saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7411 hours ago

LATEST

රැඳවියන්ටත් සූම් පහසුකම්

calendar_today 2021 ජුනි 13 - 14:52 remove_red_eye - 168  

සූම් තාක්ෂණය ඔස්සේ බන්ධනාගාර රැඳවියන්ට ඔවුන්ගේ ඥාතීන් සමග කතාබහ කිරීම සදහා අවස්ථාව සලසාදී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රතවත්තේ පවසනවා.

තෙල් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලිඛිතව අනුමැතිය දුන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

සංචරණ සීමා පවතින කාලයේදී ආර්ථික මධ්‍යස්ථාන සතියේ දින 02ක් විවෘත කර තැබීමට අවසර ලබාදෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

ගම්පහ දිස්තික්කය තුළ සිදු කරන මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් තාවකාලිකව අත්හිටවු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මෘතු මෙන්ම දරිද්‍රතාවය තුරන් කිරීමේ ජනපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 දා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව පොදුජන පෙරමුණට සම්බන්ධ වාර්තා සඳහන් කරයි.

Read More

දිවයිනේ සියලු ගොවීන්ට අවශ්‍ය පොහොරවලින් සියයට 76 ක් මේ වන විටත් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හැර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

Read More

ළමයින් ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නංවා තිබේ.

Read More

බියගම ගෝනවල ප්‍රදේශයේ නිවසක එකම පවුලේ තිදෙනෙකු කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත. බියගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පැවැසුවේ ගෝනවල ප්‍රදේශයේ නිවසක ගෘහ මුලිකයා වු පියා (51) ජුනි මස 01 දා කොවිඩ් ආසාදිතව රාගම රෝහලේදී මිය ගිය බවයි.

Read More

දෛනිකව ලැබෙන පැමිණිලි සංඛ්‍යාවේ වර්ධනයක් මේ දිනවල පෙන්නුම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Read More

තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.

Read More

මෙරටින් ඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 2,354 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් වු 561 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්ව මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අයත් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ඉවත කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

Read More

බස්නාහිර පළාත තුළ ඊයේ (12) විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

Read More

ප්‍රබල ගණයේ තවත් මත්කුඩු ජාවාරම්කරුවන් හය දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා.

Read More

රුපියල් බිලියන දෙකක් පමණ වටිනා හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 9ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ගතවු පැය 24ක් තුළ පොලීසිය විසින් සැකකරුවන් 1353 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජුනි 12දා එන්නත් 136677ක් ලබා දෙයි

Read More

පළිබෝධ තහනම පිළිබඳ ආධාරකරුවන් පවසන්නේ කෘෂි රසායනික දැවැන්තයන් වන ස්විට්සර්ලන්තයේ සින්ජෙන්ටා සහ ජර්මනියේ බේයර් සහ BASF වැනි නිෂ්පාදන සෞඛ්‍යයට හා පරිසරයට අනතුරක් කරන බවයි. නිෂ්පාදකයින් පවසන්නේ ඔවුන්ගේ පළිබෝධනාශක දැඩි ලෙස පරීක්ෂා කර නියාමනය කර ඇති අතර ඒවා නොමැතිව බෝග අස්වැන්න අඩුවනු ඇති බවයි.

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

කොරෝනා මර්දන එන්නත පෞද්ගලික ඔසුසැල්වල සේවකයින් සඳහා ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ දී ඔසුසැල් වසා දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසයි.

Read More

ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් අත්තනෝමතික තීන්දුව ආපසු හැරවීම මිස අණ්ඩුවට ගැලවීමට වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් නැතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටී.

Read More

සියලුම නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සඳහා ජූලි මස මුල් සතියේ පළමු එන්නත් මාත්‍රාව ලබාදෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (12) දින පැවසීය.

Read More

දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කොවිඩ් ආසාදිතයාගෙන් පසුව මේ දක්වා වර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 214431කි.

Read More

කොවිඩ්-19 වසංගතයේදී සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරන ලද මහජන සෞඛ්‍ය පුරුදු අනුව යමින්, මුඛ ආවරණයකින්ද මෙම ’’කොරෝනා දේව මාතා’’ පිළිරුව සැරසී සිටීම සුවිශේෂී අවස්ථාවකි.

Read More

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විෂයභාර ඇමතිවරයා ඍජුව වගකිවයුතු බවත් ජනතාව පීඩාවට පත්කිරීමේ වගකීම භාරගෙන ඇමතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් බලපෑමට ලක්වූ පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරය නිසි අධ්‍යනයකින් අනතුරුව කඩිනමින් ධීවර කටයුතු සඳහා විවෘත කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කිරීමේ දී දරුවන් මුහුණපා ඇති ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගන්නා ලෙස ඊයේ (11) පස්වරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

අද (12) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,633ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටුනායක ප්‍රදේශයේ 06/12 දින කොරෝනා ආසාදිතයන් 42 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහනේ දෙවන අදියර හෙට (13) සිට වැඩිම අවදානමක් සහිත සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 03 ක ජනතාවට ලබා දීමට කටයුතු යොදා ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.