රනිල් 22 දා පාර්ලිමේන්තු එයි
එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්රීධුරයෙන් එහි නායක රනිල් වික්රමසිංහ මහතා එළැඹෙන 22 දා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්රකාශ කළේ රනිල් වික්රමසිංහ මහතාගේ නම ලබන සතියේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ගැසට් කිරීම සඳහා යොමුකරන බවයි.
-
Kumar Friday, 11 June 2021 06:53 AM
It would be like "Po Po the puppet" going to parliament.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

