saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6991 hours ago

LATEST

සුදේවටයි කිංස්ලිටයි ජොබ් එකෙන් අයින් වෙන්න වෙලාව රංග කියයි

calendar_today 2021 අප්‍රේ 30 - 19:59 remove_red_eye - 6355  

මාධ්‍යයේ මේ පතාකයන් දෙදෙනාගෙන් තවදුරටත් මාධ්‍යකරණයක් බලාපොරොත්තු වීම වරදක්. ඔවුන් මේ අලුතෙන් බාරගන්නෙ මාධ්‍ය ජොබ් එකක් නෙමෙයි.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින සවස 4.00 පමණ වනවිට , කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට රෝහල් හෝ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිව රෝගීන් 394 දෙනෙකු ඒ ඒ සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස තුළ රැදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

රුපියල් තිස් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් (රුපියල් මිලියන 317 ක් ) වටිනා කිලෝ ග්රැම් 26 ක් බර , රත්තරන් තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිට කර ගෙන යාමට සූදානම් වී සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(30දා) දින උදෑසන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය.

Read More

බේරුවල ප්‍රාදේශ සභාවට අයත් පාදාගොඩ මාලේ වන් බද්ද උප කාර්යාල පරිශ්‍රයේ අද (30දා) පුද්ගලයන් අනූ පස්දෙනකු වෙනුවෙන් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් එම ප්‍රාදේශීය සභා උප කාර්යාලයේ නිලධාරිනියක් ඇතුළු 14 දෙනකු එම අවස්ථාවේදීම කොරෝනා ආසාදිත වූ බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

කලුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් රැසක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

Read More

පොළොන්නරුව පොලිස් බලප්‍රදේශයට අයත් ඇලහැර සහ සුරබිම ග්‍රාම නිලධාරි වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Read More

වසංගතය අතරතුර පූර්ණ කාලීනව පාසලකට ගිය එක් දරුවෙකු හෝ සිටින නිවසක වැඩිහිටියන්ට කොවිඩ්-19 ආසාදනය වීම හෝ රෝග ලක්ෂණ පෙන්වීම, එසේ පාසල් නොගිය හෝ පාසල් දරුවන් නොසිටින නිවසක වැඩිහිටියන්ට වඩා 38%කින් වැඩි බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි.

Read More

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 922ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 530ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළහොත් ඒ මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගීවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා ඇත.

Read More

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 04 වනදා සහ මැයි 05 වනදා යන දිනවලදී පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කරන ලදී.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 88ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (30) පෙරවරු 10.00 වනවිට 5782 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

Read More

කොවිඩ්-19 ඇතුළු ප්‍රතිශක්තිකරණ මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා ලැබෙන උපකරණවල, මීළඟ භාණ්ඩ තොගයට අයිස් ආස්තරණය කරන ලද ශීතකරණ 100ක්, ශීතකරණ උෂ්ණත්වය අධීක්ෂණය කරන උපකරණ 145ක් සහ ප‍්‍රතිශක්තිකරණ එන්නත් බහාලූම් 1,000ක් අඩංගුවේ.

Read More

මේ මොහොතේ වැඩට යනවාද නැද්ද කියන එක නොවෙයි ජීවත් වෙනවාද නැත්ද කියනදේ ගැන තමයි දැන් ප්‍රශ්නය තියෙන්නේ. ඒ ගානට දැන් ඇවිත් තියෙන්නේ. ඒ නිසා සිහි බුද්ධියෙන් කටයුතු කරන්න.

Read More

දැනට රට පුරා ව්‍යාප්ත වන කොවිඩ් -19 තෙවන රැල්ල හේතුවෙන් කොවිඩ් ආසාදනය වී අසාධ්‍ය වන රෝගීන්ට හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීමට ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර සේවා පවත්වාගෙන යාමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Read More

අඹගමුව ප්‍රාදේශිය සභාවේ සේවකයන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින තහවුරු වු නිසා එම ප්‍රාදේශිය සභාවේ අදායම් අංශය තාවකාලිකව වසා දැමු බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසිය.

Read More

2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති දප්පුලද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ඇතුළු සියලු මහජන ඒකරාශීවීම් සහ උත්සව සති දෙකකට තහනම් කර ඇති බ​ව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

බිබිල පොලිස් බල ප්‍රදේශයේ බිබිලවත්ත 200 කොටසට පිවිසෙන මාර්ගයේ වැටී මියගොස් සිටි පුද්ගලයෙකු ඊයේ (29දා) බිබිල පොලීසිය සොයාගෙන ඇත.

Read More

කොරෝනා ආසාධිත රෝගියකු මරණයට පත්වීමත් සමග ගිරිබාව රෝහල තාවකාලිකව අද (29දා) සවස වසා දැමිමට කටයුතු කළ බව සෞඛ්‍ය බලධාරියකු පැවැසීය.

Read More

සැකකරු බොරැල්ල පදිංචිකරුවෙක් වන අතර වසර 10ක කාලයක් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිට ඇත.

Read More

ගෝලීය වායු ගුණාත්මක දර්ශක තථ්‍ය කාලීන දත්තයන්ට අනුව මේ දිනවල ඉන්දියාවේ වායු ගුණාත්මකබව ලෝකයේ ඕනෑම රටකට වඩා නරකම තත්ත්වයක පවතී. මෙය වඩාත් වැදගත් වන්නේ, ඉහළ වායු දූෂණයක් පැවතීම කොවිඩ්-19 හි බලපෑම වඩාත් නරක අතට හරවන බැවිනි. එනම් ඔබ ඉහළ වායු දූෂණයක් ඇති ප්‍රදේශයක ජීවත් වන්නේ නම් ඔබ කොවිඩ්-19 වැලඳී මියයාමට වැඩි ඉඩක් පවතී.

Read More

කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රැඳවියන් හතළිස් දෙනකු සඳහා ඉකුත් දින සිදුකරනු ලද පි.සි. අර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින් රැඳවියන් 32 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව ඊයේ (29) රාත්‍රියේ තහවුරු වී ඇතැයි කළුතර බන්ධනාගාර උසස් නිලධාරියෙකු සඳහන් කළහ.

Read More

විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සදහා අවශ්‍ය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

Read More

ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයන් 19474ක් සඳහා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු රාශියක් දන්නා පුද්ගලයෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකයේ භාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

මධ්‍යම පළාත තුල 28 වන දිනට වාර්ථාවි ඇති කොවිඩ් ආසාදිතයන් 288ත් සමග මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයන් ගනන 9251 දක්වා ඉහල ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

තුර්කියේ සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් කොකා පැවසුවේ, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත වෛරස ප්‍රභේද රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන පසුබිමක, එන්නත ලබාදීමේ යම් ප්‍රමාදයක් රට අපේක්ෂා කළ බැවින් මෙම ජාතික ලොක්ඩවුන් තත්ත්වයට යෑමට තීරණය කළ බවයි.

Read More

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1531ක් දෙනා ගෙන් 533 දෙනකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වූ බව කොවිඩ් - පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.