ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 105,330,000ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.
ඒ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 729ක් වාර්තා වී තිබේ. මේ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට අදාළව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 63849ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඅලව්ව සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වන බව අලව්ව අතිරේක වෛද්‍ය නිලධාරී ඒ හේරත් මහත්මිය පැවසුවාය.
Read Moreතවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 343කි.
Read Moreකැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් 05 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 336 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,451ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreපාස්කු ප්‍රහාරයේ චුදිතයන්ට ඉදිරි සති දෙක තුන ඇතුලත දඩුවම් පමුණවිමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුව සඳහා අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් හා කුමාර් සංගක්කාර පත්කර තිබේ.
Read Moreතවත් 894 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 61,461ක් දක්වා ඉහළගොස් ඇත.
Read Moreශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු ලබන සදුදා සිට නැවැත දැනුම් දෙන තුරු අවලංගු කර තිබේ.
Read Moreකිලෝ මීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් අද (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් ආරම්භ කෙරිණ.
Read Moreකෑගල්ල ඩිපෝවේ සේවකයන් දෙදෙනකුට කොවිඩි වටිරසය අසාදනය වෙයි.
Read Moreඅමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 41කට අධික මුදල් හා වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වුයේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කෙරුණු නඩුවක වැඩිදුර විභාගය ලබන 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
Read Moreපෙබරවාරි, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාසවල පොකිරිස්සන් බිත්තර දමන අවදිය බැවින් එම මාසවල පොකිරිස්සන් ඇල්ලීම සදහා බලපත්‍ර ලබානොදෙන බව ගාල්ල දිස්ත්‍රික් දශිය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරිමේ සංවර්ධන කමිටු රැස්වීමේ දි අනාවරණය විය.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කය තුළ කොවිඩ් 19 අසාධිතයන් 04 දෙනෙක් 4දා හා 5දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි බදුල්ල දිස්ත්‍රික් කොව්ඩ් වාර්තා පෙන්වාදෙයි .
Read Moreවතු කම්කරු දෛනික වැටුප් වැඩි කරන ලෙස වතු සමාගම් වෙත බල කිරිම සදහා 05වන දින පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වල සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිනිම අඩු මට්ටක පැවති බව විදුහල්පතිවරුන් කිප දෙනකු හා හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
Read Moreඉන්දායාවේදී මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන මද්දුම ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ ළඟම ඥාතියෙකුගේ ඩී.එන්.ඒ. සාම්පලයක් යොමුකරන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.
Read Moreමුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ දී පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහුදෙකලා බව ඉවත් කිරීමට අලුතෙන් පැනවීමට කටයුතු කරන ප්‍රදේශ පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඅල්ලස් චෝදනා එල්ල වී ඇති හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස්ට අද (05) අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
Read Moreශ්‍රී ලංකාව තුළ වාර්තාවන කොවිඩ් ආසාදිතයන් අතරින් තවදුරටත් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති ධුරය සඳහා ප්‍රබලයන් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටින අතර, මේ දිනවල ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරයි. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද මෙවර නීතිඥ සංගම් නිලවරණය සඳහා ඉදිරිපත්ව ඇති අතර, අපි ඔහු සමග සාකච්ඡා කළෙමු.
Read Moreවතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු සමාගම්වලට බල කිරිමේ හර්තාතාල් ව්‍යාපාරයක් අද දින පැවැත්වෙන අතර එයට සහාය දැක්විම සදහා හැටන් නගරයේ සියලුම වෙළද සැල් 05වන දින වසා දැමිමට නගරයේ වෙළදුන් පියවර ගෙන ඇත.
Read Moreවසර 13ක් වන පාසල් අධ්‍යාපනය වසර 12 දක්වා අඩු කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා මේ වසර ආරම්භයේ මාධ්‍ය වෙත පවසා තිබිණි.
Read Moreවසංගතය හොඳන්ම පාලනය කළ රටක් ලෙස කාම්බෝජයේ මේ දක්වා කොවිඩ්-19 ආසාදිතයන් 467ක් වාර්තා වී ඇති අතර, කිසිදු මරණයක් වාර්තා වී නොමැත. වෛද්‍ය වෘත්තිකයන්, ගුරුවරුන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ටුක්-ටුක් සහ කුලී රථ රියදුරන් සහ කසළ එකතු කරන්නන් වැනි වෛරසය වැලඳීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට එන්නත නොමිලේ ලබාදෙයි.
Read Moreගෝලීය වශයෙන් පරිපාලනය කරන ලද කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් 70%ක් පමණ ලොව ධනවත් රටවල් 50ක් වෙත පැමිණ ඇති පසුබිමක, ලොව දුගී රටවල් 50හි පරිපාලනය කර ඇත්තේ 0.1%ක් පමණ බව අන්තර්ජාතික රතු කුරුස සංවිධානය ඇතුළු සංවිධානය සිදුකළ විශ්ලේෂණයකින් අනාවරණය කරයි.
Read Moreදකුණු පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2940ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreචීනය සිය කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් එරට ජනතාව මිලියන 31.23කට වැඩි පිරිසක් වෙත බදාදා දිනය වනවිට ලබාදී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මයි ෆෙන්ග් ඊයේ (04දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreඑක්සත් ජනපද ජනගහනයෙන් 8.5%ක් හෙවත් මිලියන 28කට ආසන්න ජනතාවක් මේ වනවිට අවම වශයෙන් කොවිඩ් එන්නත් එක් මාත්‍රාවක්වත් ලබාගෙන ඇත. මිලියන 7කට ආසන්න පිරිසකට හෝ ජනගහනයෙන් 2%කට සම්පූර්ණයෙන්ම එන්නත් ලබා දී ඇති බවද එම දත්ත පෙන්වා දෙයි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර්-බයෝඑන්ටෙක් ඇතුළු නිෂ්පාදකයන් අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු එන්නත් ප්‍රමාණයක් ලබාදීම, මහජන විවේචන හා විකල්ප සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම නිසා යුරෝපය එන්නත් හිඟයකට මුහුණ දී සිටියි.
Read More