saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7619 hours ago

LATEST

කොවිඩ් නවතම අවධානය ඩෙල්ටා ප්ලස් යනු කුමක්ද?

calendar_today 2021 ජුනි 23 - 23:50 remove_red_eye - 529  

ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු ඇඟවූයේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය සොයාගත් ප්‍රදේශවල සෝදිසි කිරීම්, වැඩිදියුණු කළ පරීක්ෂණ, ඉක්මන් සම්බන්ධතා සොයා ගැනීම සහ ප්‍රමුඛතා ඇති පුද්ගලයන් වේගවත්ව එන්නත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඔවුන්ගේ මහජන සෞඛ්‍ය ප්‍රතිචාරය වැඩි දියුණු කළ යුතු බවයි.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයින් බවට පත්වීමට නවසීලන්තය අද(23) සමත් වුණා.

Read More

යන්ත්‍රෝපකරණ සහ යන්ත්‍රෝපකරණ උපකරණ ලෙස ප්‍රකාශ කරමින් , චීනයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ රුපියල් දෙකෝටි හතලිස් අට ලක්ෂයක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් අඩංගු බහාලුමක් අද දින රේගු මධ්‍යම භාණ්ඩ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ වරායේ දී අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .

Read More

ජිම්නාස්ටික් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳ වෙබ් අඩවි ඔස්සේ පළවන සාවද්‍ය පුවත් ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

Read More

අද (23) තවත් කොවිඩ් ආසාදිතයින් 820 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,205කි. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 246,091 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

’’ඔබගේ සැලකිල්ලට ස්තූතියි, ප්‍රධාන ලේකම් තුමනි! අපි ඉතා හොඳ ශාරීරික තත්ත්වයක සිටින අතර, අපගේ අභ්‍යවකාශ කටයුතු සුමටව සිදු වෙමින් පවතිනවා’’ චීන අභ්‍යවකාශ මෙහෙයුමේ අණදෙන නිලධාරී නී හයිෂෙං විසින් ජනාධිපති ෂී ජින්පිං අමතමින් පවසා සිටියේය.

Read More

ශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 65ක් ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2769ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අතිරේක දුම්රිය කිහිපයක් ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1358 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

කටුනායක ප්‍රදේශයේ 06/23 දින කොරෝනා ආසාදිතයන් 42 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

කොවිඩ් ආසාදිතව සුවය ලැබු පුද්ගලයින් 1890 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

එක්සත් රාජධානියේ ප්ර ථම වරට සොයාගත් ඇල්ෆා ප්රණභේදයට (B.1.1.7) වඩා ඩෙල්ටා ප්ර භේදය (B.1.617.2) 40% සිට 60% දක්වා බෝවන බව රෝග නිවාරණය හා පාලනය සඳහා වූ යුරෝපීය මධ්යරස්ථානය ගණන් බලා තිබේ.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ තවත් අධ්‍යක්ෂවරයෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනාගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3.98ක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනතනය පවසයි.

Read More

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් 05 දෙනෙකු කෝවිඩ් 19 ආසාදිතයන් බවට තහවුරු වීමෙන් පසු මහනුවර පිහිටි එම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සම්පූර්ණයෙන් වසා දමා එහි නිලධාරීන් 41 දෙනකු නිරෝධායනයට යොමුකිරීමට පියවර ගත් බව ඉහළ පොලිස් නිලධාරියකු පැවැසීය .

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරයෙකු අද (23) ඉවත් වී තිබේ.

Read More

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් විසින් දැනුම් දී ඇ​ත. මියයන විට ඔහු 71 වන වියේ පසු විණි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිසා ජිවනෝපාය අහිමි වු පානදුර සිට මිගමුව දක්වා සැම ධිවරයෙකුටම ලක්ෂ 5 බැගින් වු වන්දි ගෙවන ලෙස රජයට නියෝග කරන්නැයි ඉල්ලා ශේ්‍ර්ෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පැවැත්වෙන සායනයන්ට පැමිණෙන රෝගීන් සදහා නියමිත ඖෂධ තැපැල් මගින් නිවසට ලබාදීමට කටයුතු යොදා ඇත.

Read More

ෆයිසර් එන්නත් මාත්‍රා 78,000 ක් ජූලි මස මුල් සති 03 තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.

Read More

ලෝක ශ්‍රේණිගතකිරීම්හි ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් එංගලන්තය සිටින බැවින් තමන් ඇතුළු කණ්ඩායමට නැතිවෙන්න දෙයක් නොමැති බව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 නායක කුසල් ජනිත් පවසයි.

Read More

රුපියල් කෝටියක් පමණ වටිනා හක් බෙල්ලන් 21,480 ක තොගයක් ඉන්දියාව වෙත අපනයනය කිරීම සදහා කොළඹ වරාය වෙත රැගෙන විත් තිබියදී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අ (23) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 488 දෙනෙකු හමුව ඇති බවත් මින් 67 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට බවත් මිලිටරීකරණයෙන් රට පාලනය කිරීම වැරදි බවත් ඔහු පැවැසීය.

Read More

ඊයේ (22) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,093ක් වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

Read More

දුෂ්කර සඑහ අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන් සඳහා ඹන්ලයින් පහසුකම් යටතේ අධ්‍යාපනය සිදු කරගෙන යාමට පහසු ගෙවිමේ ක්‍රමය මත ජංගම දුරකථන මිලදි ගැනිමට ක්‍රමවේදයක් කඩිනමින් හදුන්වාදෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් සඳහන් කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයේ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේය.

Read More

තෙල් මිල වැඩි කිරීම හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිළ ඉහළ යෑමට විරෝධය දක්වමින් සමගි ජනබලවේගය පාර්ලිමේන්තුව තළ විරෝධයක් දැක්වීය.

Read More

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයේ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේය.

Read More

කටුනායක ගුවන්තොටුපළේ ආගමන හා විගමන පහසුකම් පුළුල් කෙරේ. ගුවන් මගී තදබදය අවම කිරීම මෙහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.