saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6896 hours ago

LATEST

පිටකොටුව තොග වෙළෙඳපල හෙට සිට දින තුනක් විවෘතයි

calendar_today 2021 මැයි 21 - 23:22 remove_red_eye - 194  

පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානය තොග වෙළෙඳාම සඳහා පමණක් හෙට සිට 24 දක්වා විවෘතව තැබෙනු ඇත.

පවතින අවදානම් තත්ත්වය යටතේ සේවක ආරක්ෂාව උපරිම ලෙස සපයමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව හා ඊට අනුකූලව කර්මාන්තශාලා පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කරයි.

Read More

මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමට තීරණය කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 647 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

වසංගතයේ පළමු රැල්ලේදී සෞඛ්‍ය සේවාවන්ට ඇතිවූ බරපතළ අහිතරකර බලපෑම් හමුවේ දකුණු ආසියාව පුරා ආසන්න වශයෙන් ළමයින් 228,000ක් සහ මව්වරුන් 11,000 ක් මරණයට පත්විණි. ’’අපි දැන් මුහුණදී සිටින්නේ පළමු වර සිදුවූ ප්‍රමාණයට වඩා සිව් ගුණයකින් වැඩි දරුණු තත්ත්වයකටයි.’’ UNICEF දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ පවසයි.

Read More

වැලිගම නගරයේදි පුද්ගලයෙකු බරපතළ තුවාලලබා ජිවිතක්ෂයට පත්විම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් දෙදෙනා 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

සියලුම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන මේ මස 24 සහ 25 දෙදින විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

Read More

අද (21) දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,891ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,828ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මෙවර නාගදිප රජමහා විහාරය කේන්ද්‍රකොට පැවැත්විමට තිබු රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මිලයන 100කට වැඩි මුදලක් වැය කිරිමට නියමිතව තිබු අතර මේ වන විට එම මුදල් සංවර්ධන සහ සමාජ සත්කාර සඳහා යොදවන්නට සැලසුම් කර තිබෙන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන මහතා පවසයි.

Read More

කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණ රැසකට එළැඹෙයි.

Read More

වතු කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු ට්‍රැක්ටර් රථයක් නුවරඑළිය- උඩුපුස්සැල්ලාව මාර්ගයේ රාගල, මැදවත්ත ප්‍රදේශයේදී අද (21) පෙරළීයාමෙන් වතු කම්කරුවන් 21 කු තුවාල ලබා ඇතැයි රාගල පොලීසිය පවසයි.

Read More

පාවෙන අවි ගබඩාවේ නඩුවෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රි-පුද්ගල මහාධිකරණය අද තීරණය කරනු ලැබිය.

Read More

මහ බැංකු අධිපතිතුමා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරි පිරිසක් පැමිණ මෙම හමුවේ දී රටේ වත්මන් ආර්ථිකය සහ ඒ සම්බන්ධයෙන් වූ විශ්ලේශනයන් පැහැදිලි කළේය.

Read More

අප විශ්වාස කරන්නේ අප ලබාදෙන පුර්ණ දායකත්වයත් එක්ක කොව්ඩ් රෝගය මර්දන කිරීමට අධිෂ්ඨාන කරගෙන යන මේ වැඩපිළිවෙල ඉතා සාර්ථකව ඉවර කරන්න පුළුවන් වෙයි කියලා.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඊයේ දින සවස් වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 61 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදියන් තුන්දහාස ඉක්මවා ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

මේ අතර මුස්ලිම් පල්ලියේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක වෙමින්, ’’ජෙරුසලම අත්පත්කර ගැනීමට එරෙහිව සටනේදී ජෙරුසලමේ අසිපත් ජයගත්තා’’ යනුවෙන් ප්‍රශංසා කළේය. වීදිවල සැරිසැරූ ඇතමුන් ගිනිඅවි අතැතිව අහසට වෙඩි තැබූ අතර, තවත් අය රතිඤ්ඤා දන්වමින් සතුට සැමරුවේ ලොකු කුඩා භේදයකින් තොරවය.

Read More

බස්නාහිර පළාතෙන් ඊයේ දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 1,783 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

අද ඔත්තේ දිනයක් හෙයින් තම නිවසින් එළියට පිවිසිය හැක්කේ හැඳුනුම්පතේ ඔත්තේ අංක අවසානයට ඇති පුද්ගලයන්ට පමණි. කෙසේ වෙතත් මේ පිළිබඳව ගණන් නොගෙන ජනතාව විශාල වශයෙන් නගර වෙත ඇදී එමින් සිටියි.

Read More

කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව චිනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදි පුද්ගලයින් 18,988 දෙනෙකුට ලබාදි තිබේ.

Read More

එය තෙත් පරිසරවල බහුලව ඇති වන අතර, විශේෂයෙන් කොවිඩ්-19 ආසාදනය වීමෙන් අවදානමට පත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක් සහිත අයගේ ශ්වසන පද්ධතියට පහරදීමක් සිදුවන බව කියයි.

Read More

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කිරීමට නාවික හමුදාව හා වරාය අධිකාරිය සමත්ව තිබේ.

Read More

කොත්මලේ නියගම්දොර මැද්දේතැන්න ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක තවත් සේවකයින් 26 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (20) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

Read More

කොවිඩ් 19 එන්නත ලබාදීමේදී සෑම පුරවැසියෙකුටම සාධාරණ අවස්ථාවක් ඇති කිරීමට රජය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

අන්තර් පළාත් සිමා ඇතුළු ,සිමා කිරිම් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිමට ප්‍රමාණවත් නොවන නිසා රටටම දින 14ක සංචරණ සිමා පනවන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසීය.

Read More

දශකයකට වැඩි කාලයක් පුරා මව (ඩයනා කුමරිය) අහිමි වීමේ පාඩුව සමග කටයුතු කිරීමට ඔහු අපොහොසත් වූ ආකාරය ගැන නවතම රූපවාහිනී වාර්තා වැඩසටහනකදී විස්තරාත්මකව අදහස් දක්වමින් හැරී කුමරු, තම බිරිඳ මේඝන්ද අහිමි වේ යැයි යන බියෙන්, ඔවුන් රාජකීය රාජකාරිවලින් ඉවත්ව පසුගිය වසරේ කැලිෆෝනියාවේ පදිංචියට යාමට ප්‍රධාන හේතුවක් වූ බව කියා සිටියි.

Read More

හෙට (22) සිට මැයි 27වනදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු මගී දුම්රියක් ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දින 14ක කාලයක් රටවසා දමන බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

Read More

සහරාන් හෂිම්ගේ අනුදැනුම මත අන්තවාදයට අදාළ පන්ති සංවිධාන කළ තවත් සැකකරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙම මරණ අතරින් 24ක්ම අවුරුදු 70 ඉක්මවූවන් වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මියගිය පිරිසෙන් 19ක් කාන්තාවන් වන අතර ඉතිරි 19 දෙනා පිරිමි පුද්ගලයන් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.