නිරෝධායන නීති කඩ කල දුමින්ද නාගමුව පොලිස් අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ 02 ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් දුමින්ද නාගමුව ඇතුළු ඒ්කාබද්ධ ඉන්ජිනේරු සංස්ථා සේවක සංගමයේ 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
උද්ඝෝෂණ, පෙළපාලි සහ රැස්වීම් කොවිඩ් රෝග ව්‍යාප්තියට හේතු වන බවට ඊයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කිරීම මත මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.
popular news
-
Dayan Wednesday, 07 July 2021 05:29 PM
How can a news paper judge whether the accused has violated quarantine laws. Have they taken over the job of magistrate? Very poor journalism.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

