saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Latest News - timelapse 7504 hours ago

LATEST

කොවිඩ් මරණ වාර්තාව අලුත් නොවෙයි

calendar_today 2021 මැයි 23 - 23:54 remove_red_eye - 1284  

අද දිනයේදී තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 32ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් ඉවත්කර කාන්තා අංශය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

Read More

මසකට ආසන්න කාලයක් ලොක්ඩවුන් සීමා යටතේ පැවති නව දිල්ලියේ කොවිඩ්-19 පරීක්ෂණ ධනාත්මක අනුපාතය මේ වනවිට 2.5%ට වඩා අඩුවී ඇති අතර, එය පසුගිය මාසයේ පැවති 36%ට සාපේක්ෂව විශාල ප්‍රගතියක් බව මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 691 දෙනෙකු හමුවි තිබේ.

Read More

පුත්තලම නගර සභාවේ සභාපති අබ්දුල් බායිස් මහතා රිය අනතුරකින් මියගොස් ඇති බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 33ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

Read More

මුලික පිරිවෙන් අවසන් විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඉන්දියාවේ පැතිර යන කලු දිලීර රෝගය අම්පාර ප්‍රදේශයේ පැතිර යන බවට මේ වෙන තෙක් වාර්තා වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කළේය.

Read More

ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිතය බිල්ලට නොදෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය. කොවිඩ් සම්බන්ධයෙන් මාධ්‍යය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

Read More

ගාල්ල ,කළුතර ,කෑගල්ල ,නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ අවදානම් නිකුත් කර තිබෙනවා.

Read More

අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,254ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

’’නොගිලෙන ටයිටැනික්’’ ලෙස හැඳින්වෙන මෙම නෞකාව මුල් ප්‍රමාණයට සමාන වන අතර, එය මීටර 269.06 (අඩි 882) දිග සහ මීටර් 28.19 (අඩි 92) පළල නෞකාවක් ලෙස ඉදි වෙයි.

Read More

දිවයින පුරා පිහිටි ආර්යුවේද රෝහල් 50ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ් ආසාදිතව සිටි තවත් 1,612ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභ්‍යාසලාභීන් 37 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය

Read More

’’එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතය විසින් කරනලද අධ්‍යයනයේ දත්ත මගින් පෙන්නුම් කරන්නේ එන්නත් මාත්‍රා දෙකකට පසුව ඉන්දියානු ප්‍රභේදයට එරෙහිව ඵලදායී ලෙස ආරක්ෂාවක් ක්‍රියාත්මක වන බවයි.’’ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසීය.

Read More

වයස අවුරුදු 103ක එක්දරුමවක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් රත්ගම හදිසි මරණ පරික්ෂක ඩි.එම්.ඒ සාගරිකා නිල්මිණි මහත්මිය සදහන් කළාය.

Read More

තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 257 ක් ලබා ගැනීමට සමත් වි​ය.

Read More

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ පනත් කෙටුම්පත සඳහා පැවැති ඡන්ද විමසීවිමසීමේදී ඡන්ද දෙකක් ගණනය නොවීම පිළිබඳව කෙරෙන චොදනා ගැන පරීක්ෂණ දෙකක් ආරම්භ කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

බස්නාහිර පළාතේ පසු කොවිඩ් එන්නත්කරණ වැඩසහටන පිට පළාත්වලට ගෙන යමින් මහනුවර දිස්ත්‍රික්කයේ එය ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

Read More

ශිරාන් බංග්ලාදේශ සංචාරයට එක් කර ගත්තේ නිසි සෞඛ්‍ය පියවර ගැනීමෙන් පසුයි - ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී රෝගය සුව වුවද වෛරසය අජීවී තත්වයෙන් ශරීරයේ පැවතිය හැකියි - මහාචාර්යය අර්ජුන ද සිල්වා

Read More

අකුණු සැර පතිත විමෙන් ඇති වු කම්පනයකින් සහ පිලිස්සුම් සුළු තුවාල ලැබු වතු කම්කරුවන් 17 දෙනෙකු (23) දින කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසිය.

Read More

මෙවර වෙසක් උළෙලේදී බතික් රෙද්දෙන් හැඩ ගැන්වූ විචිත්‍රවත් පහන් කූඩු රැසක් කොළඹ මහ නගරසභා භුමියේ නරඹන්නන් නොගැවසෙන වෙසක් කලාපයක් ලෙස ප්‍රදර්ෂණය කිරීමටත් එම පහන් කූඩු සමාජ ජාලා සහ විද්යුත් මාධ්‍ය ඔස්සේ ජනතාවට දැකබලා ගැනීමටත් ඉඩ සැලැස්වීමටත් කටයුතු කර ඇති බව බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර (21) පැවසීය.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට හා ඔහුගේ බිරිඳට කොවිඩ් ආසාදනය වීම සම්බන්ධයෙන් තමන්ගේ දැඩි අවධානය යොමුව ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ මඟපෙන්වීම මත වෛද්‍ය සයුරු සමරසුන්දර මහතාගේ දායකත්වය යටතේ කතරගම දිසා රෝහලේ කොවිඩ් 19 රෝගී ප්‍රතිකාර වාට්ටුවක් ස්ථාපිත කර ඇත.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති හෙයින් ඔහුගේ ආශ්‍රිතයින්ට ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ දන්වා ඇති බව වාර්තා වෙයි.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ බිරිඳට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමෙන් මේ බව නිවේදනය කරයි.

Read More

පසුගිය තරග කිහිපයේදීම දක්ෂතා දැක්වූ නිරෝෂන් දික්වැල්ලට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර පැවැති තරගයේදීද සාර්ථක දක්ෂතා පෙන්වීමට නිරෝෂන් දික්වැල්ල සමත්විය.

Read More

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියමර්දනය කිරීමට රජයට නිසි සූදානමක් දැක්මක් නොතිබීම හේතුවෙන් වෛරස ආසාදිතයන් හා මරණ දිනෙන් දින වැඩි වැඩි වෙමින් පවතින බවත් මුට්ටි දමමින් පැණි බොමින් හිටියා මිස ඊට පෙර සූදානමක් නොතිබූ බවත් වත්මන් අවදානම් තත්වයට රට පත්ව තිබෙන්නේ රජයේ නොහැකියාව නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසීය .

Read More

ලබන අගහරුවාදා දිනයේ සංචරණ සිමා ලිහිල් විමෙන් පසු පළාත් සංචරණ සිමාවන්ට යටත්ව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.