කොතලාවල පනතට ශ්‍රිලනිපයේ සහය දෙන්නේ නෑ
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා නොදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට පොරොන්දු වූ බව අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය පවසා සිටියි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එහි නියෝජිතයන් මේ බව සඳහන් කර සිටියේය.
popular news
-
sg Monday, 02 August 2021 12:03 AM
Gonpart ekak daaganna hadannee...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

