saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7422 hours ago

LATEST

කොවිඩ් එන්නත් විනිවිදව දෙන්න

calendar_today 2021 ජුනි 10 - 20:45 remove_red_eye - 564  

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

අද දින තවත් කොරෝනා ආසාදිතයින් 573 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් එන්නත් මාත්‍රා හැටපන්දහසක් මෙරටට හෙට (11) ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයිම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

Read More

’’මම හිතන්නේ මැක්‍රොන් අපේ රටේ දිරාපත්වීම ඉතා පිළිවෙලට නියෝජනය කරනවා’’ ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ට කම්මුල් පහරක් එල්ල කර අත්අඩංගුවේ පසුවන 28 හැවිරිදි ඩේමියන් ටැරල් අධිකරණය හමුවේ පාපොච්චාරණය කරයි.

Read More

මේ වනවිට මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යැයි සැක කෙරෙන යකඩ බෝයාවක් මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබෙන බව වාර්තා වෙනවා.

Read More

ජනතාව කැමති උනත් අකමැති උනත් විපක්ෂයේ කෘතහස්තම දේශපාලනඥයා වන රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට එනවත් එක්ක විපක්ෂය තුළ නායකත්ව අර්බුදයක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා. මොකද එතනත් එක් පක්ෂයක් නෙමෙයි කණ්ඩායම් ගණනාවක් සිටින නිසා.

Read More

අද දින මේ දක්වා තවත් කෝවිඩ් ආසාදිතයින් 2,142 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

මිට පෙර තිරණය කළ පරිදි ලබන 14 වැනිදා සංචරණ සිමා ඉවත් කෙරෙන බව කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Read More

කොවිඩ් -19 මැඩලීම සඳහා ස්වේච්ඡා බළකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාශය තීරණය කර ති‍​බේ. දැනට කොවිඩ් මර්දන කටයුතු සඳහා සෘජු දායකත්වයක් නොදක්වන සෞඛ්‍ය සේවකයින් එම කටයුතු සඳහා සක්‍රීයව දායක කර ගැනීමේ අරමුණින් මෙම ස්වෙච්ඡා බළකාය ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 88 කු අද (10) දින පස්වරු 4.00 වනවිට හමුවීමත් සමග දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිත රෝගීන් සංඛ්‍යාව 5430 දක්වාඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

කොවිඩ් මර්දන වැඩපිළිවෙල සඳහා නිරතුරුව සහය ලබා දෙන ඔස්ට්‍රේලියානු රජය විසින් සෞඛ්‍ය කාර්යමණ්ඩල වලට අත්‍යාවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් ප්‍රදානයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම 10 වන දින සිදුකෙරිණි.

Read More

නැගෙනහිර පළාතේ සියලු පළාත් පාලන ආයතනවල කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයෙ (09) සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නාය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 1,811ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

සිංහල රාවය සංවිධානයේ මහලේකම් ලෙස කටයුතු කරන පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කරමින්, කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මහලේ පිහිනුම් තටාකය අසල සාදයක් පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පිරිස රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැර තිබේ.

Read More

ගම්පොළ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 8ක් වයසැති බිළිදෙක් කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

බ්‍රිතාන්‍යයේ පැතිර ඇති කොරෝනා වෛරස් ප්‍ර භේදය (ඇල්ෆා) හා ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍ර භේදය (ඩෙල්ටා) ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.

Read More

මන්නාරම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සුළං විදුලි බලාගාරයේ කේබල් සොරකම් කළ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

චීනයේ පූර්ණ ප්‍රදානයක් ලෙස පොලොන්නරුවේදී ඉදිවූ ජාතික වෘක්කවේද රෝහල හෙට (11දා) ජනතා අයිතියට පත්කිරීමට නියමිතය. මෙම රෝහල හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරය තුළදී චීන ජනපති ෂී ජින්පිං මහතා ලබාදුන් පොරොන්දුවක් අනුව ඉදිකරනු ලැබීය.

Read More

කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට ක්‍රමයෙන් මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දු වන බවට නාරා ආයතනය තහවුරු කර තිබේ.

Read More

දිවයින පුරා නායයෑම් අවදානම් සහිත ස්ථාන 343ක් හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Read More

කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මහලේ පිහිනුම් තටාකයක් අසල නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති​බේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා පිටත්ව යෑමට තිරණය කර තිබේ.

Read More

ගතවූ දිනයේ ද දිවයිනේ දිස්ත්‍රික්ක 07ක දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් තිබේ.

Read More

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානා මහතා ට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

මේ තත්ත්වයත් සමග නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත බලධාරීන් සමීප සම්බන්ධතා සොයා ගැනීමට සහ වෛරසයේ උණුසුම් ස්ථාන සොයා ගැනීමට යුහුසුළු වෙමින් සිටින අතරම, කොවිඩ්-19 සමග ප්‍රාන්ත අතර සංචරණ සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම කාන්තාවට හා ඇගේ ස්වාමි පුරුෂයාට අපරාධ චෝදනා එල්ල විය හැකි බව කියයි.

Read More

කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වීම ආරම්භ වී ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල තෙල් කාන්දුවක් සිදුවන බවට විදේශ පුවත් සේවයක් (ස්කයි නිවුස්) වාර්තා කළ පුවත වැරදි බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

Read More

කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වෙමින් සිටින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල තෙල් කාන්දුවක් සිදුවන බවට ස්කයි නිවුස් පුවත් සේවය චන්ද්‍රිකා ඡායාරූප සහිතව වාර්තා කර තිබේ.

Read More

එක් වරක් පමණක් භාවිතයට ගත හැකි තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන රැසක් භාවිතයෙන් ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.