saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7509 hours ago

LATEST

ආණ්ඩුව ගන්න බදුවලින් සියයට 86 කින්ම පඩි ගෙවයි

calendar_today 2021 ජුලි 17 - 16:05 remove_red_eye - 706  

රජය ලබන බදු ආදායමින් සියයට 86ක් පමණ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් දීමනා හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව වැයටකොට ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබා තිබේ.

විසල් මහනුවර සංවර්ධන නව සැලැස්ම අනුව දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනා ගත්‍ හැකි ස්ථානයක්ව බවට මහනුවර නගරය නිශ්චිත කාල රාමුවක් තුළදී පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කෙළේය.

Read More

මඩකලපුව, කලවන්චිකුඩි පොලිස් වසමේ කළුතාවලෙයි ප්‍රදේශයේ ළමා නිවාසයක ළමුන් 23කට කොරෝනා ආසාදනය වී තිබේ.

Read More

කොවිඩ් ආසාදනයෙන් පසු දරුවන්ට වැලඳෙන බහු ඉන්ද්‍රීය ආසාදන තත්ත්වය හටගත් දරුවන් 34 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ.

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ පරිපාලනමය කටයුතු සම්බන්ධව විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් අසත්‍ය හා සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම් වාර්තාවෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන් පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා. මගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මම මහින්ද රාජපක්ෂ ළඟට ජ්‍යෙෂ්ඨ කෙනෙක්. ඊළඟට ඉන්නේ මහින්ද සමරසිංහ. කලකිරීමක් නැත්නම් අපේ ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි.

Read More

මාධ්‍ය ආයතනවලින් මට කිසිම කැපිල්ලක් නෑ. රජයත් එක්ක කැපිල්ලක් තියෙනවයි කියලා මම පේන්නේ නැති වෙන්නේ කොහොමද? කවුද කොහෙද කඩාගෙන යන්නේ. ඔයාලා හීනෙන් මොකක් හරි එකක් දැකලා.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 12,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

ප්‍රජා පොලිස් ඒකකය හරහා ගම් මට්ටමින් ජනතා ගැටලු විසඳීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

Read More

රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහි වීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් ගැසට් පත්‍රය නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය කර තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (16) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 82 ක් වාර්තාවිමත් සමග 16,207 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දළදා පෙරහර මංගල්‍යයට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

Read More

මාරාන්තික ‘ඩෙල්ටා’ වැනි සැර විකෘති කොවිඞ් ප‍්‍රභේදය රට තුළ ව්‍යාප්තව පැවතීම දැඩි අවදානම් සහිත තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ බෞද්ධාලෝක මාවතේ පිහිටා ඇති නිවසට මෙහෙකාර දැරිය ගෙනෙන විට ඇයගේ වයස අවු. 15 යි මාස 11ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව ගුරු වෘත්තීය සමිති සඳහන් කර සිටියි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ගතවු පැය 24ක් තුළ පුද්ගලයින් 207 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Read More

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදාහැරීමට පියවර ගෙන තිබේ.

Read More

කුඩා ළමුන් සදහා භාවිතා කරන කුෂන් පුටුවක් ලෙස ප්‍රකාශ කරමින් රුපියල් කෝටි 04 ක් වටිනා ’’ කුෂ් ’’ නැමැති ගංජා තොගයක් , ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවේ ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ දින සවස , එම ඇසුරුම විවෘත කර අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

චීනය අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් මාත්‍රා මිලියන 500කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, ඉදිරි වසර තුන තුළ කොවිඩ්-19 ප්‍රතිචාරයට සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික හා සමාජීය ප්‍රකෘතියට සහාය වීම සඳහා තවත් ඩොලර් බිලියන 3ක ජාත්‍යන්තර ආධාර ලබාදෙන බව චීන ජනපති ෂී ජින්පිං අවධාරණය කරයි.

Read More

පිටරටවලට යැවීමට වෙන් කර ඇති හිස් කන්ටේනර් බහාලුම් 6000 ක් ඉතා ඉක්මනින් අපනයනකරුවන් වෙත මුදාහරින ලෙස අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

Read More

ශ්‍රී ලංකාවේ වර්ධනයට මෙන්ම නව අවස්ථා ඇති කිරීමට නම් ජාත්‍යන්තරය හා සම්බන්ධ වෙමින් ආයෝජන ලංකාවට ගෙන ආ යුතු බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය නිවැරදි බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

Read More

රුපියල් 1000 වැටුප ගෙවීමට සිදුවීම නිසා වතු සමාගම් වතු කම්කරුවන්ගෙන් පලි ගන්නා බවට වාර්තා රැසක් ලැබී ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

Read More

පාකිස්තාන දේශසීමා ආසන්නයේදී ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සහ තලේබාන් සටන්කරුවන් අතර ඇති වූ දරුණු ගැටුමක් ආවරණය කරමින් රොයිටර් මාධ්‍යවේදී ඩැනිෂ් සිද්දිඛී ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇෆ්ගනිස්ථාන අණදෙන නිලධාරියෙක් අද (16දා) තහවුරු කළේය.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 367 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,446 ක් වෙයි.

Read More

ඊයේ (15) දින කොරෝනා මරණ 41 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 12 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 29 දෙනෙකු අයත්.

Read More

අවුරුදු 18ට වැඩි අයට හමුදා පුහුණුවක් ලබාදෙන්න කියලා මම පාර්ලිමේන්තුවේ කිව්වාම මට අපහාස කළා. හමුදා පුහුණුවක් කියන්නේ මේ සමහරු චෝදනා කරනවා වගේ මිලිටරි පුද්ගලයෙක් හදන එක නෙමෙයි.නමුත් 18 ඉහළ තරුණයින්ට යම්කිසි පුහුනුවක් දෙනවනම් දෙන්න පුළුවන් හොඳම තැන තමයි හමුදා කඳවුර.

Read More

දශක ගණනාවකින් පසුව ජර්මනිය, බෙල්ජියම ඇතුළු යුරෝපා රාජ්‍යයන් රැසකට බලපාන දැවැන්ත ගංවතුරක් හේතුවෙන් අද (16දා) වනවිට මියගිය සංඛ්‍යාව 126ක් ලෙස සටහන් වෙමින්, අතුරුදන්ව සිටින පිරිස ඊටත් වඩා වැඩිවීම නිසා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි යන බිය හටගෙන තිබේ.

Read More

අද මෙරටට ලැබුණු මොඩර්නා එන්නත් තොගය මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට තීරණය කර තිබෙනවා.

Read More

COVID වසංගතය හේතුවෙන් රටේ දරු උපත් සංඛ්‍යාව සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිස ජයකොඩි මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.