නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 104ක් ඊයේ දිනයේදි අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
බස්නාහිර පළාත තුළ පිහිටි හෝටල්, රෙස්ටුරන්ට්, සමාජශාලා හා තැබෑරුම් ආශ්‍රිතව විශේෂ පැය තුනක මෙහෙයුමක් බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ඊයේ රාත්‍රියේ සිදුකර තිබේ.
Read More’’අපි බලයේ සිටියා. අපි රජය ලෙස ක්‍රියා කළා. ඒ නිසා ඇත්තෙන්ම තත්ත්වය හොඳ වුවත්, නරක වුවත් එහි වගකීම පළමුවෙන්ම හා ප්‍රධානවම රජය ලෙස අපි දැරිය යුතුයි. එය කුමක් වුවත් එය අපගේ වගකීම වෙනවා. මෙතැනදී වෙනත් ඕනෑම කෙනෙකුට දොස් කියන්න අපට අවශ්‍ය නැහැ. මොකද අපි රජයක් හැටියට බලයේ සිටිනවා නම්, අවසානයේ අපි මීට වගකිව යුතුයි. අපගේ අවධානය දැන් යොමු වී ඇත්තේ හැකිතරම් අපට ජීවිත බේරාගත හැකි ආකාරයන් සෙවීම පිළිබඳවයි.’’ BJP ප්‍රකාශක කියයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකුරුණෑගල, මාතලේ හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලින් කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමගින් එම දිස්ත්‍රික්කවල තොරාගත් පොලිස් කොට්ඨාස හා ග්‍රාම සේවා වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පියවර ගෙන තිබේ.
Read Moreලොව පුරා ආසාදිතයන් කෝටි 14ක සීමාව ඉක්මවා ගියේ පසුගිය අප්‍රේල් 18දාය. නිල දත්ත අනුව දින 10කින් පමණ ආසාදන කෝටියක් වැඩිවී තිබේ. වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreබොරලැස්ගමුව පදිංචි අවුරුදු 49ක කාන්තාවක්, මහනුවර පදිංචි අවුරුදු 85ක කාන්තාවක්, වත්තල පදිංචි අවුරුදු 37ක කාන්තාවක්, වැලිමඩ පදිංචි අවුරුදු 72ක කාන්තාවක්, කලුතර පදිංචි අවුරුදු 77ක පිරිමි පුද්ගලයෙක්, නාවලපිටිය පදිංචි අවුරුදු 61ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමෙයට පෙර ඉන්දියානු හා බංග්ලදේශ ජාතිකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම් කරමින් පැනවූ නීතිය දිගු කරමින් මෙසේ නව ගැසට් නිවේදනයට ශ්‍රී ලංකාවද නම් කර තිබේ.
Read Moreජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මැතිල්ඩා කාර්ල්සොන් සමත්වූවාය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 414 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreරසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට පත් කරනවා .... කතාවට සීමා නොවී ක්‍රියාත්මක වෙමු ... දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදනය දිරි ගන්වනවා ...
Read Moreකොරෝනා ආසාදිතයින් බවට තහවුරුවූ පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ , මිරිස්වත්ත ප්‍රදේශයේ නැවතී සිටි නවාතැන් පොලකින් ඉවත් කිරීම මත දෙදෙනෙකු යාමට තැනක් නොමැතිව ඔවුන්ගේ වාහන දෙකකට නැගී ගම්පහ තානායම අසලට ගොස් රැඳී සිටීමේ සිද්ධියක් අද (29දා) සවස දැනගන්නට ලැබිණි.
Read Moreමෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1077ක් වාර්තා වෙයි.
Read Moreකොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේදි ඉන්දීය ධිවරයින් සමඟ සබදතා පැවැත්විමෙන් වළකින්නැයි ධිවර දෙපාර්තමේන්තුව ධිවරයින්ගෙන් ඉල්ලීමක් කරයි.
Read Moreකොළඹ විශ්වවිද්‍යාලීය ලියෝ සමාජය විසින් තෙවැනි වරටත් පවත්වනු ලබන “Diabcure 3.0” ව්‍යාපෘතිය මෙම වසරේදී අදියර තුනක් යටතේ පැවැත්විණි.
Read Moreඉන්දියාවේ සෑම දිනකම නව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත මට්ටම් කරා ඉහළ යන අතර, ගෝලීය ප්‍රතිවිපාකයන්ද සමග ජාතික අර්බුදයක් නිර්මාණය කරමින්, කොරෝනා රෝගීන් ඇඳන් සහ ඔක්සිජන් නොමැතිව රෝහල්වලින් යළි හරවා එවන තත්ත්වයක් එරට තුළ දැකිය හැකිය.
Read Moreවැලිමඩ රාජ්‍ය බැංකුවක කාර්යමණ්ඩලයේ 14 දෙනෙක් කොවිඩ් 19 ආසාධිතයන් බව අද (29) කරන ලද රපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී තහවුරුවූ බව වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
Read Moreකොවිඩ් ආසාදිතව සුවය ලැබු තවත් 362 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreකොරෝනා දෙවන රැල්ලේ අද (29) උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 20,026 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ගතවූ පැය 24 ක කාලයක් තුල ආසාදිතයින් 234 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreසිරස රූපවාහිනී සේවයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිංග්ස්ලි රත්නායක මහතා ජනපති මාධ්‍ය ප්‍රකාශක ධුරයට පත්කර තිබේ.
Read Moreඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 188ක නොබිඳුණ සබඳතාවක් පවත්වමින් සිටියි.
Read Moreරාජ්‍ය ඉංජිනේරු සංස්ථා පරිශ්‍රය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතව තිබේ. ඒ එහි සේවකයන් පිරිසක් ආයතනයේ ප්‍රධානීන් සිය ග්‍රහණයට නතු කර ගැනීමත් සමගින්.
Read More2020/2021 වර්ෂයට අදාල වත්කම් ප්‍රකාශන ප්‍රසිද්ධියට පත් කරමින් රටේ දේශපාලන සංස්කෘතියෙහි වෙනසක් ඇති කිරීමට පියවරක් ඉදිරියට තබන මෙන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) වත්මන් පාර්ලිමේන්තුවේ සියලුම නියෝජිතයන්ට ලියා දන්වමින් ඉල්ලීමක් සිදු කරන ලදී.
Read Moreදඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොවිඩ් වෛරසය ආසාදිත වූ පුද්ගලයන් තිස් හත් දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමට ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා නිවෙස් වල රඳවා තිබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.
Read Moreනිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි රෝහල් බවට පත් කිරීමට අවධානය යොමු වී ඇති බව කොරෝනා රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි.
Read Moreනුවරඑලිය හයිපොරස්ට් ප්‍රදේශයේ සිට රාගල නගර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මිටර් 8 ක් පමණ ප්‍රපාතයෙන් වු එලවළු කොටුවක් මතට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 15 දෙනෙකු පමණ නුවරඑලිය මහ රෝහලට සහ හයිපොරස්ට් ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බව රාගල පොලිසිය පැවසිය.
Read Moreඇයව කොළඹ ජාතික රෝහලට මාරු කොට යැවීමට සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවේ දී ඇය කොරෝනා ආසාදිත රෝගියෙක් ලෙස අනාවරණය වූ බව පොලීසිය පවසයි.
Read Moreමෙම ’’Y කාණ්ඩයේ’’ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකු අනුයුක්ත කරන අතර, ඔවුන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකු කමාන්ඩෝ භටයින් සහ සෙසු අය පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත වනු ඇත.
Read Moreකොවිඩ් ප්‍රතිශක්තිකරණ වර්ධන වැඩසටහන යටතේ බන්ධනාගාර නිලධාරින් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව අද සිට ලබා දිමට සැලසුම් කර තිබුණද එය කල් දමා තිබෙනවා.
Read Moreදිමුත්ට ඒ සඳහා වැය වී ඇත්තේ තරග 72ක් පමණි. එසේම ජාත්‍යන්තර පිටියේ ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකළ 97 වැනි පිතිකරු මෙන්ම ලංකාවේ එම දක්ෂතාව දැක්වූ 10 වැනි පිතිකරු ලෙස දිමුත් වාර්තා අතරට එක්වෙයි.
Read More