එය පසුගිය මාර්තු අග සිට ඔලිම්පික් පන්දම රැගෙන යන රැලිය හා සම්බන්ධ පළමු වැනි තහවුරු කළ ආසාදන සිද්ධිය බවද සංවිධායකයන් පැවසීය.
රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තාවල යම් භූගෝලීය වෙනසක් සිදුවී ඇති බවත්, ඒ අනුව යුරෝපයෙන් පිටත ඇති අවදානම තක්සේරු කිරීම සඳහා තවදුරටත් දත්ත රැස් කිරීම සහ විශ්ලේෂණය කිරීම අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 144,350,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද දිනයේ තහවුරුකර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 137 දෙනෙකු අද (22) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreඅලුත් අවුරුදු සමයේ බස් රථ මගින් විනෝද චාරිකා ගොස් දිවුලපිටිය සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් 52 කට අද දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read MoreIDH රෝහලේ පවතින ඇදන් ප්‍රමාණයට වඩා මේ වනවිට රෝගින් ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreකොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට (23) දින දක්වා කල් තබා තිබේ.
Read Moreනැවත දැනුම්දෙනතුරු කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිත 520 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreඉකුත් වර්ෂයට එනම් , 2020 වර්ෂයට අදාළ ඡන්දහිමි නාම ලේඛනයේ කෙටුම්පත දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බවත් www.elections.gov.lk යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් වී ඇද්දැයි පරික්ෂාකර ගත හැකි බව මැතිවරණ කොමිසන් සභාව සදහන් කරනවා.
Read Moreමුතුරාජවෙල අභය භූමිය ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීමට කිරීම සඳහා මේ වන විට කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කොට ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
Read Moreවව්නියාව ඕමන්ත සහ තාණ්ඩික්කුලම් ප්‍රදේශයන්හි දුම්රියේ ගැටීමෙන් පුද්ගයෙකු තුවාල ලබා මී ගවයින් සහ එල ගවයින් 16 දෙනෙකු අද (22දා) උදෑසන මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.
Read Moreගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිත්තවැල්ගාල ඇතුළු ග්‍රාම නිලධාරි වසම් කීපයක කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් පුද්ගලයන් 148 දෙනෙකු අද (22) දිනය වන විට නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් නිරංජලා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreකොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීමට කුලියාපිටිය නගරය ඇතුළු කුලියාපිටිය සෞඛ්‍ය බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශ කිහිපයක් සංචණ සීමා පනවමින් හුදකලා කිරීමට අද (22දා) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී තීරණය කළේය.
Read Moreමෝදර ධිවර වරාය බදු දිමේදි රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය ගොනු කර ඇති නඩුව විභාගයට ගැනිමේදි දින නියම කිරිම ලබන ජුනි 16 වනදා සිදු කරන බව අධිකරණය අද දැනුම් දුන්නේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 216 දෙනෙකු අද (22) දිනයේ පිටවගොස් තිබේ.
Read More“විපක්ෂයේ සක්‍රීය මන්ත්‍රිවරයෙක් හරීන් පුනාන්දු මන්ත්‍රීතුමා. එතුමා ක්‍රියාශීලීව කටයුතු කරනවා. අද එතුමට එන්න කියලා තියෙනවා රහස් පොලීසියට. මොකටද මේ එතුමා අත්අඩංගුවට ගන්න. එතුමා මර්දනය කරන්න. තමන්ට එරෙහිව නැගී සිටිනවා යැයි වශ්වාස කරන අයට පහරදීමක් සිදුවෙනවා.”
Read Moreසෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධයක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපෙම මහතාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව වාර්තාවේ.
Read Moreදක්ෂිණ අධිවේගි මාර්ගයේ අනාරක්ෂිතව මෝටර් රථයක් ධාවනය කළ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂික බන්ධනාගාරගත කර සිටි තරුණයින් 5 දෙනා ඇප මත නිදහස් කර තිබේ.
Read Moreසිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පයාගල නාගහ දූව ප්‍රදේශයේ පැවැත්වූ විවාහක අවිවාහක ක්‍රිකට් තරගයෙන් අනතුරුව තවත් පුද්ගලයන් එකොළොස් දෙනකු ට කොරෝනා වෛරසය ආසාධිත වීමත් සමගම බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇතැයි කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ හා කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයෙන් පමණ ක් වාර්ෂිකව ෂොපින් බෑග් බිලියනයක් පරිසරයට මුදා හරින බවත්, එමෙන්ම ලන්ච් සීට් දිනකට මිලියන 10ක් පරිසරයට මුදා හරින බවත් පරිසර අමාත්‍ය මහින්දඅ මරවීර මහතා පැවසීය.
Read Moreයාපනය පේදුරුතුඩුව පොලිස් වසමේ අල්වායි උතුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර තියුණු ආයුධවලින් පහරදී ගැනීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් පස් දෙදෙනකු බරපතල තත්වයෙන් රෝහල්ගත කොට ඇති බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.
Read Moreවිදේශිකයන් කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීමට අප එකඟයි. නමුත් එහි බහුතරය අනිවාර්යෙන්ම ස්වදේශිකයන් සතු විය යුතුයි.
Read Moreචීනයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා එළැඹෙන 27 දා සිට 29 දා තෙක් තෙදින ශ්‍රී ලංකා නිල සංචාරයක් ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කර සිටිනවා.
Read Moreකොවිඩ් එන්නත ලබාදීමේන් පසු යම්කිසි සංකූලතාවක් ඇතිවුවහොත් ප්‍රතිකාර කිරීමට කොළඹ ජාතික රෝහල සූදානම් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක මහතා පැවැසීය.
Read Moreකොරෝනා රෝග තත්ත්වය ගම්පහ දිස්ත්‍රික්කය තුල ප්‍රදේශ කිහිපයක මේ වනවිට යලි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ජනතාවගේ විශේෂ අවධානයක් යොමු විය යුතුව ඇති බවට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මඩකලපුව මණ්ඩපය ලෙසින් හෝ අලුත් සරසවියක් ලෙස එම ආයතනය පවත්වාගෙන යාමට අවධානය යොමුව ඇති බව ඔහු පැවැසීය.
Read Moreඑළැඹෙන 27දා ආරම්භ කිරීමට නියමිතව තිබූ සරසවි ආරම්භ කිරිම තවත් සති දෙකකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය
Read More