නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකුට අයත් කිරුළපන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී, තියුණු ආයුධයක් පෙන්වා නිවැසියන් බිය ගන්වා එහි මෙහෙකාරිය පැහැරගෙන ගිය බව කියන පුද්ගලයෙකු අද (09දා) අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි.
බද්දේගම ඉදිගස්කැටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලෙන් වාර්තාවන කොරෝනා ආසාදිත සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව ඊයේ (08) දිනය වනවිට 42 දක්වා ඉහල ගොස් ඇති බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එච්.බි.පි. ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකොවිඩ් රෝගී වැඩි වශයෙන් වාර්තාවීම හේතුවෙන් රත්නපුර, කලුතර හා නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍ර දේශ රැසක හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.
Read Moreසබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය.
Read Moreසංවර්ධිත රාජ්‍යයන් හා සැසඳීමේදී එය ඉතා පහළ අගයක් ගන්නා අතර, ශ්‍රී ලංකාව (3.76%) සහ තායිලන්තය (3.79%) වැනි කුඩා රාජ්‍යයන් පවා ඉන්දියාවට වඩා ඔවුන්ගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වියදම් කරන බව ලෝක බැංකු දත්ත පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකාව තුළින් තවත් කොවිඩ් මරණ 22ක් ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 786ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 920 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreපෘතුගාලයේ පැවති යුරෝපා සංගම් සමුළුව අමතමින් ප්‍රංශ ජනපති මැක්‍රොන් කියා සිටියේ අවම සංවර්ධිත රටවලට උපකාර කිරීම සඳහා ධනවත් රටවල් ඔවුන්ගේ එන්නත් ධාරිතාව විවෘත කළ යුතුව ඇති අවස්ථාවක මෙය සිදු නොවිය යුත්තක් බවයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 970 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreචීන ආධාර ලෙස ලංකාවට ලැබුණ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබාදීම අද (08දා) පස්වරුවේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යලයේදී ආරම්භ කරන ලදී .
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 1,335 දෙනෙකු අද (08) දිනයේ පිටව ගොස් ඇත.
Read Moreනුවරඑළිය දිස්ත්රිුක්කයෙන් 07වන දින සවස් වන විට නව කොවිඩ් ආසාදිතයන් 24 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්රි ක්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 2153 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreරුසියානු සෘජු ආයෝජන අරමුදල (RDIF) පසුගිය සති කිහිපය තුළ කොරෝනා වෛරසයට එරෙහිව සිය ස්පුට්නික් වී එන්නත මාත්‍රා මිලියන 260කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සඳහා චීන ජෛව ඖෂධ සමාගම් තුනක් සමග ගිවිසුම් අත්සන් කර තිබේ.
Read Moreබස්නාහිර පළාතෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,400 කට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ.
Read Moreවිදෙස්ගතව සිට පැමිණ ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍ර භේදය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍යාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
Read Moreචීන පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු සිනෝෆාම් එන්නත් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාදීම අද ආරම්භ කිරීමට නියමිතය.
Read Moreයාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
Read Moreඑය ඉතා සීග්‍රයෙන් රටතුළ පැතිරයන බවට දැනටමත් සෞඛ්‍ය අංශය මගින් නිර්දේශ ලබා දී ඇති අතර එම තත්වයට හේතුව ජනතාවගේ නොසැළකිලිමත් කම බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වව්නියාවේ පැවති මාධ්‍ය හමුවකදි පවසා සිටියේය.
Read Moreයට ගන්නා පොල්තෙල්වලට වෙනත් කිසිඳු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 299ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (07) ගෙවුණු පැය 24 කාලය වන විට 10915ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මා සමග පැවසූ පරිදි අප එම ප්‍රදානය නිසි අවස්ථාවේ ලබා ගත්තේනම් අද වන විට ප්‍රදානය මෙන් කිහිප ගුණයක් සයිනොෆාම් එන්නත ලංකාවට ගෙන ඒමටත් ජනතාවට ලබා දීමටත් අවස්ථාව තිබිණි. එය වැලක්වූයේ කොළඹ කේන්ද්‍ර කරගත් ’’විජාතික වෛද්‍ය ජුන්ටාව’’, ඔවුන්ට හිතවත් මාධ්‍යවේදීන්, විපක්ෂ දේශපාලනඥයන් කිහිප දෙනකු සහ ඔවුන්ගේ අතකොලු ලෙස ක්‍රියා කරන කිහිප දෙනෙකි
Read Moreපුද්ගලයන් 187775කට කොවිඩ් දෙවැනි මාත්‍රාව ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. කොවිෂීල්ඩ් එන්නත මෙසේ ලබාදී තිබේ.
Read Moreනිරෝධායන නිති කඩකළ පුද්ගලයින් 617 දෙනෙකු ඊයේ (07) දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
Read Moreආසාදිත පුද්ගලයාගේ සිට අඩි 6කට වඩා සමීප පුද්ගලයන්ට කොවිඩ්-19 ආසාදනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) සිය නවතම යාවත්කාලීන දත්ත සමග පවසයි. පොදු ප්‍රවාහනයේදී, පෝලිම්වල, පිරිස ඒකරාශී වී සිටින ස්ථාන ගැන සැලකිලිමත් වන්න.
Read Moreශ්‍රී ලංකාවේ සිදුවූ තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 764ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreනැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
Read Moreකුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරී වසම් 63ක හුදෙකලා බව ඉවත් කිරීමට කටයුතු කර තිබේ. එම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 82ක් හුදෙකලා කර තිබුණි.
Read Moreකොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමගින් දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කිරීමට කටයුචතු කර තිබේ.
Read Moreප්‍රංශ රජයේ ප්‍රකාශක ගේබ්‍රියෙල් අටාල් ප්‍රකාශ කළේ ප්‍රංශයට නව වෛරස ප්‍රභේදවල අවදානම සැහැල්ලුවට ගත නොහැකි නිසා නිරෝධායන ලැයිස්තුවට නව රටවල් ඉක්මනින් එක් කරන බවයි.
Read Moreතවත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හෙට අලුයම 5 සිට හුදෙකලා කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.
Read More