ඇෆ්ගනිස්ථානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 66 ක් ඉවත් කර ගැනේ
ඇෆ්ගනිස්ථානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙකු මේ වනවිටත් එරටින් ඉවත් කරගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
තවත් හත්දෙනෙකු ඉවත් කරගැනීමට ඉතිරි ව සිටින බවත් එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටියි.
popular news
-
Suranajn Fernando Monday, 30 August 2021 08:59 PM
අර ඉන්න හදන වාසනාවන්තයන් 21 දෙන ගැන කවුරු හරි හොදට හොයල බැලුවොත් හොදයි නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

