පුද්ගලයෙකුගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් හා වැදගත් ජීවිත කඩඉම් කිහිපයක් හමුවේ. ඒ අතරින් වඩාත් අවධානය යොමු වන කඩඉමක් වන්නේ විවාහයයි. යමෙකුට සැපවත් විවාහ ජීවිතයක් හිමිවන අතරම ඇතැමෙකුට විවාහ ජීවිතය නීරස වේ. එසේම තවකෙකුට විවාහ ප්‍රමාද වන අතර, තවකෙකුට විවාහයක් උරුම නොවන ආකාරයද දැකගත හැකිය. මේ ඒ පිළිබඳ ජන්ම ප
ඉන්දීය ජනතාව මුඛ ආවරණ පැලඳීමටත්, නිතර දෑත් සේදීමටත් දක්වන උදාසීනත්වය මෙන්ම ශාරීරික දුරස්ථභාවය සම්පූර්ණයෙන්ම පාහේ නොසලකා හැරීම කොවිඩ්-19 වසංගතය මෙසේ ව්‍යාප්ත වීමට හේතුවක් වුවත්, මෙම දෙවැනි රැල්ල වඩාත් තීව්ර වීමට වෛරසයේ නව විකෘතියක්ද හේතු වන්නට ඇති බව හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය වික්‍රම් පටෙල් පවසයි.
Read Moreවසංගතයේ බැරෑරුම්කම නොසලකා, බල තණ්හාවෙන් තම න්‍යාය පත්රයන් දිගහැර කටයුතු කළ ඉන්දීය පාලකයන් මෙන්ම, මෙහි අවාසනාවන්ත ගොදුරක් බවට පත්වෙමින් වගකීමෙන් තොර හැසිරීමක් පෙන්වූ ඉන්දීය ජනතාව අද සෑම දිනකම අවදි වන්නේ මරබිය දෝතින්ම තුරුළු කරගෙනය.
Read Moreඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය මිලියන 17කට ළඟා වනවිට රට තුළ තවමත් ක්‍රියාකාරී රෝගීන් 2,682,751ක් වාර්තා වන්නේ, සෙනසුරාදා වනවිට සක්‍රීය රෝගීන් 129,811කින් ඉහළ යෑමක්ද පෙන්වමිනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 146,800,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද දිනයේ තහවුරු කර තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නොතකා (25) දිනයෙත් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටි සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටි අයුරු අප කැමරාවේ සටහන් විය.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිතයන් 17 දෙනෙකු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreසෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම ජනතාවට ආදර්ශමත් විය යුතු බව හිටපු කතානායක වරයෙකු මෙන්ම වර්තමාන වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා 25 දින ලග්ගල දී පැවසීයක්දන දී පැවසීය.
Read Moreකොවිඩ් ආසාදිතයන්ගෙන් අයි.ඩී.එච් රෝහල පිරිගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
Read Moreයාපනය කෝපායි ප්‍රදේශයේ යාපනය කොට්ඨාස අපරාධ ඒකකය සිදුකළ වැටලීමක්දී ස්ථාන දෙකකින් අයිස් වර්ගයේ කෘතීම මත්ද්‍රව්‍ය කිලෝ 7ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පිත් අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreඑම තරුණයින් දෙදෙනා ශරීර කෘත්‍ය සිදුකිරීමට ලදු කැළැවකට ගොස් ඇති අවස්ථාවකදී මෙම පිපිරීම වාර්තා වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති රෝගීන් 650 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ සහ පැමිණීමේ ආලින්දයන් අද දින දහවල් 12.00 සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreකොවිඩ් -19 වෛසරය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 156 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ.
Read Moreඅද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කරයි.
Read Moreපැය 24ක් තුළ මාතලේ දිස්ත්‍රිකයෙන් කොවිඩ් ආසාදිතයින් 60ක් වාර්තා වී ඇති බව මාතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය චමින්ද වීරකොන් මහතා පැවසීය.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වාසා දැමීමට පියවර ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකා - බංගලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩාංගණ සහායකයන් වශයෙන් සහභාගි වූ 60 දෙනෙකුගෙන් යුත් පිරිස පළමු ටෙස්ට් තරඟය නිමා වුවත් ක්‍රීඩාංගණයෙන් මුදා නොහරින බව පල්ලෙකැලේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගන භාර කළමනාකාර ජානක පතිරණ මහතා පැවසීය.
Read Moreඒ අතර එකම පවුලේ සහෝදර සහෝදරියන් දාහතර දෙනකු ද වන බව පැවසේ.
Read Moreවව්නියාව දිස්ත්‍රීක්කයේ නැවත කොරෝනා ව්‍යාප්තියේ අවධානමක් ඇති බවටත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් 12 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇතැයි වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
Read Moreගත වූ පැය 24 තුළ රිය අනතුරු වලින් පුද්ගලයින් 08 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read Moreපොලොන්නරුව සෞඛ්‍ය සේවා බල ප්‍රදෙශයේ අද (25) වන විට දින 14ක් ඇතුළත වෛද්‍යවරියකගේ පවුලේ අය සමග කොවිඩ් ආසාදිත රෝගින් 33 දෙනෙකු හමු වී ඇති බවත් අද (25දා) උදැසන හිගුරක්ගොඩ රෝහලේ නේවාසික ප්‍රතිකාර ගැනිමින් සිටි රෝගියෙකු මියගිය පසු කොවිඩ් රෝගියෙකු බව හදුනා ගත් බවත් විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පවසයි.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙක් හා පාතාල නායකයෙක් වන දෙමටගොඩ චමින්ද නමැත්තාගේ මස්සිනා රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හොරයින් මත්කුඩු සමග මට්ටක්කුලිය සමිත්පුර නිවසේදී අද (25දා) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝණය කරමින් මගීන් රැගෙන යන බස් රථ සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
Read Moreකොවිඩ් රෝගින් සඳහා ප්‍රතිකාර කරන ලග්ගල ප්‍රාදේශීය රෝහලේ කාන්තා සහ දරුවන් ප්‍රතිකාර ලබන වාට්ටුවේ ඇදන් අද (25දා) වන විට පිරි ඇති බව මාතලේ දිස්ත්‍රික් කොරොනා මර්දන කමිටු රැස්විමේදි අනාවරණය විය.
Read Moreයාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ පොලිකණ්ඩි ගෙවත්තක වලදමා තිබූ හඳුනානොගත් බෝම්බ ඇතුලු බිම්බෝම්බ තොගයක් අද (25) දිනයේදී නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreපාර්ලිමේන්තුව පිහිටි දියවන්නා ඔය අවට පැතිරෙමින් පවතින ජලය දුර්වර්ණ වී අවපැහැ ගැන්වීම Algae Bloom නැතහොත් ඇල්ගී අසාමාන්‍ය ලෙස වර්ධනය වීමක් නිසා ඇතිවන්නක් බව තහවුරු වී තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණි. ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව තිබේ. අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන්, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreමොනරාගල සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයෙන් ඊයේ (24) උදෑසන වන විට කොවිඩ් 19 රෝගීන් 70 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.
Read More