දැඩි සත්කාර ඒකක වල ඇදන් ධාරිතාවය වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor) හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම.
රට තුළ නව කොවිඩ් වෛරසයක් පැතිරෙන බවත්, එම වෛරසය තරුණයන් අතර විශාල ලෙස පැතිරෙන බවත්, ඒ පිළිබඳව සුවිශේෂී පර්යේෂණයක් සිදු කෙරෙන බවත්, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් මූලික කරගනිමින් විශාල ආන්දෝලනයක් ඇතිව තිබෙන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි
Read Moreනෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රා කරමින් තිබූ ජර්මනියට අයත් නෞකාවක (BBC NAPLES) ඇති වූ යාන්ත්‍රික දෝෂයක් නිසා එය 2021-04-20 වන දින රාත්‍රි 9.00 ට පමණ අළුත්වැඩියාවක් කිරීම සදහා හම්බන්තොට වරායට ඇතුල් වී ඇත.
Read Moreකොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම හෙට (22) උදෑසන 9.30 දක්වා කල්තබා තිබේ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 11ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද පෙරවරු 6.00 වන විට (21) වන විට 8058 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 121 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති බව ෙ සෟඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreකූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් සහ ඉතාලි වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreපරමාණු ද්‍රව්‍ය රැගත් නැවක් හම්බන්තොට වරායට ඇතුළු වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී ඇති බවත් එහි සත්‍යතාවක් ඇති බවට හැගී යන්නේ යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreකොළඹ බන්ධනාගාර පරිශ්‍රය තුල හා ඉන් පිටත සිදුවන අක්‍රමිකතා පිළිබදව සොයාබැලිම සඳහා ආරක්ෂිත කැමරා CCTVපද්ධතියක් සවිකිරිමට තිරණය කර තිබේ.
Read Moreහිටපු රහස් පොලීසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තවත් දෙදෙනෙකු මැයි 5 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreපසුගිය රජය විසින් සිදුකල සාපරාධී නොසලකා හැරීම් හා මග හැරීම් සහ ජාතික ආරක්ෂාව සහ තමන්ගේ දේශපාලන කටයුතු පටලවා ගැනීමෙන් අවසානයේ වන්දි ගෙවීමට සිදුවනේ අහිංසක ජනතාවට. අදත් එම ප්‍රහාරයට වගකිව යුතු කොට්ඨාශ විවිධ බොරු සමාජ ගත කරමින්, විමර්ශණවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිසාවකට යොමු කිරීමට කටයුතු කරමින් සිටිනවා.
Read Moreඅත්අඩංගුවට ගත් පුද්ගලයන් එකම පවුලේ පිය පුතු සහ බෑනා බවද පොලිසිය කියයි . පහරදීම සිදුකිරීමෙන් පසු සැකකරුවන් එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට දැඩි උත්සාහයක් දැරීමට සිදුවිය.
Read Moreහැටන් දික්ඔය මුලික රෝහලේ හෙදියකට සහ ඇයගේ අවු 12 වයසැති පුතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සිදු කල ඇන්ටිජන් පරික්ෂාවක් අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ පැවසිය.
Read Moreගෙවුණු දින 08 තුල රිය අනතුරු වලින් පුද්ගල මරණ 76ක් වාර්තා වී තිබෙනවා.
Read Moreපාස්කු ප්‍රහාරය පසුපස දේශපාලන වුවමනාවන් පැවැති බවත් එම ප්‍රහාරය පිළිබඳව වත්මන් රජයත් පැවැති රජයත් අනුගමනය කරන ලිස්සා යන සුළු ක්‍රියාදාමය පිළිබඳව කනගාටුවන බවත් කොළඹ අඟරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කරති.
Read Moreබදුල්ල මහ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්නන රත්නායක මහතාට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ බදුල්ල ශාඛාව කැඳවා තිබූ වෛද්‍ය වැඩවර්ජනයකට සියළු වෛද්‍යවරු සහබාගිවීම නිසා අද (21) බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙක් සියළු ෙවෙද්‍ය සේවා මුළු මනින්ම නතරවිය .
Read Moreආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවත් සමග තත්ත්වය පාලනය කිරීමට කථානායක මහින්ද යාප අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව විනාඩි 10කට අත්හිටුවීය.
Read Moreසත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පල්ලෙකැලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 27 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 106ක් රැස්කරගෙන සිටියි.
Read Moreවවුනියාව, ඕමන්ත යුද හමුදා මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අනතුරට පත් කර පලාගොස් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreදකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් පමණක් මෙතෙක් වාර්තා වී තිබූ දුර්ලභ පැළෑටි විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රිත්කයයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මීගහතැන්න, නාවලකන්ද වනාන්තර පද්ධතියෙන් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.
Read Moreකොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම් පිළිබද වැඩිදුර සලකා බැලිම අද පෙරවරු 10ට ආරම්භ වෙයි.
Read Moreඅතීතයට කළු පැල්ලමක් එක්කරමින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21දා) දෙවසරක් ගත වී හමාරය. පාස්කු ප්‍රහාරයේ අග - මුල සෙවීමට පත්කළ කොමිසමට කාලයෙන් කාලයට විවිධ පුද්ගලයන් කැඳවුවත්, වසර දෙකක් ගතවනතුරුත් ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමට වගකිවයුත්තෝ අපොහොසත් වීම මහත් ඛේදයකි. පාස්කු ප්‍රහාරය සිදු වී දෙවසරක කාලයක් ගතවෙද්දී යළි ඒ පිළිබඳව අවධානයක් යොමු කිරීමට අපි සිතුවෙමු.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 48 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 2,708 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read More’’මෙම ප්‍රවේශය පිටුපස ඇති අදහස වන්නේ, ඕනෑවට වඩා නියම කළ මඟ පෙන්වීමකින් තොරව අපගේ සේවකයන්ට හොඳ තීරණ ගැනීමට හැකියාව ඇති බව ප්‍රකට කිරීමයි’’ බාරා පැවසීය.
Read More2020 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත්වු ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරිගේ ඉල්ලා අස්වීම එම තරඟය සංවිධානය කළ ආයතනය විසින් පිළිගෙන තිබේ.
Read Moreඅනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා දුම්රිය රියදුරු, සහායකයකු, දුම්රිය නඩත්තු නිරීක්ෂකයෙකු සහ තවත් 23 දෙනෙකු රඳවා තබා ගැනීමට ඊජිප්තු නීතිපති නියෝග කර තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරී ඩෙරෙක් චාවින් චෝදනා තුනකට වරදකරු බව එරට අධීකරණය කියා සිටියේය.
Read Moreචීනයේ කැන්සිනෝ එන්නත භාවිත කරන රටවල් අතරට මෙසේ මෙක්සිකෝවද එක්ව සිටින අතර, දකුණු ඇමෙරිකානු රාජ්‍යය තුළ වසංගතය පිටුදැකීම සඳහා දැවැන්ත ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළක් දියත් කර තිබේ.
Read MoreB.1.617 ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදය ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය මාර්තු අගදී වාර්තා කළේය. එහි E484K විකෘතියක් අඩංගු වන අතර එය වෙනත් ප්‍රභේදයන්ගෙන් ප්‍රතිශක්තිකරණයෙන් ගැලවී ඇති අතර L425R ලෙස හැඳින්වෙන තවත් විකෘතියක් එහි සම්ප්‍රේෂණ හැකියාව වැඩි කර තිබේ.
Read Moreසබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාත්වල සවස 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ
Read More