saravita-anim2

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

Latest News - timelapse 7115 hours ago

LATEST

හෙරෝයින් ග්‍රෑම් 335ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

calendar_today 2021 අප්‍රේ 03 - 13:09 remove_red_eye - 134  

හෙරෝයින් ග්‍රෑම් 335කට වැඩි ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වැලිගම මිදිගම අරඹෙගෙදරවත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

කිසිම අවස්ථාවක ‘රජයේ නිලධාරියෙකු තමන්ගේ නිලයේ නාමයෙන් බලය භාවිත කිරීමේදී එවැනි ක්‍රියාවකට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කළ නොහැක්කේය’ යනුවෙන් එහි සඳහන් වෙනවා.

Read More

යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් අද දිනයේද ක්‍රියාත්මක වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

රුපියල් කෝටි 22 වටිනා රත්තරන් කිලෝ ග්‍රෑම් 17 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටකරගෙන යෑමට තැත්කළ ගුවන්තොටුපල පිරිසුදු කිරීමේ සමාගමක සුපරීක්ෂක වරයෙකු නොයෙකුත් මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුල මගී ගුවන් යානා 39 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,828 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් ද , කිලෝ ග්රැම් 286,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට දායක වී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය

Read More

කොවිඩ්-19 එන්නත්කරණයට සහ පොදුවේ වසංගතයට එරෙහිව සටන් කිරීම පිළිබඳ චීනයේ අත්දැකීම්වලින් ඉගෙන ගත යුතු බව කසකස්ථාන ජනාධිපති කසිම්-ජොමාර්ට් ටෝකයෙව් පවසයි.

Read More

ඇළ අධිකාරිය ඉල්ලා සිටින වන්දි මුදල දින 6ක නාවික අත්හිටුවීම නිසා ඇති වූ මූල්‍යමය පාඩු සඳහා පමණක් නොව, ඩ්‍රෙජර් සහ ටග්යාත්‍රා භාවිත කිරීමේ වියදම් සහ ගැලවීමේ ක්‍රියාවලියේදී සිදුවූ භෞතික හානියද ඇතුළත් බව කියයි.

Read More

ජංගම එන්නත් කිරීමේ වාහනය සාමාන්‍ය බස් රථයක් මෙන් පෙනුනද කොවිඩ්-19 මර්දන එන්නත්කරණය සඳහා ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කරන ලද නව ජංගම රථයකි. එමගින් ජනතාවගේ කාලය ඉතිරි කර ගත හැකි අතර එන්නත් කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කරගත හැකි බව පවසයි.

Read More

එක්සත් ජනපදය ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව භාවිත කරනු ඇතිදැයි ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධාන සෞඛ්‍ය උපදේශකයෙකුද වන වෛද්‍ය ෆවුසිගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ, එය තවමත් නිශ්චිත නොමැති බවයි.

Read More
අද කාලගුණය
3 04 2021 08:00:00
0 207

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) දිනයේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

Read More

ඔස්ට්‍රේලියාවේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමෙන් දින කිහිපයකට පසුව 44 හැවිරිදි පුද්ගලයෙකු රුධිර කැටි ගැසීම් සහිතව මෙල්බර්න් රෝහලකට ඇතුළත් කර තිබේ.

Read More

පසුගිය ජනවාරි 06දා ට්‍රම්ප් ආධාරකරුවන් එරට කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී සිදුවූ ඛේදවාචකයෙන් පසුව මෙවැනි උණුසුම් තත්ත්වයක් ඒ ආශ්‍රිතව ඇති වූ ආසන්නතම අවස්ථාව මෙයයි.

Read More

උමං මාර්ගයක් තුළ දුම්රිය පිලිපැනීමට ලක්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 350ක් ගමන් කරමින් සිට ඇති අතර, මියගිය අය අතර දුම්රියේ රියදුරන් දෙදෙනෙකු ඇතුළු මගීන් 48 දෙනෙකු සිටින බව මේ වනවිට තහවුරු කර ගෙන තිබේ. එමෙන්ම මෙම අනතුරෙන් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 130,108,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

ඒ අනුව දිවයිනේ සෑම සතොස අලෙවි සැලකින්ම ලබන සඳුදා සිට එම නව මිල ගණන් යටතේ එම භාණ්ඩ මිලදී ගත හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

අවිස්සාවෙල්ල, මාදොල අබලි ද්‍රව්‍ය එක්රැස් කරන ස්ථානයක සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 294 දෙනෙක් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

උතුරු පළාතේ “ගම සමග පිළිසඳර” ප්‍රථම වැඩසටහනවව්නියාව දිස්ත්‍රික්කයේ, වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දී පැවැත්වේ. ගැමි හමුව සඳහා බෝගස්වැව මහා විද්‍යාල භූමිය තෝරාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පත්කර තිබේ.

Read More

අද (02) දිනය තුළ කොවිඩ් -19 ආසාදිත රෝගීන් 120ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදීම අඛණ්ඩව සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

උණුසුම් කාලගුණ තත්ත්වක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

පෑලියගොඩ ගුවන් පාලම ආසන්නයේ මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

Read More

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.

Read More

අන්තර්ජාලය ඔස්සේ වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ පුද්ගලයින් දෙදෙනෙක් ව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට විශේෂ ආයෝජන කලාපයේ තෙවැනි පාර්ශ්වීය රටවල් සමඟ ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී චීන තානාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

Read More

නව ලොවට ගැළපෙන ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් ගොඩනැංවීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුවක් සකස් කිරීමේ ක්‍රියාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ආරම්භ වූ අතර ඒ සඳහා මහජන අදහස් ලබාගැනීමේ ඩිජිටල් වේදිකාවක් නිර්මාණ කර තිබේ.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව අත්හිටුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Read More

තායිවානයේ දුම්රිය උමගක් තුළ දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් මගීන් 36ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම අවස්ථාවේදී දුම්රියේ මගීන් 350ක් පමණ ගමන් කර තිබේ.

Read More

අලුත් අවුරුදු සමය වෙනුවෙන් සිය ගම්බිම් බලා යන ජනතාව ඉලක්ක කරගනිමින් අහඹු PCR පරික්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.