saravita-anim2

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7031 hours ago

LATEST

ඩෙංගුවලට එරෙහි මෙහෙයුම අරඹයි

calendar_today 2021 ජුනි 09 - 08:06 remove_red_eye - 450  

වැසි සමයත් සමග යළිත් හිස ඔසවා ඇති වෙංගු වසංගතය පාලනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ මේ වන විටත් සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

වයස අවුරුදු 3ත් 17ත් අතර දරුවන් සඳහා චීනය සිය කොවිඩ්-19 එන්නත් හදිසි භාවිතය පුළුල් කර ඇති බවත්, එම වයස් කාණ්ඩ සඳහා එන්නත්වල ආරක්ෂාව සහ ඵලදායීතාව විශේෂඥයන් විසින් තහවුරු කර ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පවසයි.

Read More

පිටකොටුව වේල්ල විදියේ පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

Read More

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ 10 ක් අද දින අලුයම චීනයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ .

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති පුද්ගල මරණ ගණන 20ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ අද (08දා) වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්විසින් අද දනයේදී කොවිඩ් මරණ 54ක් තහවුරු කළ තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 514 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් (8) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 351 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 21,384 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේ අයැදුම්පත් භාර ගන්නා අවසාන දිනය දීර්ඝ කර තිබේ.

Read More

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් කොවිඩ්-19 වසංගතය සමග එරට ජනජීවිතය යථාතත්ත්වයට පත්වන ආකාරය නිරීක්ෂණය සඳහා ගිණිකොණදිග ප්‍රංශයේ ඩ්‍රෝම් ප්‍රදේශයේ පා ගමනින් සිදුකළ සංචාරයකදී එහි රැඳී සිටි ප්‍රංශ වැසියෙකු ජනාධිපතිවරයාට වැරෙන් කම්මුල් පහරක් එල්ල කර තිබේ.

Read More

පෙර නිවේදනය කළ පරිදිම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන එල්.පී.එල්. විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලිය පැවැත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

අද (08) දිනය කොවිඩ් ආසාදිතයින් 2,123ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය හා අයි.පී.එල්. ඉතිරි තරග යන ප්‍රධාන පෙළේ තරගාවලි දෙකක් එකම කාලසීමාවක පැවැත්වීමට සිදුවීමෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය දැඩිව කාර්ය බහුල වීමට සිදු වේ. ඒ හේතුවෙන් විස්සයි20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ලබාදීමට අවධානය යොමුව තිබේ.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි.

Read More

මෙම කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිව තිබේ. සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබේ. චරිත් අසලංකට හා අවිශ්ක ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ.

Read More

ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල වෙබ් අඩවි සඳහා සයිබර් ප්‍රහාරයක් එල්ල වන බවට අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද තරුණයෙකු හෙට (09) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More

තවත් කොව්ඩ් ආසාදිතයින් 2214ක් සුවය ලබා අද රෝහලෙන් පිටව ගොස් තිබේ.

Read More

දින දෙකකට පෙර වෛද්‍යවරයෙක් වන මගේ පුතා ෂැංග්‍රිලා හෝටලයේ විවාහ වූ බවත් දිවයිනේ නම ගිය නිරූපන ශිල්පියා මට රුපියල් මිලියන 2ක් දුන් බවටත් මාධ්‍ය ආයතනයක් පවසා තිබුණා. එය අමූලික බොරුවක්. මගේ පුතා ඔවුන්ට (පියුමි හංසමාලිට) ඇඳුම් ගෙන ගිය කථාවත් බොරුවක්.”

Read More

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ සායනික ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසට එවීමට පියවර ගෙන තිබෙනවා.

Read More

මාතලේ රත්තොට ප්‍රදේශයේදී අද සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

Read More

ජනපති‍ගේ මිරිහානේ හෝ අගමැති මැදමුලනේ මුදල් නෙමෙයි පාර්ලිමේන්තුවට හසුරවන්න දීලා තියෙන්නෙ

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ අංශයට ඊයේ (07) ලැබී තිබුණු මළ සිරුරු අතරින් 12 දෙනකුම මියගොස් තිබුණේ කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් බව අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙනියආරච්චි මහත්මිය පවසයි.

Read More

ලිට්‍රෝ සමාගම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුමැතිය නොමැතිව ලීටර් 18 ගෑස් සිලින්ඩර් වෙළදපොළට නිකුත් කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබුණද ඒ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මතා පැවසීය.

Read More

ලොව කොවිඩ්-19 වෛරස වසංගතය වඩාත් ප්‍රශස්ත අයුරින්ම පාලනය කළ රාජ්‍යය ලෙස නවසීලන්තයට කීර්තියක් අත්කර දුන් එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් පළමු වැනි එන්නත් මාත්‍රාව ලබන සතිය අවසානයේදී ලබාගැනීමට සූදානමින් සිටින බව කියයි.

Read More

ජනතාවට කියලා දෙන්නෙ නෑ. එ්ක තමයි දුෂ්කර කාර්යය. අමාරුකම් තියෙනවා. කරන්න බැරි දෙයක් නෙමෙයි. ඉතින් අපි මේක දුෂ්කර වුණත් බැනුම් අහගෙන හරි ජනතාවට මේක කියලා දෙන්න ඕන. මේක මගේ හදිසි තීරණයක් නෙමෙයි. මම තීරණයක් අරන් තියෙනවා. මේක රටට විතරක් නෙමෙයි ලෝකයටම හොඳ දෙයක්. ගහලා එලෙව්වත් ගුටිකාලා හරි වැඩේ කරන්න ඕන

Read More

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට සූදානම් බවට වන සමාජ මාධ්‍ය වාර්තා සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රතික්ෂේප කළේය.

Read More

ගොවීන්ට අලෙවි කරගත නොහැකි අතිරික්ත එළවළු සහ පළතුරු තොග රජය මගින් මිලදී ගෙන බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අද දින අලුතින් කොවිඩ් ආසාදිතයන් 128 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 5214 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියේදී කර්මාන්තවලට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 26.4% ක්. එහෙත් එයින් අපනයනයන් සඳහා දායක වෙන්නේ 10% ක් වැනි ඉතාම අඩු ප්‍රතිශතයක්

Read More

මෙරට ක්‍රියාත්මක බැංකු වෘත්තීය සමිති කිහිපයක්ම සඳහන් කර සිටියේ, මුදල් භාවිතය නිසා ’කෝවිඩ්-19’ වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැඩි අවධානමක් තිබෙන බැවින් සහ බැංකු සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකන නිසාත් බැංකු සේවකයින්ට ද ’කෝවිඩ්-19’ පාලනයට ලබාදෙන එන්නත හැකි ඉක්මණින් ලබාදිය යුතු බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.