ගතවූ පැය 24 තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 25 න්ම කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගෙන තිබේ.
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් මේ දක්වා වාර්තාවන සමස්මත කෝව්ඩ් මරණ සංඛ්‍යාව හයසියය ඉක්මවා වාර්තාවීම අද (25) දින සිදු විය.
Read Moreවිදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු සීමා කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් සහ මාතර, වවුනියාව, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවලින් සීමිත සේවා ලාභීන් පිරිසක් සඳහා බලපත්‍ර ලබා දීමටයි තීරණය කර ඇත.
Read Moreශ්‍රී ලංකාවේ කොළඹ වරායෙන් පිටත්ව සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ බහාලුම් ප්‍රවාහන නෞකාවක එංජින් කාමරයේ ගින්නක් ඇතිව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඇමෙරිකානු නාවික හමුදාවට අයත් යුද නැවක් (USS Charleston - LCS 18 Blue Crew (LCS 18) ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණ තිබේ.
Read Moreසියලුම ජාතික පාසල් වල ගුරු භවතුන් තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුක්ත ලබා එම අනුයුක්ත කාල සීමාවන් අවසන් කළ ගුරුභවතුන් නැවත පාසල් ආරම්භ කිරීමෙන් පසු තම නිත්‍ය සේවා ස්ථානයේ සේවයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreමෙරට එන්නත්කරණ වැඩපළිවෙල යටතේ සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව 489,910 දෙනෙකුට ලබාදි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේය.
Read Moreකාබනික හා රසායනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර තිබේ. දේශීය වගාකරුවන් කාබනික පොහොර නිෂ්පාදනය වෙත යොමුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේය.
Read Moreදිවයින පුරා ඊයේ (24) සිදු කෙරුණු මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට අදාළ මෙහෙයුම්වලදී 200කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read MoreX press peal නෞකාවෙන් පීඩාවට පත් ධීවරයින්ට වන්දි ලබා දීම වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කල ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කය භාර සහකාර අධ්‍යක්ෂක එච්.ඩී. රෝහිත ඇන්සලම් මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී ඊයේ (24දා) ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreසංචරණ සීමා ඉවත් කළත් පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙයි.
Read Moreමහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කල අතර එය තවදුරටත් ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා.
Read Moreකොවිඩ්-19 වෛරසයට ගොදුරුවිය හැකි වැඩිහිටියන් වැනි අවදානම් කාණ්ඩායම් වෛරසයේ නව ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වාර්ෂික බූස්ටර් එන්නතක් ලබාදීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව ඇති බව එහි අභ්‍යන්තර වාර්තාවකින් හෙළි වෙයි.
Read Moreඉදිරියේදී ද සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නැතැයි ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
Read Moreකොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක 5 ක ග්‍රාම නිලධාරී වසම් 10 ක් අද අලුයම 6.00 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.
Read Moreදිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කෙරිණි. කෙසේ නමුත් ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටියි.
Read Moreශ්‍රී ලංකා - එංගලන්තය අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්තය සමත් විය.
Read Moreබැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පෙට්‍රල් මිල රුපියල් 5ත්7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපියල් තුනත් පහත් අතර ගණනකිනුත් අඩුකරනු ඇතැයි වාර්තා වෙයි.
Read Moreදින ගණනාවක් පුරා අඛණ්ඩව දෛනික කොවිඩ් ආසාදිතයන් 2000 ඉක්මවා වාර්තා වුවත් අද දිනයේදී ආසාදිතයන් 1917ක් වාර්තා වී තිබේ.
Read Moreතමා අදහන බුදු දහම අනුව දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයට සමාව දී අවසන් නමුත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද සිල්වා මහතාට ජනපති සමා ල බාදීම රටේ නීතිය හෑල්ලුවට ලක්කිරීමක් බවත් හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
Read Moreතවමත් වීවෘත කර නොමැති මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වූ යතුරු පැදියක් හා එම දිසාවටම ධාවනය වූ මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත තවත් මරණ 45ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,814ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය සහ රටේ මිලියන 25ක ජනගහනයෙන් පහෙන් එකක් ජීවත් වන සිඩ්නි නුවරට වසංගත සීමාවන් පැනවීමට නිව් සවුත් වේල්ස් කටයුතු කර ඇති අතර, සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ ආසාදිත පුද්ගලයන් සමග අවම සම්බන්ධතා පැවැත්වීමෙන් පවා සම්ප්‍රේෂණයන් සිදුවිය හැකි බවය.
Read Moreවත්තල, මාබෝලවත්ත ප්‍රදේශයේදී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
Read Moreප්‍රජාතන්ත්‍රවාදි පාලනය තුළ වැදගත්ම සාධකය ලෙස රටක අධිකරණ ක්‍රියාදාමය හැදින්වෙන අතර දුමින්ද සිල්වා මහතාට ලබාදුන් විශේෂ ජනාධිපති සමාව තුළින් වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධිපත්‍ය පමණක් නොව ස්වාධීනත්වයද අභියෝගයට ලක්ව ඇති බව පහැදිලි වන බව සමගි ජන බලනේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි
Read Moreරටක් ආදරය කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නම් සොදුරු මිනිසා ද, තවත් සිංහල දමිත, දෙමළ කුමර් මුස්ලිම් හශිම් තිදෙනගේ ද සිරැරු පසාරු කර වෙඩි තැබූ ඝාතකයා නිදහස ලබා ඇත. ඝාතකයා නිදහස් කර, යුක්තිය සිරගත කොට ඇත. යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත.
Read Moreකොවිඩ් ආසාදිත වු රෝගින් 1228 දෙනෙකු අද දිනයේ හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
Read Moreමරණ දණ්ඩනයට නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව පිරිනැමීමට තෝරා ගනු ලැබූ පදනම ජනතාවගේ දැන ගැනීම සදහා හෙළි කරන ලෙසට ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (25) රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිතය.
Read Moreමරණිය දණ්ඩනයට නියමව සිටින මහර බන්ධනාගාරයේ රැඳවියන් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ. මරණ දඩුවම නියමව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමත් සමග ඔවුන් මෙම ආහාර වර්ජනය ආරම්භ කර තිබේ.
Read More