saravita-anim2

2025 නොවැම්බර් මස 05 වන බදාදා

2025 නොවැම්බර් මස 05 වන බදාදා

Latest News - timelapse 7090 hours ago

LATEST

ඉන්දීය කොවිඩ් අත්දැකීම සිහි කරමින් ටිම් සීෆර්ට් හඬා වැටේ

calendar_today 2021 මැයි 25 - 21:58 remove_red_eye - 1158  

’’ලෝකයම මොහොතකට නතර වුණා.’’ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක ටිම් සීෆර්ට් ඕක්ලන්ඩ් හි හෝටල් නිරෝධායනයේදී වීඩියෝ ඇමතුමකින් වාර්තාකරුවන්ට පැවසීය. ’’මට ඇත්තටම ඊළඟට කුමක් කළ යුතු දැයි සිතා ගත නොහැකි වුණා. ඒ වගේම ඒක තමයි, බය හිතෙන කොටස.’’

මුහුණු ආවරණ නොමැතිව වීල් බැරෝවගින් භාණ්ඩ ප්‍රවාහනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 1,228 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර ඇතිවිමේ අවදානමක් හටගෙන තිබේ.

Read More

PCR හා RAT පරීක්ෂණ වලට නිදර්ශක ලබා ගැනීමේ ක්‍රියාවලියෙන් හෙද නිලධාරීන් ඉවත් වීමට තීරණය කර ඇති බව රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සදහන් කරයි.

Read More

කොවිඩ් ආසාදිතයින්ට සෘජුවම සම්බන්ධ වන ක්ෂේත්‍ර නිලධාරින් නොසලකා සෘජුවම කොවිඩ් ම්ර්දන වැඩපිළිවෙලට සම්බන්ධ නොවන පුද්ගලයනට පවා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදිමට විරෝධය පාමින් සියලුම ග්‍රාම නිලධාරින් අද (25) රාත්‍රි 12න් පසු කොවිඩ් පාලන රාජකාරිවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලෙන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර පවසයි.

Read More

අද දින මේ දක්වා තවත් කොරෝනා ආසාදිතයින් 1,808 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

දින දෙකක් තිස්සේ රත්නපුර දිස්ත‍්‍රික්කයට බලපෑ අධික වැසි සහ සුළං හේතුවෙන් ඇති වු ගංවතුර, නායයාම් සහ තද සුළං හේතුවෙන් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9ක ග‍්‍රාම සේවා වසම් 48ක පවුල් 420ක පුද්ගලයින් 1739දෙනෙකු ආපදාවට ලක්ව සිටින බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය අද සවස පැවසුවාය.

Read More

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (26) සහ අනිද්දා (27) දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් සහ මස් මාංශ අලෙවි සැල් වසා දමන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවා 48.1ක දී සියලු දෙනා දැවී ලකුනු 246ක් රැස්කිරීමට සමත්විය.

Read More

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතී. කාළගුණික තත්වයේ වෙනස් වීම මත දැඩි වූ සුළං ප්‍රවාහය මෙලෙස ගින්න තවත් වර්ධනය වීමට හේතුවී ඇති අතර, මේ වන විට නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය සහ ගලවා ගැනීමේ සමාගමේ විශේෂඥ පිරිස නිරුපද්‍රිතව නෞකාවෙන් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරිණි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් සතුව පැති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි නවීන පහසුකම් වලින් සමන්විත නිවස ඔහු වෙන්දේසියේ අලෙවි කර තිබේ.

Read More

දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අලුතින් හුදකලා කර තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය හා අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ගේ පවුල් 65 ක පුද්ගලයන් 276 අද (25) වනවිට අවතැත්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

Read More

ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ ප්‍රාන්ත සහ නගර ආශ්‍රිතව මසකට ආසන්න කාලයක් පැවති ලොක්ඩවුන් සීමාවන් මෙන්ම, අවශ්‍ය සෞඛ්‍ය යටිතල පහසුකම් කඩිනමින් සපයා ගැනීමට ක්‍රියා කිරීමද මේ ආකාරයෙන් ආසාදිතයන් ක්‍රමයෙන් අඩුවීමට හේතුව බව සඳහන් වෙයි.

Read More

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අද (25)දා දහවල් වන විට මාතලේ දිස්ත්‍රික්කයෙන් මේ වන විට මරණ 57 දක්වා ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් රුපියල් මිලියන 13ක් වටිනා PCRපරික්ෂණ කට්ටල 4700 ක් අද දින (25) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම සිදු කරන ලදි.

Read More

බස්නාහිර පළාත තුළ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද ක්‍රියාත්මක කිරිමට සිටි වැඩ වර්ජනය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව අත්හිටවු බව ආරංචි වෙයි.

Read More

මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ දේශපාලනය පිරිහී ඇති බවට කිසිදු සැකයක් නොමැති බවත්, යම් පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහි පුද්ගලික පහරදීම් සහ මඩ ගැසීම් සිදුකිරීම ඇතැම් පුද්ගලයින්ට අනුව සාධාරණ සහ පිළිගත හැකි ක්‍රියාවක් වී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

ජාතික පාසල් දහස ව්‍යාපෘතිය යටතේ මධ්‍යම පළාතේ පාසල් 114ක් ජාතික පාසල් බවට පත් කිරීමට මේ වන විට අනුමත වි ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

Read More

(FULL LIST)අතුරුගිරිය අන්තර් හුවමාරුව හා නව කැළණි පාලම සම්බන්ධ කරමින් කණු මතින් ඉදිකරන ලබන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් චීනයේ චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් ආයතනය වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

Read More

ඇමෙරිකාවෙන් රු.මිලියන 13ක PCR පරීක්ෂණ කට්ටල 4700ක් ශ්‍රී ලංකාවට ලබාදීමට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (25 දා) කටයුතු කළේය.

Read More

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,970 දෙනාගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර හා ඔහුගේ බිරිදට කොවිඩ් ආසාදිත බවට හදුනාගෙන තිබේ.

Read More

බස්නාහිර පළාතේ කොරෝනා මර්දන රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් තීරණය කර තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියාව ලබාදෙන සමස්ත පැකේජය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11.7ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,787ක්) වන අතර, එමගින් සෞඛ්‍යාරක්ෂක, ශ්‍රී ලාංකීය ප්‍රජාවන් අතර සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය සහ ස්ථාවරත්වය මෙන්ම, ආර්ථිකය යළි ගොඩනැවීම ආදියද ඉලක්ක කර තිබේ.

Read More

කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීමට ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇ​ත.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා තිබු සංචරණ සිමාව (25) දින අලුයම සිට ලිහිල් කිරිමත් සමග හැටන් නගරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය මිල දි ගැනිමට පැමිණි හැටන් නගරයේ ව්‍යාපාරිකයන්ට දැඩිව සංචරණ නිතිය ක්‍රියාත්මක කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කරනු ලැබුහ.

Read More

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ ගංඟා කිහිපයක ජල මට්ටම හෙළ ගොස් අවධානම් මට්ටමට පැමිණ තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.