saravita-anim2

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7305 hours ago

LATEST

මහපොළට කෝටි 164ක පාඩුවක්

calendar_today 2021 අප්‍රේ 07 - 10:00 remove_red_eye - 324  

මහපොළ භාරකාර අරමුදල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සිමිත සමාගම සමඟ 2003 වසරේදි එළඹි ගිවිසුම එම අරමුදලට රු.කෝටි 164කට වැඩි ප්‍රතිලාභයත් ලැබිමට නියමිතව තිබුණත් එවකට එහි භාරකර මණ්ඩලය ගත් වැරදි තිරණ නිසා එම ප්‍රතිලාභය අහිමි වි ඇතැයි කෝප් කම්ටුවේදි හෙළි වි තිබේ.

බම්බලපිටිය, නෝරීස්පාර ප්‍ර දේශයේ පවත්වාගෙන ගිය මෙම සූදු පොළේ සූදු ක්‍රීඩාවේ යෙදී සිටි චීන ජාතිකයන් 5ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

චීනයේ පරිත්‍යාගක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් සිනෝෆාම් එන්නත ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් වෙත ලබාදී අවසන් කර තිබේ. ඒ අනුව පෙරේදා (05දා) හා ඊයේ (06දා) ශ්‍රී ලංකාවේ සේවය කරන හෝ පදිංචිව සිටින චීන ජාතිකයන් 2,456 දෙනෙකුට එන්නත් ලබාදී තිබේ

Read More

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම වඩාත් උග්‍ර වෙමින් පවතී. මෙම අලි- මිනිස් ගැටුම හේතුවෙන් ලංකාවෙන් වාර්තා වන 6000ක තරම් වූ වනඅලි ගහනයෙන් පසුගිය 2014 වර්ෂයේ සිට 2021 මාර්තු දක්වා කාලය තුළදී වාර්තා වී ඇති දත්තවලට අනුව පමණක් වනඅලි 2087 දෙනෙකුට අධික ප්‍රමාණයක් මෙන්ම මිනිස් ජීවිත 550කට ආසන්න ප්‍රමණයක් අහිමි වී තිබේ. මේ අතරින්ද ඉහළම අලි හා මිනිස් මරණ වාර්තා වී ඇත්තේ 2019 වර්ෂයේදී වන අතර, එය වනඅලි 415 දෙනෙකු හා මිනිස් ජීවිත 115කි. මේ ආකාරයෙන

Read More

ගල්කිස්සේ ගාලුපාර ප්‍රදේශයේ නිවසක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිතව මියගොස් සිටි තරුණයෙකු පිළිබදව පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

Read More

මේ අතර, චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් එන්නත් කාණ්ඩ දෙකක් අඟහරුවාදා ලෙබනනයට පැමිණි අතර, මෙම එන්නත් ලෙබනන් හමුදාව, රේගුව, සමාජ ආරක්ෂණ සහ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ සඳහා වෙන් කරන බව ලෙබනන් භාරකාර සෞඛ්‍ය අමාත්‍ය හමාඩ් හසන් පැවසීය.

Read More

ගිනිකොනදිග ආසියානු කලාපය, විශේෂයෙන් ඉන්දියාව සහ බටහිර පැසිෆික් කලාපය ආශ්‍රිතව ආසාදනයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී තිබේ. එමෙන්ම ඉන්දියාවට පසුව වැඩිම නව ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලය, එක්සත් ජනපදය, තුර්කිය සහ ප්‍රංශය යන රටවලිනි.

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් උයිගුර් මුස්ලිම්වරුන් ජීවත් වන වයඹදිග සින්ජියැන්ග් උයිගුර් ස්වයං පාලන කලාපය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

Read More

ගෙවුණු පැය 24 තුළ බ්‍රසීලය අවම වශයෙන් නව කොවිඩ්-19 මරණ 4,195ක් වාර්තා කර ඇත. මේ නවතම සංඛ්‍යාලේඛනවලින් රටේ මරණ සංඛ්‍යාව අවම වශයෙන් 336,947ක් බවට පත්ව තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට බෝල්කන් රාජ්‍යයට උපකාර කිරීම සඳහා චීනය සර්බියාවට එන්නත් ලබා දී ඇති අතර, සීනොෆාම් එන්නත් තොගය පෙරේදා බෙල්ග්‍රේඩ් වෙත පැමිණ තිබේ.

Read More

මෙම නව හයිපර්සොනික් මිසයිල වැඩසටහන අසමත් වීම එක්සත් ජනපදය ලැබූ දරුණු පසුබෑමක් වන අතර, ඔවුන් මෙවැනි හයිපර්සොනික් ආයුධ නිපදවීම සඳහා චීනය සහ රුසියාව සමග තරගයක නිරතව සිටින මොහොතක අසාර්ථකත්වයට පත්වීම ඊට හේතුවයි.

Read More

පසුගිය සති කිහිපය තුළ ඉන්දියාවේ බොලිවුඩ් තරු ගණනාවකට වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තය ලොක්ඩවුන් තත්ත්වයකට පත්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 132,275,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

බස්නාහිර පළාතේ උපකාරක පන්ති අප්‍රේල් මස 12වනදායින් පසුව ආරම්භ කිරිමට අවසර හිමිවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රි වන්නිආරච්චි ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (06) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

Read More

අද (06) තවත් නව කොවිඩ් ආසාදිතයින් 95 හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් වෛරස තත්ත්වය හේතුවෙන් ඉවත්කර තිබූ වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය වෙත පසුගිය(04) වැනිදා සිට නැවතත් කාන්තා රැඳවියන් රැඳවීම සිදුකරනු ලැබිය.

Read More

අද දිනයේ දී පැවති උත්සවයක දී පුෂ්පිකා ද සිල්වාට තරග සංවිධායකයින් විසින් යලි කිරුළ ලබාදීමට කටයුතු කරනු ලැබුවේය.

Read More

මිස් වර්ඩ් එකෙන් සම්පූර්ණ බලය මට පවරලා තිබෙනවා. ජයග්‍රාහිකාව තෝරන්න, විනිශ්චය මණ්ඩලයත් එක්ක කරන්න කියලා. අද දවසේ පුෂ්පිකාද සිල්වා නැවතවරක් කිරුළ පළදිනවා.

Read More

දුමිරිය ස්ථානවල පවතින කනිෂ්ඨ සේවක හිඟයට පාලානාධිකාරිය මෙතෙක් විසදුමක් ලබානොදිම හේතුවෙන් හෙට සිට දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරිමේ කටයුතුවලින් ඉවත්විමට තිරණය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සිලිකා සහ මිනිරන් සම්පත් සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සහ දේශීයව ඊට අගය එකතු කිරීම සම්බන්ධයෙන් තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ෂැංහයි හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් හමු වී සාකච්ඡා පවත්වා ඇත.

Read More

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබු 145 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

මහ මොළකරු දැනටමත් අපි හඳුනාගෙන ඉවරයි. නවුෆර් මවුලවි හා හජ්ජුල් අක්බාර් යන අය හඳුනාගෙන තිබෙනවා. නවුෆර් මවුලවි තමයි සහරාන්ගෙන් මොළ සොදලා තියෙන්නේ. සහරාන් මේකට සම්බන්ධ වුණේ 2016දී නවුෆර් මවුලවි තමයි 2014දී බග්දාදි සමග එක්වෙලා අයි.එස්. මතවාදය ලංකාවට ගෙනාවේ. ඔහු දැන් ඉන්නේ රිමාන්ඩ් භාරයේ.

Read More

අවුරුදු සමයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන පිරිස් සඳහා සංචරණ සීමා පැනවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Read More

බදුල්ල බන්ධනාගාරය තුළදී සිය කමිසයෙන් ගෙල වැළාගෙන සිටියදී බන්ධනාගාර නිලධාරින් විසින් රැගෙන ගොස් බදුල්ල ‍මහ රෝහලට ඇතුලත් කර තිබු රැඳවියෙක් අද මියගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .

Read More

කිසිඳු නඩත්තුවක් නොමැතිව අතහැර දමා තිබුණු පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) උපදෙසින් පූර්ණ පිළිසකර කිරීමෙන් පසු හෙට (07) දින යළි ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

Read More

ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුතු කාබනික පොහොර නිෂ්පාදනය කොට ගොවින්ට නොමිලේ ලබාදිම සදහා රුපියල් බිලියනයක මුදලක් වෙන්කොට ඇති බව පොහාර නිෂ්පාදන හා සැපයුම් රසායිනික පොහොර හා කෘමිනාශකභාවිත නියාමන රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් පි.ද සිල්වා මහතා පවසයි.

Read More

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම අද (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

Read More

රන්ජන්ව ජිනීවා ගෙනියන්න සැලසුම් හදලා දැන් රන්ජන්ව බේර ගන්න කටයුතු කරනවා. රන්ජන්ට කන්න ටික නෑ. රන්ජන්ව බලන්න යන මිනිහෙක් නෑ. රන්ජන්ගේ නඩුව ගේන කොට බලන්න යන මන්ත්‍රී කෙනෙක් නෑ. රන්ජන්ට කන්න නෑ. ඇඳුමක් නෑ රන්ජන් වෙනුවෙන් බොරවට කථා කරනවා. රන්ජන් අසරණ වෙලා. රන්ජන් වෙනුවෙන් කථා කරන්න මිනිහෙක් නෑ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.