saravita-anim2

2025 නොවැම්බර් මස 05 වන බදාදා

2025 නොවැම්බර් මස 05 වන බදාදා

Latest News - timelapse 7083 hours ago

LATEST

කාසල්රි හා මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට

calendar_today 2021 මැයි 27 - 14:47 remove_red_eye - 204  

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම (27) දින වන විට පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පැවසිය.

මෙය එරට වෛද්‍ය සඟරාවක පළී ඇති අතර එහිදී ඔවුන් පරීක්ෂණයට ලක්කළ අක්‍රීය කළ සිනෝෆාම් එන්නත් දෙකහි කාර්යක්ෂමතාව සියයට 72.8ක් හා 78.1ක් බව සඳහන් කර තිබේ

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ අත්සන් තැබීය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබෙන අතර ඒ අනුව එම මධ්‍යස්ථානයේ කම්කරුවන්, වෙළෙඳ සේවකයන් සහ ව්‍යාපාරිකයන් 1,610 දෙනෙකුට කොරෝනා එන්නත ලබාදීම අද සිට ආරම්භ කර තිබෙනවා.

Read More

කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් අසරණ වී සිටින එහෙත් , රජයේ දීමනා නොලබන පුද්ගලයින් සඳහා යම් දීමනාවක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දනය සඳහා නිරෝධායන නීති කඩකිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදාව යතුරුපැදි බලකායක් හඳුන්වාදීම 27 දින යුද හමුදාවේ පනස් තුන්වන බල සේනා මූලස්ථානයේ දී සිදුකෙරිණි.

Read More

දිවයින වටා මුහුදු ප්‍රෙද්ශවල සුළඟේ වේගය පැයට කිලෝමිටර් 40-50ත් අතර වන බවත් පුත්තලම සිට කොළඹ හරහා බේරුවල දක්වා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝම්ටර් 60ත් 65ත් දක්වා වැඩිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

Read More

කොවිඩ් 19 වෙනුවෙන් රුසියාව නිෂ්පාදනය කළ ස්පුටිනික් වී එන්නත් මාත්‍රා 50000ක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව ජාතික ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

Read More

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ අනතුර හේතුවෙන් එකතුවන අපද්‍රව්‍ය, “උපද්‍රවකාරී අපද්‍රව්‍ය” ලෙස සැලකෙන අතර ඒවා මෙතෙක් නිෂ්චිතව වෙන් වෙන්ව හඳුනාගෙන නොමැත. එබැවින් කිසිදු හේතුවක් මත මෙම අපද්‍රව්‍ය රටතුළට ගෙන ඒම, එක්රැස් කිරීම, වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම හෝ ඇල්ලීම අතිශයින්ම අනතුරුදායක විය හැකි බැවින් එවැනි ක්‍රියාවල නිරත නොවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

කොවිඩ් - 19 ආසාදිතයින් 2,377 දෙනෙකු ඊයේ (26) මෙරටදී හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවට චීනයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5න් 125000ක් ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතා පදනමින් ලබාදෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවටත් වඩා පහළ සමාජ, ආර්ථික වටපිටාවක් පවතින බවට විශ්වාස කෙරූ බංග්ලාදේශයට, ශ්‍රී ලංකාවටත් ඩොලර් ලබාදීමේ හැකියාවක් පැවතීම පිළිබඳව කාටත් ඇත්තේ පුදුමයකි. එය කණගාටුවක් මෙන්ම ලැජ්ජාවක්ද මිශ්‍ර වූ පුදුමයකි.

Read More

කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ රාජකාරි කරන පොලීස් නිලධාරින් 32 නෙකුට කොරෝනා ආසාදනය තහවුරු කර ඇති අබව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එන මයුරන් පවසයි

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එළිදැක් වූ එක්දින පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශ දඟපන්දු යවන ක්‍රීඩක මෙහිදි හසාන් මිරාස් 05 ස්වැනි ස්ථානයේ සිට ලොව 02 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුනේ ප්‍ර දේශ කිහිපයකම ජනතාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

Read More

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන වටවල කැරොලයිනා වතු යායේ එකම පවුලේ පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (26) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

නිෂ්පාදනය කෙරෙන පොහොර ප්‍රමාණය කෙරෙහි සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළම ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන ලෙස ආසාදිතයන් 210ක් ඊයේ දින සවස් වන විට අලුතින් වාර්ථාවි ඇති බවත් එම තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 3500 සිමාවද ඉක්මා ගොස් ආසාදිතයන් 3735 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

මෙරට රබර් වගාවන් ආශ්‍රිතව මේ දිනවල පෙස්ටලෝෂියොප්ෂිස් නැමැති පත්‍ර පතන රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය පවසයි.

Read More

ගස් කැපීමෙන් සිදුවන වන විනාශයට පිළියමක් ලෙසත්, පරිසර සුරක්ෂිතතාවය ඇති කිරීමටත් මෘත ශරීර බහාලීම සඳහා අඩු වියදම් කාඩ්බෝඩ් පෙට්ටියක් (කාඩ්බොඩ් මිනී පෙට්ටියක්) හඳුන්වාදීමට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව කටයුතු කළේය.

Read More

කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද සිට ආරම්භ වේ.

Read More

’’පසුගිය සති හතර තුළ ගෝලීය ප්‍රවණතාව පහත වැටෙමින් තිබියදීත්, කොවිඩ්-19 රෝගීන් හා මරණ සංඛ්‍යාව තවමත් ඉහළ මට්ටමක පවතිනවා. මේ නිසා සමස්තයක් ලෙස ගෝලීයව ආසාදන අඩුවීමේ යම් ප්‍රවණතාවක් තිබුණත්, ලොව පුරා බොහෝ රටවල සැලකිය යුතු වැඩි වීමක් තවමත් දක්නට ලැබෙනවා.’’ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී වෙරළට ගොඩ ගසා තිබූ භාණ්ඩ එකතු කළ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කල 587ක් ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් බව නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කලේය.

Read More

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය වීමත් සමග රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා ඇතිවූ හෘද හා පෙනහලු අකර්මන්‍යතාවයි.

Read More

ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් ජාතික ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන ආයතන විසින් ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල ගුණරත්න (විශ්‍රාමික) මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

’’වෛරසය පරිණාමය අපේක්ෂා කරන අතර, SARS-CoV-2 සංසරණය වන තරමට එය පරිණාමය වීමට වැඩි අවස්ථාවන් තිබෙනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ’’දැනටමත් ස්ථාපිත සහ සාර්ථකව ක්‍රියාවේ නංවන රෝග පාලන ක්‍රම හරහා සම්ප්‍රේෂණය අඩු කිරීම මහජන සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරන වෛරස ප්‍රභේද ඇතිවීම අවම කිරීම සඳහා වන ගෝලීය උපායමාර්ගයේ තීරණාත්මක අංගයන් වෙනවා.’’

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (26) තහවුරු කර තිබේ.

Read More

කොළඹ වරායට ආසන්න මුහුදේ ආපදාවට ලක් වූ “එම්වී එක්ස් - ප්‍රෙස් පර්ල් නෞකාවෙන්” සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට වන හානිය අවම කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් උපදෙස් අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ආරක්ෂක අංශ සහ වගකිව යුතු අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 744ක් වාර්තා වි තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.