වර්ජන රැල්ලත් එක්ක කොවිඩ් රැල්ලක් ඇතිවුණා
වර්ජන රැල්ලත් එක්ක කොවිඩ් රැල්ලක් ඇතිවුණා
ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වර්ජන රැල්ලත් සමග කොවිඩ් රැල්ලක් ඇතිවූ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
“වර්ජන රැල්ලත් එක්ක කොවිඩ් රැල්ලත් ආරම්භ වුණා. ඒක සාමාන්‍ය දෙයක්. රටේ ජනතාව එන්නත්කරණය කිරීමේ පළමු මාත්‍රාවෙන් පස්සේ සියලුම කොවිඩ් මාර්ගෝපදේශයන් කඩකරලා තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමේ පරමාර්තය කියන න්‍යාය යටතේ දේශපාලන බලාපොරොත්තුවක් ඉටුකර ගන්න මුළු රටේම ජනතාගේ ජීවිතය අමාරුවේ දැම්මා.
මේ කොවිඩ් වැඩිවුණේ වර්ජන රැල්ලත් එක්ක. වර්ජන රැල්ල නිසා සාමාන්‍ය ජනතාවට කොතරම් අසාධාරණයක් වුණාදැයි කියන එකයි ප්රශ්නය.
විපක්ෂය කියනවා රට වහන්න කියලා. රට වහන්න නෙමෙයි මම විපක්ෂයට කියනවා අපි වර්ජන රැල්ල නවත්තමු”
popular news
-
rocky Friday, 06 August 2021 04:59 AM
Ha ha bailaa epa!Api dannawa, kage kaageth keruwaawa!!
Reply : 0 0
Demuni Uduwara Friday, 06 August 2021 05:02 AM
Your lethargy, negligence, irregular vaccinations and under-estimation of Covid-19/Delta variant caused their spread. Why you direct govt.servants to report for duty at this disastrous situation ?
Reply : 0 0
gamini Friday, 06 August 2021 08:32 AM
Stpd Namal; Think logically before you open your mouth. You do not convince anybody with this statement. Do not follow your parent's path of lying and deceiving.
Reply : 0 0
Deepal Nirosh Friday, 06 August 2021 08:38 AM
කෝවිඩ් රැල්ලට නම් තව දින කිහිපයක් ගතවෙයි, හැබැයි වර්ජන රැල්ල නිසා ගුරුවරු ඇතුළු මුළු රාජ්‍ය සේවයම ඊයෙ කොටුව මහේස්ත්රාත්තුමාගෙ තීන්දුවෙන් ඓතිහාසික ජයක් ලැබුවා. එදා නන්දිකඩලාල් කලපු ජයග්‍රහණය හා සමානයි.
Reply : 0 0
Kumar Friday, 06 August 2021 09:15 AM
Api ahla thibenne wasangatha athiwenne dushta rajek raja karana awasthawala kiyalayi.
Reply : 0 0
Dayan Friday, 06 August 2021 12:44 PM
Good statement for your future ambitions. People will rally round you.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

