saravita-anim2

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

Latest News - timelapse 7010 hours ago

LATEST

නාඋලින් කොවිඩ් ආසාදිතයන් 13ක්

calendar_today 2021 අප්‍රේ 26 - 17:57 remove_red_eye - 234  

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අද (26දා) කොවිඩ් ආසාධිතයින් 13ක් වාර්තා වී ඇති බව නාඋල පොලිසියේ කෝවිඩ් පාලන ඒකකය කියයි.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (25දා) රාතී 8.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 4ක් තුළ සිදුකළ මෙහෙයුමකදී බිමත්ව රිය පැදවූ පුද්ගලයන් 558ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ 892ක් අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

“ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයේ චාරිකාවක නිරත විය.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 266 දෙනෙකු අද (26) දිනයේ පිටවගොස් තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 25ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (25) පෙරවරු 6.00 වන විට 5367ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බක්පුර පසළොස්වක පොහොය යෙදුන අද (26දා) දහවල් වන විට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සමිඳුන්, රුවන්වැලි සෑ රදුන් ඇතුළු අටමස්ථාන පූජා භූමිය පාළුවට ගොස් තිබූ අයුරු දැකගත හැකි විය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් අද රාත්‍රී 8.00 සිට හුදෙකලා කර ඇත.

Read More

අලුත්ගම ශ්‍රී ලංගම ඩිපෝ පරිශ්‍රයේදී සහ ධීවර වරාය භූමියේ සිදුකළ පි.සි.අර්. සහ ක්ෂණික ප්‍රතිදේහය පරීක්ෂණවලින් නව කොරෝනා ආසාදිත පුද්ගලයන් හත් දෙනෙකු වාර්තාවීමත් සමග බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය බලප්‍රදේශයේ අද (26) දිනට කොරොනා අසාදිත පුද්ගලයන් 62 දෙනකු තෙවන කොරෝනා වෛරස යෙන් වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (26) පැවසීය .

Read More

පිටකොටුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ට ඇතුළු නිලධාරින් හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි පිටකොටුව පොලීසිය කියයි.

Read More

කොරෝනා ආසාදිතයින් හට ප්‍රතිකාර ලබාදීම පිණිස ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන හයෙහි ඇදන් 511 න් ඇදන් 475 ක් අද (26) උදෑසන වනවිට රෝගීන්ගෙන් පිරී පැවති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

සේවකයකුට කොවිඩ් 19 වෛයිරසය වැළදිම හේතුවෙන් බත්තරමුල්ල,කොස්වත්ත හි පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය අප්‍රෙල් 27 හා 28 දෙදින වසා ඇති බව නිවේදනය කෙරේ.

Read More

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඒ ඒ රජයේ ආයතනවල සේවයට කැඳවා ගන්නා සේවකයන් ප්‍රමාණය තීරණය කිරීමේ වගකීම ඒ ඒ ආයතන ප්‍රධානීන් වෙත පැවැරීමට රජය තීරණය කර තිබේ.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග අනුව ඊයේ දින සිදු කළ අපරාධ මර්දන සහ රථ වාහන මෙහෙයුමක දී කටුනායක පොලීසියේ නිලධාරීන් විසින් පුද්ගලයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

කොරෝනා වසංගත තත්ත්වයේ බලපෑම් හමුවේ වුවද 2020 වසරේදී ඇමරිකන් ඩොලර් මිලියන 879.94 ක වටිනාකමක් සහිත නව සංචාරක ආයෝජන ව්‍යාපෘති 54ක් සදහා විදේශීය ආයෝජකයින් ඉදිරිපත්ව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කොට්ඨාසයෙන් ඊයේ (25) වනවිට නවක කොවිඩ් 19 රෝගීන් 75 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

ගම්පහ නගරය ආශ්‍රිතව සහ ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දහයක පමණ කොරෝනා ආසාදිතයින් හමුවීම සැලකිල්ලට ගනිමින් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්පහ කලාපය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. කේ. මල්ලවආරච්චි මහතා සෞඛ්‍ය අංශ සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

Read More

නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය වන අයුරින් කටයුතු කළ පුද්ගලයින් 149 දෙනෙකු ගතවූ පැය 24 දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

බදුල්ලේ බැංකු දෙකක සේවකයන් 13ක් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ.

Read More

සිය නගර සභාවේ පාලක පක්ෂයට සහයෝගයදීම නවතා ස්වාධීනව සිටිමින් විපක්ෂය සමග ඉදිරියේදී බද්ධවීමට තමා තීරණය කළ බව අම්බලන්ගොඩ නගර සභාවේ පාලක පොදු ජන පෙරමුණ නාගරික මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිණියගේ මහතා ඊයේ (25දා) රාත්‍රියේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

පොදු ප්‍රවාහන සෙවාවල නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින් සොයා අද සිට විශේෂ පොලිස් රථවාහන මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Read More

උපරිම කොවිඩ්-19 ආසාදන මට්ටම කරා ළඟා වනවිට, ඉන්දියාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 500,000ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ජුනි සහ ජූලි අතර කාලයේදී එය ක්‍රමයෙන් පහළ යනු ඇති බව විශ්වාස කෙරෙයි. මෙහි භයානක තත්ත්වය වන්නේ මෙය එරට රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටෙන තත්ත්වයක් වීමයි.

Read More

මෑත වසරවලදී චීනය ඇෆ්ගනිස්ථානයට ආහාර ආධාර ටොන් 13,000කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, එමගින් රට පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවට ප්‍රතිලාභ සැලසී ඇති බව කියයි.

Read More

කළුතර ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වු හිනිදුම දුන්හේන ප්‍රදේශයේ එකම පවුලේ මව පියා හා දියණියට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් හිනිදුම පොලීසිය පවසයි.

Read More

පවතින කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන සේවා සීමා කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මිනුවන්ගොඩ වටිනාපහ ප්‍ර දේශයේදී 27 හැවැරිදි බාල සහෝදරයා විසින් 32 හැවැරිදි තම වැඩිමහල් සහෝදරයාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

ඒ අනුව ඊයේ දිනයේදී එවැනි පුද්ගලයින් 177 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් පුද්ගලයින් 134ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

Read More

කොවිඩ්-19 ආසාදන නැවත ඇතිවීම අප්‍රියෙල් මස මුල සිට නේපාලයේ ආරම්භ විය. ’’ඇත්ත වශයෙන්ම, දෙවැනි රැල්ල අපට තදින් පහර දීමට පෙර, දැන් තත්ත්වය පාලනය කර ඇති බවට විශ්වාස කිරීමට මේ වෛරසය අපව නොමඟ යවා තිබෙනවා’’ නේපාල සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීවේය.

Read More

ඉබ්නු අල්-කටිබ් රෝහලේ ඇති වූ ගින්නෙන් තවත් 110 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගින්න හටගෙන ඇත්තේ ඔක්සිජන් ටැංකි පුපුරා යාමෙන් පසුව බව රෝහලේ ආරංචි මාර්ග පවසයි.

Read More

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, උතුරුමැද සහ වයඹ පළාත්වල තැනින් තැන අද (26) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.