය දී ඇති චීනය, ඉන්දියාව සහ රුසියාව මේ වනවිටත් මාත්‍රාව මිලියන ගණනක් විදේශගත කිරීම ආරම්භ කර ඇත.

Read More

කොවිඩ්-19 එන්නත සඳහා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් අත්හැරීමට සංවර්ධනය වෙමින් පවතින රටවල් දරන උත්සාහයන්, මෙම ධනවත් රටවල්ම අවහිර කරමින් සිටින බව මහජන එන්නත සන්ධානය අවධාරණය කරයි.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද එන්න් මාත්‍රා මිලියන 38ක් පමණ මේ වනවිටත් ඉන්දුනීසියාවට පැමිණ ඇති අතර, සමහර ඒවා ජනවාරි මාසයේ සිට මහා එන්නත් කිරීමේ වැඩසටහන සඳහා භාවිත කර ඇත.

Read More

චීනයේ සිනොවැක් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නත යුක්රේනය විසින් අනුමත කර ඇති බව යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (09දා) ප්‍රකාශ කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,509,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82000 ඉක්මවා තිබේ.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 133 දෙනෙකු අද (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් හෙට (10දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

නිකවැරටිය නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක අයිතිය වෙනුවෙන් එහි වහලයට නැගි වෛද්‍යවරයා වහලයෙන් ඇද වැටී අනතුරට ලක්ව අද 09 පස්වරුවේ රෝහල් ගතකර ඇති බව පොලීසිය පැවසීය.

Read More

හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත් එම යෝජනාව ගැසට් පත්‍රයක් ලෙස මුද්‍රණය කිරීමට ගතවන කාලය නොඉවසා සිටීම පෙහේළිකාවක් බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දන්වා සිටියි.

Read More

තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට මධුර විතානගේ මහතා කළ ඉල්ලිමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවසරය ලැබී තිබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

අද (09) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 155ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින් සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයට මෙසේ අයිස් වැස්ස පතිත වී තිබේ.

Read More

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයෙකු වෙනුවෙන් ව්‍යාජව පෙනී සිටි තවත් පුද්ගලයෙකු අනුරාධපුර, හිදෝගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව රෝහල්ගතව සිටි 240 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද (09) පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ සංචාරයක නිරත තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය සංචාරය අතරතුර එහි රැකියාවලට ගොස් විවිධ හේතූන් මත අවතැන්ව තානාපති කාර්යාලය අසළ උද්‍යානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස හමුවී ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය.

Read More

කොවිඩ් වෛරසය හේතුවෙන් කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමෙන් පසු ප්‍රවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

Read More

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී මන්ත්‍රී රංජන් රාමනායක සමග සෙල්ෆි ජායාරූපයක් ගැනිමට මන්ත්‍රී හර්ෂණ රාජකරුණා හට ඉඩ සැලසු බව කියන ජේලර්වරයාගේ වැඩතහනම් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකාරියක මියගොස් ඇති බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .

Read More

කොවිඩ් නිසා බලපෑමට ලක්වූ අන්තර් පළාත් බස් රථ හිමියන්ට තවදුරටත් සහන ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මාර්තු 15වන සඳුදා දින බස්නාහිර පළාතේ 05වන ශ්‍රේණිය, 11වන ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණිය සඳහා පමණක් පාසල් විවෘත කරන බව අමාත්‍ය ජී.එල්. පරිස් මහතා පැවැසීය.

Read More

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ස්වයං නිරෝධායනට ලක් කොට ඇති සිසු සිසුවියන් සිව්දෙනෙකු රැගෙන යාමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට අද (9දා) පැමිණි බලපිටිය මූලික රෝහලේ ගිලන් රථයේ ඉදිරි පස වීදූරුවට පහරදුන් අයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අමබලන්ගොඩ පොලීසිය කියයි.

Read More

මුදල් මුද්‍රණයට රට යොමු වෙන්න ප්‍රධාන හේතුව පසුගිය ආණ්ඩුව මහ බැංකුව මංකොල්ල කෑමේ ප්‍රථිපලය බවත් මහින්ද රාජපක්ෂ රජය සමයේදී රටේ ආර්ථික වර්ධනය වේගය දෙවැනි වූයේ චීනයට පමණක් බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිරි මහතා පැවැසීය.

Read More

රජය අපහසුතාවට පත් කරමින් අසත්‍ය තොරතුරු සැපයූ බව කියන සිද්ධියට අදාළව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් යන අයට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා භාර දෙනු ලැබිය.

Read More

විදේශ විනිමය උපයා ගැනීමට හැකි සාර්ථක ව්‍යාපෘති සැලසුම් කරන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 08 උපදෙස් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.