saravita-anim2

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

Latest News - timelapse 7038 hours ago

LATEST

ඇතාගේ පහරින් නූලෙන් බේරෙයි

calendar_today 2021 අප්‍රේ 20 - 12:41 remove_red_eye - 1143  

පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ මාර්ගය හරහා ගමන් කල ඇතෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට ඊයේ (19දා) සවස පහර දී ඇති නමුත් එම පහරදීමෙන් ඔවුන් බේරී තිබේ.

බදුල්ල මුතියංගන වෙහෙරට නුදුරින් පිහිටි රාජ්‍ය බැංකුවක සාමාජිකයන් 7 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වමින් සිටියදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් එල්ල කළේය.

Read More

මෙරට සිදුවන රිය අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ රියදුරන්ගේ රිය ධාවනයේ නොසැලකිලිමත් භාවය නිසා සිදුව ඇති බවත් එම රියැදුරන් රිය ධාවනයේ දී දැඩි අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කර සිටින්නේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම මැයි දිනය සමරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 191.97ක් වූ අතර අද දිනයේදී එම අගය 195.21 ලෙස සටහන් විය.

Read More

පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙසේ වරකාපොල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රජයේ ප්‍රතිපත්තිය තුළ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිටරටින් හාල් ගෙන්වන්න ඉඩ නොදෙන බවත් ජනපති හාල් ගෙන්වීමට අවස්ථාව දෙන්නේ නම් පහසුවෙන්ම සහල් මිල අඩු කිරීමට හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

අද සිට 23 වනදා දක්වා දින 4ක කාලයක් පාර්ලිමේන්තුව පැවැත්විමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි තිරණය කර තිබේ.

Read More

රක්ෂිතවලට කැළිකසල බැහැර කරන ස්ථාන 53 මේ වන විට ස්ථාන 09 දක්වා අවම කර ගැනීමට රජය ගෙන ගිය වැඩ පිළීවෙළ නිසා හැකි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

119 පොලිස් හදිසි ඇමතුම් අංකය ට ඇමතුමක් ලබා දී අසත්‍ය තොරතුරු ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කෝවිඩ්-19 මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව එළඹෙන මැයි මස පළමු සතියේ සිට ලබාදීමට තීරණය කළ බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

Read More

පසුගිය 13 වන දින උදෑසන 6 සිට අද (20) උදෑසන 6 දක්වා සතියක කාලය තුළ දිවයින පුරා රිය අනතුරුවලින් පුද්ගලයින් 69 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

Read More

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 15ක් ඉක්මවා යාමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කර තිබේ. එලැඹෙන සිකුරාදා සිට එක්සත් රාජධානියේ සංචාරක තහනම් රතු ලැයිස්තුවට ඉන්දියාවද ඇතුළත් කරනු ඇත.

Read More

මෙම එන්නත ලබාදීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය සේවකයන්ට සහ වැඩිහිටියන්ට ප්‍රමුඛතාව දෙන බව එරට ජනාධිපතිවරයා සඳහන් කළේය.

Read More

පසුගිය දින 14 තුළ හොංකොං වෙත විදේශයන්ගෙන් පැමිණි බහුවිධ වෛරසය ප්‍රභේදයන්ගේ ආසාදන සිද්ධීන් වාර්තා වීමෙන් පසුව මෙම රටවල් තුන අතිශයින්ම ඉහළ අවදානමක් ඇති රටවල් ලෙස වර්ගීකරණය කරන බව රජය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසා සිටියේ, වැඩි වශයෙන් සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රභේද ඉස්මතුවීම සහ තරුණ වැඩිහිටියන් අතර සමාජ මිශ්‍රණය වැඩිවීම මෙන්ම, මහජන සෞඛ්‍ය පුරුදු නොසලකා හැරීම මීට හේතුවිය හැකි බවයි.

Read More

ඔහුගේ රෝග විනිශ්චය පිළිබඳ වාර්තාවට පෙර හිටපු අගමැතිවරයා කොවිඩ්-19 අර්බුදය සම්බන්ධයෙන් පෙරේදා (18දා) ඔහුගේ අනුප්‍රාප්තික නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවමින්, වසංගතය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා යෝජනා පහක් ඉදිරිපත් කළේය.

Read More

කොවිඩ්-19 මරණ මිලියනයක් කරා ළඟා වීමට මාස නවයක් ගත වුණා. මිලියන 2ක් කරා ළඟා වීමට මාස හතරක් ගත වුණා. මරණ මිලියන 3ක් කරා යාමට මාස තුනයි ගතවී තිබෙන්නේ.’’ යනුවෙන් WHO ප්‍රධානී ටෙඩ්‍රොස් පැවසීය. ’’මෙවැනි විශාල සංඛ්‍යාවක් අපව නොසන්සුන් කළ හැකි නමුත්, මේ සෑම මරණයක්ම පවුල්, ප්‍රජාවන් සහ ජාතීන්ට ඛේදවාචකයක්.’’

Read More

මේ අතර එක්සත් රාජධානියේ ධජය රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක එක් කාර්ය මණ්ඩල සේවකයෙකු නොමැති බව සොයාගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 141,807,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

අද (19) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 87 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (19) තහවුරු කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහලගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 261 දෙනෙකු අද (18) දිනයේ පිටව ගොස් තිබේ.

Read More

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙකු ඇතුළු සැකකරුවන් 20 දෙනෙකු ලබන 03 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද නියෝග කළේය.

Read More

අප්‍රේල් 21 දිවයින පුරා සියලු කතෝලික පාසල්වලට විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

Read More

2021 අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව මෙවර සතියකට සීමා කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් පවසයි.

Read More

මිට වසර දෙකකට පමණ පෙර පාරිභෝගික සේවා අධිකාරියට බලහත්කාරයෙන් ඇතුලුවිමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් ඇප මත මුදා හැර තිබේ.

Read More

අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 204 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.