බ්‍රසීලයේ ප්‍රාන්ත 26න් 14ක් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කය රාත්‍රී ඇඳිරි නීතිය යටතේ පවතී. සාමාන්‍යයෙන් මෙම ඇඳරි නීතිය රාත්‍රී 8.00 සිට ක්‍රියාත්මක වේ. රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය සීමාව ඉක්මවා පිරී ඇති බැවින් නව රෝගීන්ට සහාය නොදක්වන තත්ත්වයක් උද්ගත වී ඇත.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (17) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
Read Moreඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති කතාබහ නිසා මීට පෙර සිදුවීමට නියමිතව තිබූ මෙම එන්නත් වැඩසටහන කල් දැමුණත්, එය යළි ආරම්භ කරමින් එන්නත ලබාගැනීම ආරක්ෂිත බව ජනතාවට ඒත්තු ගැන්වීමට අගමැතිවරයාද මෙසේ එන්නත විදගෙන තිබේ.
Read Moreමේ අතර චීනය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත් දෙවැනි තොගය ඊයේ (16දා) සිම්බාබ්වේ අගනුවර හරාරේහි රොබට් මුගාබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ තිබේ.
Read Moreමියගිය අයගෙන් බොහෝ දෙනෙක් ආසියානු කාන්තාවන් බව ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති අතර, ඝාතනවලින් පැය තුනහ මාරකට පමණ පසු චෙරෝකි ෂෙරිෆ් කාර්යාලය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු 21 හැවිරිදි රොබට් ආරොන් ලෝන්ග් ලෙස හඳුනාගෙන ඇත.
Read Moreජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය පෙරේදා (15දා) ප්‍රකාශ කළේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීම අත්හිටුවන බවයි. ඒ අනුව යුරෝපා රාජ්‍යයන් 16ක පමණ සම්පූර්ණ එන්නත් තොගය හෝ එහි තෝරාගත් කාණ්ඩ එන්නත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගමන් කළ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශීය රටක නිශ්පාදිත පිස්තෝලයක් හා උණ්ඩ තොගයක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,670,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read Moreඉදිරි සති කිහිපය තුල තවත් මිලියනයකට කොවිඩ් එන්නත් ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreපෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්දව තවත් ආසාදිතයන් 120ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී පෑළියගොඩ, බන්ධනාගාර හා දිවුලපිටිය කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 274ක් වාර්තා වී තිබේ.
Read Moreවත්මන් රජය යටතේ ජනතාව ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු සැකයක් ඇති නොකරගත යුතු බවත් රටේ එල්. ටී.ටී ඊ ත්‍රස්තවාදය තුරන් කර නැවත බෝම්බ පිපිරීම්, ත්‍රස්තවාදී කණ්ඩායම් ,අන්තවාදී ජාතිවාදී කණ්ඩායම් ක්‍රියාත්මක නොවන රටක් නිර්මාණය කර 2015 වර්ෂයේදී යහපාලන ආණ්ඩුවට මේ රට මගින් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බාරදුන් බවත් යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර තිබුණ අර්බුදය හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව දියාරු වූ බවත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreකොවිඩ් -19 ආසාදිත රෝගීන් 02 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.
Read Moreවේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් වෙනුවෙන් රජය රක්ෂණ වියදම් ගෙවමින් “ප්‍රේක්ෂා” රක්ෂණාවරණය ලබා දෙන්නේ ලංකා ඉතිහාසයේ පළමුවතාවට බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 16 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය.
Read Moreහිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය සම්බන්ධයෙන් ලබන 18 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය පාර්ලිමෙන්තු මහලේකම්වරයාට අද (16) නියම කළේය.
Read More“ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ. එම පනතේ ප්‍රතිපාදන අනුව ඔහු රඳවාගෙන පාස්කු ප්‍රහාරය හා ඊට අදාළ ප්‍රශ්න කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණය කරනවා.”
Read Moreමහවැලි ගඟේ ගන්නෝරුව වරාතැන්න ප්‍රදේශයේ දිය නැමට ගිය 19 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇති බව පොලීසිය කියයි.
Read Moreතලෙයිමන්නාරම දුම්රියපොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී අද (16) දින බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 20 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවට තලෙයිමන්නාරම පොලීසිය පවසයි.
Read Moreහිටපු ආණ්ඩුකාර අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුවයි.
Read Moreතවත් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 154 දෙනෙකු අද හඳුනාගෙන ඇත.
Read Moreබස්නාහිර පළාතේ සියලුම දහම් පාසල් අප්‍රේල් 25 වනදා සිට ආරම්භ කෙරෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreමිතුරන් පිරිසක් සමඟ මගුරු ගඟේ දිය නාමින් සිටි 19 හැවිරිදි තරුණයෙක් ඊයේ දියේ ගිලී මියගොස් ඇතැයි බදුරලිය පොලිසිය කියයි
Read Moreවන විනාශයන් සිදුවීමේ අවදානමක් ඇති බවට හඳුනාගත් ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේය.
Read Moreතම කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන කඩදාසි ගෙන්වන මුවාවෙන් , චීනයේ සිට නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා සුවඳ විලවුන් තොගයක් රැගෙන ආ බහාලුමක් අත්අඩංගුවට ගෙන 03/16 දින එය මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා රේගුවේ කර්මාන්ත සහ සේවා අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි .
Read Moreපාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreප්‍රතිකාර ලබමින් සිටි කෝවිඩ් ආසාදිතයින් 402 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 85,000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreමගී ගුවන් යානා 21 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 927 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් , කිලෝ ග්‍රෑම් 432,000 ක් බර ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට අද දින උදෑසන 8.30 න් අවසන් කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පියවර ගෙන තිබූ බව එහි ගුවන්තොටුපල කාර්යභාර නිලධාරි වරයා පැවසීය .
Read Moreබදුල්ල පොලිස් ස්ථාන පරිශ්‍රයේ පිහිටි බදුල්ල දිස්ත්‍රික් පොලිස් සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානයේ සේවාස්ථ පුහුණුවකට සහභාගි වී සිටි පොලිස් නිලධාරින් 6 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් බව අද (16) හදුනාගෙන තිබේ .
Read Moreබදුල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ පිහිටි බදුළුපිටියේදි කළ පී.සී.ආර් පරික්ෂණයේදී කොවිඩ් 19 අසාදිතයන් 10 දෙනෙක් හමුවීමෙන් පසු සිදුකරන ලද දෙවන පී සී ආර් පරික්ෂණයේදි තවත් ආසාදිතයන් 10 දෙනෙක් අද (16) හදුනාගත් බව බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
Read Moreඅපේ රටේ අනාගත ඉලක්ක සහ අභිමතාර්ථයන් සාධනය කර ගැනීමේ ලා පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ ඒකාබද්ධතාව සහ සහයෝගීතාව අතිශයින් ම වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසී ය. ඒ මහතා මේ බව පැවසූයේ, අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 6.8ක් වටිනා මුහුණු ආවරණ මිලියන 1.5ක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
Read Moreරුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් (16) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි
Read More